ePaper – Friday, December 25, 2020

අසිරිමත් නත්තල අදයි.
ලෝකවාසී සියලුම ක්‍රිස්තියානි බැතිමතුන්ට අගමැති නිරෝගී නත්තලක් පතයි
අද කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
මැති ඇමතිවරු කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට

රට පුරා කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

නත්තල් දේව මෙහෙයන් උදෙසා රට පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ePaper – Wednesday, December 23, 2020

රටවල් ගණනාවක කොවිඩ් මඬින ෆයිසර් එන්නත ලංකාවට ගැළපෙන්නෙ නෑ
කොරෝනා එන්නත මෙරටට වැඩිපුර දෙන්න ජගත් සංවිධාන නියෝජිතයන්ගෙන් අගමැතිට සහතිකයක්
ධම්මික බණ්ඩාර වෙදමහතාගේ කොරෝනා ඖෂධය පූර්ණ අනුමැතියට තව දුරයි
Youtube එකෙන් බිළිඳුන් අලෙවි කළ NGO ලොක්කා අත්අඩංගුවට

Youtube එකෙන් අලුත උපන් බිළිඳුන් අලෙවි කරන NGO එකක ලොක්කා අත්අඩංගුවට

අලුත උපන් බිළිඳුන් අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කළ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රදානියකු මාතලේ ප්‍රදේශයේ සැඟවී සිටියදී ළමා හා කාන්තා කාර්යංශ කාර්යාංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Monday, December 21, 2020

පාසල් බාලාංශ – පෙර පාසල් – දිවා සුරැකුම් ස්ථාන ජනවාරියේ සිට ඇරේ
කොවිඩ් ආසාදිත මව්වරුන් බිහිකරන දරුවන් තුල වෛරසයට එරෙහි ප්‍රතිදේහ
මුස්ලිම් කොවිඩ් මළ සිරුරු තබන්න ශීත කන්ටේනර් පහක් ඉල්ලයි
නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනිය පාස්කු කොමිසමට අපහාස කර නෑ – කොමිසමේ බහුතර මතය කියයි

නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනිය පාස්කු කොමිසමට අපහාස කර නෑ – කොමිසමේ බහුතර මතය කියයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනපති කොමිසමට අපහාස කළ අයෙකු ලෙස නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය නම්කරන ලෙස විනය පියවර ගැනීමට නිර්දේශ වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතාගේ පාර්ශවය කළ ඉල්ලීම කොමිසමේ බහුතර මතය අනුව අද (21) ප්‍රතික්ෂේප වී තිබේ.

ePaper – Monday, December 21, 2020

මෙරට ජනතාවට කොරෝනා එන්නත දෙන්න රජය බිලියන 10ක ණයක් සොයයි
කොරෝනා පැතිරීම තවත් බරපතළ විය හැකි අනතුරු ඇඟවීමක්
ජගත් මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගේන්න අමෙරිකාවේ සූදානමක්
අද සිට ලොක්ඩවුන් ඇරෙන වැහෙන ප්‍රදේශ

කෝටි 6 ක මුදල් සමග මත්කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

වැලිගම ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකුට අයත් බව කියන මත්කුඩු තොගයක් වැටලීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කඩුවෙල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී කරන ලද වැටලීමකදී 5,90,00,000ක පමණ මුදලක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.