රන්ජන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වෙයි!
අධිකරණයට අපහාස කිරීමේ වරදකරු වූ රන්ජන් රාමනායක මහතාට සිව් වසරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් හිමි වීම හේතුවෙන් මන්ත්‍රීවරයාට සිය පාර්ලිමේන්තු ධුරය අහිමි වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
අධිකරණයට අපහාස කිරීමේ වරදකරු වූ රන්ජන් රාමනායක මහතාට සිව් වසරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් හිමි වීම හේතුවෙන් මන්ත්‍රීවරයාට සිය පාර්ලිමේන්තු ධුරය අහිමි වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
රට කරවන තැනත් කොරෝනා ගිලගනී
ඔක්ස්ෆර්ඩ් – ෆයිසර් එන්නත් දෙකම ලබන මස ශ්‍රී ලංකාවට
පොලීසියට නීතිඥවරුන් බඳවාගැනීමේ තීරණයක්
පාසල් ඇරුණු පළමු දිනයේම සිසුන්ට වඩා ගුරුවරු ඇවිත්
ශ්‍රී ලංකා පොලිසියට නීතිඥවරුන් 150ක් බඳවා ගැනීමට අවධානය යොමුව තිබේ.
ආණ්ඩුවටත් විපක්ෂයටත් කොරෝනා රිංගයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15ක් නිරෝධායනයට
බස්නාහිරින් පිට කොරෝනා වසංගතය 50%කින් වැඩිවෙයි
බොරැල්ලේ ස්ථාන කිහිපයක් හුදකලා කෙරේ
රිමාන්ඩ් කළ ETI එදිරිසිංහ අධ්යක්ෂවරු නිරෝධායනයට
රත්මලානේ දී කේරළ ගංජා කිලෝ 50ක් සමග බස්රථ හිමිකරුවෙක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක් මීට ටික වෙලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමරිකානු අධිකරණය යටතේ පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීම යන චෝදනාව මත නඩු පවරා ඇති ලාංකිකයන් තිදෙනා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පුද්ගලයන්
අත්අඩංගුවට ගෙන සිටින ඊටීඅයි සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් වන එදිරිසිංහ පවුලේ සාමාජිකයන් මේ වනවිට අලුත්කඩේ අධිකරණ වෙත ගොස් ඇතැයි වාර්තා වේ.
මහර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් පහළොස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.
ඊටීඅයි සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් වන නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අය යළිත් අත්අඩංගුවට ගෙන තිබේ.
මහර බන්ධනාගාරයේ මියගිය රැඳවියන් එකොළොස් දෙනාම වෙඩි වැදීමෙන් මියගොස් ඇති බවට වත්තල අධිකරණයේදී අද කරුණු අනාවරණය විය.
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට covid-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ෆේස්බුක් එකෙන් වැඩ පෙන්වන්නේ පොලීසියේ බොරුකාරයන් බවත් සැබෑලෙස වැඩකරන්නන්ට ෆෝස්බුක් එකේ ඇලී ගැලී සිටීමට කාලයක් නොමැති බවත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා