මහර බන්ධනාගාරයට කෑම පිටින්
මහර බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවූවන් 187 දෙනෙකු හිස් කරන ලද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත එවා තිබේ.
මහර බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවූවන් 187 දෙනෙකු හිස් කරන ලද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත එවා තිබේ.
මහර අර්බුදය නිසා රටේම බන්ධනාගාර ආරක්ෂාව තර කෙරේ
පිටකොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක් අද සිට ලොක්ඩවුන් ඉවතට
කොළඹ ඇරියත් කොරෝනා අවදානම එහෙමමයි
සංචරණ සීමා දැම්මත් රාජ්‍ය ආයතන හරහා කොරෝනා පැතිරීමේ අවදානමක්
මහර බන්ධනාගාරය තුළ ඇතිවුණු ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවූවන් 4 දෙනකු මියගොස් 24 දෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වීමත් සමග පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය හුදෙකලා කර තිබේ.
නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක් සැකසේ
ඉන්දීය ආරක්ෂක උපදේශක අද දිවයිනට
මෙරට ක්‍රියාත්මක චීන ව්‍යාපෘති කඩිනම් කෙරේ
කොරෝනා පැතිරුණු ප්‍රදේශ දෛනිකව සිතියම්ගත කර ජනතාවට නිකුත් කෙරේ
වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා හෙට (27) මෙරට නව පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.
කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාලුමෝදර දී අද උදෑසන හදිසියේ මිය ගොස් තිබේ.
මහනුවර පාසල් 45ක් ගම් 2ක් වැසේ – කළුතර ගම් 3ක් ලොක්ඩවුන්
මාළු අල්ලන්න මීගමුවෙන් ගිය ධීවර යාත්‍රාව කුඩු කිලෝ 100ක් අරන් එද්දී ඉන්දීය අත්අඩංගුවට
රිෂාඩ්ට ඇප
පළමු වරට කෝප් කමිටුව ඔන්ලයින් රැස්වෙයි
මාලු අල්ලන මුවාවෙන් මීගමුවෙන් මුහුදු ගොස් ජාත්‍යන්තර මුහුදේ දී මත්කුඩු මිලදී ගෙන නැවත පැමිණෙමින් සිටියදී ලාංකිකයන් 6 දෙනෙකු මත්කුඩු කිලෝ 119ක් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
නිවාර් කුණාටුව අද තවත් දරුණු වෙයි
ව්‍යවස්ථාවටත් පිටින් තමන් වැඩකළ හැටි හිටපු ජනපති පාස්කු කොමිසමට කියයි
මෙරට කොරෝනා මරණ 94 තෙක් ඉහළට රෝගීන් 21000ක්
මෙරට කොරෝනා රෝගීන් 15,000කට සුවයි
අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙක් පාසල් සිසුවකුට වෙඩි තියලා – සිසුවා රෝහලේ – දොස්තර රිමාන්ඩ්
වසර එකහමාරක් තිස්සේ හිස් පුටුවට වාර්තාවකුත් රැගෙන ආ නව පොලිස්පති
එජාප මහලේකම් ධුරයෙන් අකිල ඉල්ලා අස්වෙයි
කොවිඩ් පැතිරෙන 5000 පෝලිමට වඩා 10,000 බඩු මල්ල සාර්ථකයි