ePaper – Monday, November 30, 2020

මහර අර්බුදය නිසා රටේම බන්ධනාගාර ආරක්ෂාව තර කෙරේ
පිටකොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක් අද සිට ලොක්ඩවුන් ඉවතට
කොළඹ ඇරියත් කොරෝනා අවදානම එහෙමමයි
සංචරණ සීමා දැම්මත් රාජ්‍ය ආයතන හරහා කොරෝනා පැතිරීමේ අවදානමක්

මහර බන්ධනාගාරයේ තත්ත්වය තවත් උග්‍ර වෙයි – 4 ක් මරුට 24ක් තුවාල

මහර බන්ධනාගාරය තුළ ඇතිවුණු ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවූවන් 4 දෙනකු මියගොස් 24 දෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

හුදෙකලා කළ පොලිස් ක්ෂේත්‍ර බළකාය කලින් කොරෝනා වසංගතය පාලනය කළ හැටි

කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වීමත් සමග පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය හුදෙකලා කර තිබේ.

ePaper – Friday, November 27, 2020

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක් සැකසේ
ඉන්දීය ආරක්ෂක උපදේශක අද දිවයිනට
මෙරට ක්‍රියාත්මක චීන ව්‍යාපෘති කඩිනම් කෙරේ
කොරෝනා පැතිරුණු ප්‍රදේශ දෛනිකව සිතියම්ගත කර ජනතාවට නිකුත් කෙරේ

ePaper – Thursday, November 26, 2020

මහනුවර පාසල් 45ක් ගම් 2ක් වැසේ – කළුතර ගම් 3ක් ලොක්ඩවුන්
මාළු අල්ලන්න මීගමුවෙන් ගිය ධීවර යාත්‍රාව කුඩු කිලෝ 100ක් අරන් එද්දී ඉන්දීය අත්අඩංගුවට
රිෂාඩ්ට ඇප
පළමු වරට කෝප් කමිටුව ඔන්ලයින් රැස්වෙයි

මීගමුවෙන් ගිය ධීවර බෝට්ටුවක් කුඩු කිලෝ 119ක් සමග ඉන්දීය අත්අඩංගුවට

මාලු අල්ලන මුවාවෙන් මීගමුවෙන් මුහුදු ගොස් ජාත්‍යන්තර මුහුදේ දී මත්කුඩු මිලදී ගෙන නැවත පැමිණෙමින් සිටියදී ලාංකිකයන් 6 දෙනෙකු මත්කුඩු කිලෝ 119ක් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Wednesday, November 25, 2020

නිවාර් කුණාටුව අද තවත් දරුණු වෙයි
ව්‍යවස්ථාවටත් පිටින් තමන් වැඩකළ හැටි හිටපු ජනපති පාස්කු කොමිසමට කියයි
මෙරට කොරෝනා මරණ 94 තෙක් ඉහළට රෝගීන් 21000ක්
මෙරට කොරෝනා රෝගීන් 15,000කට සුවයි

ePaper – Tuesday, November 24, 2020

අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙක් පාසල් සිසුවකුට වෙඩි තියලා – සිසුවා රෝහලේ – දොස්තර රිමාන්ඩ්
වසර එකහමාරක් තිස්සේ හිස් පුටුවට වාර්තාවකුත් රැගෙන ආ නව පොලිස්පති
එජාප මහලේකම් ධුරයෙන් අකිල ඉල්ලා අස්වෙයි
කොවිඩ් පැතිරෙන 5000 පෝලිමට වඩා 10,000 බඩු මල්ල සාර්ථකයි