මෙරට සංචාරක කර්මාන්තයට නොවැම්බරයේ නව පණක්

කොවිඩ් වසංගතයත් සමඟ බිඳවැටුුණු අපේ රටේ සංචාරක ව්‍යාපාරය නව පනක් මේ වන විට ලැබෙමින් ඇති බව නොවැම්බරයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් 44,294 දෙනාගෙන් පැහැදිලිය. මෙය මාස 20 කට පසු මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් පිරිසය. ඉකුත් වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් 228,434 දෙනෙක්ද පෙබරවාරි මාසයේදී සංචාරකයින් 207,507 දෙනෙක්ද මෙරටට පැමිණෙන විට කොවිඩ් වසංගත තත්ත්වය චීනයෙන් වාර්තා වීමට…

ePaper – Tuesday, December 07, 2021

🔴 රවි – අර්ජුන් – ඇලෝසියස් බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් නිදහස්
🔴 ප්‍රමිතිය චෙක් කළ අලුත් තොගයේ ගෑස් අලුත් සීල් එකෙන්
🔴 සියල්කොට් ඛේදවාචකය: ප්‍රියන්තගේ සිරුර දිවයිනට
🔴 “රටටම එකවර විදුලිය බිඳවැටීම අවුලක්” ලංවිම ඉංජිනේරුවොත් ජනපතිට කියලා

දියනෑමට ගොස් මුලතිව් මුහුදේ ගසාගෙන තරුණයින් තිදෙනාගේ සිරුරු සොයා ගනී

මුලතිව් මුහුදේ දියනෑමට ගොස් දියවැලකට හසුවී තරුණයින් තිදෙනෙක් මියගොස් තිබේ. වව්නියාවේ මදවයිත්තිකුලම සහ තෝණිකල් යන ගම්මානවල පදිංචි මෙම තරුණයින් තිදෙනා දිය වැලට හසුවී ඇත්තේ ඊයේ (05) ය. වෑන් රථයකින් මුලතිව් පැමිණි ඔවුන් දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. එහිදී එක් තරුණයෙකු මළ සිරුර සවස් කාලයේදීම නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. සෙසු තරුණයින් දෙදෙනාගේ…

ePaper – Friday, December 03, 2021

🔴 ඉන්දියාව නිසා චීනය මෙරට ව්‍යාපෘතියක් අතහරී
🔴 මාධ්‍යයටත් හසුනොවී රට මෙහෙයවන බලවේග ගැන අගමැති හෙළිකරයි
🔴 අසාත් සාලි නිදොස් කොට නිදහස්
🔴 බූස්ටර් ගත්තොත් ඔමික්‍රෝන් ගැන බියක් ඕන නෑ -ආචාර්ය චන්දිම ජීවන්දර

ePaper – Thursday, December 02, 2021

🔴 කොටි වල දැමූ රන් සෙවූ ඇමති සම්බන්ධිකරණ ලේකම් පුටුවෙන් දොට්ට
🔴 ඉදිරියේදී ගෑස් කඩේට එන්නෙත් ගඳ සුවඳ බලලා
🔴 කරන්ට් ගියොත් අපි නෑ – ලංවිම ඉංජිනේරුවරු
🔴 රට ඉඳන් වැරදි ප‍ාරෙන් සල්ලි එව්වොත් ගිණුම් අත්හිටුවයි

පොලිස්පතිකම ගැන පොලිස්පති උසාවියට කී දේ

ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතයා වශයෙන් ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය නායකයාට වුවත් උපදෙස් දීමට පොලිස්පතිවරයාට හැකියාව ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය. රාජ්‍ය නායකයෙක් තරමට පොලිස්පතිත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමෙන් බැදී සිටින බව ද පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කොළඹ මහාධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. ඒ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති…

බී. සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වේ

ප්‍රකට දේශපාලන චරිතයක් වූ බී. සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත. කොළඹ මහා නගර සභාවේ 1979 සිට 1989 දක්වා කාලය තුළ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර කරමින් දේශපාලනඥයෙක් ලෙස ජනතාව අතරට ගිය බී. සිරිසේන කුරේ මහතා ආන්දෝලනාත්මක දේශපාලන චරිතයකි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස…

ඩොලර් හිඟයෙන් කොළඹ වරායේ අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් ගොඩගැසේ

ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් දහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට කොළඹ වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඩොලර් හිඟයෙන් කොළඹ වරායේ අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් ගොඩගැසේ ඩ මෙරට වාණීජ බැංකු වෙත නිසි ලෙස අදාල ගෙවීම් රුපියල්වලින් කර ඇතත් අදාල භාණ්ඩ මෙරටට අපනයනය කළ සමාගම්වලට ඩොලර්වලින් නිසි කලට ගෙවීම් නොකිරීම හේතුවෙන්…

ePaper – Monday, November 29, 2021

🔴 “ඔමික්‍රෝන්” ප්‍රභේදයේ රෝග ලක්‍ෂණ මෙන්න !
🔴 ඔමික්‍රෝන් ලොවටම තර්ජනයක් වෙයි !
🔴 නව කොරෝනා ප්‍රභේදය ලංකාවටත් ඇතුළුවේවිද ?
🔴 කාන්තා ක්‍රිකට් පිල සිම්බාබ්වේ සිරවේ – චමරි ඉල්ලා අස්වේ !

සෞඛ්‍ය උපදෙස් පිළිනොගන්නා පුද්ගලයින් සොයා පොලිස් මෙහෙයුම්

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොගෙන මහා මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමක් මේ දිනවල බස්නාහිර පළාත ආශ්‍රිතව සිදුවේ. බස් රථ , ත්‍රී රෝද රථ සහ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීන් ඇතුළු පුද්ගලික වාහන භාවිතා කරන පුද්ගලයින් ඉලක්කරගනිමින් මෙම මෙහෙයුම දියත්කර තිබේ. ගෙවී ගිය සති දෙකක කාලය තුළ 50,000 කට වැඩි…