කොවිඩ් පැතිරෙන 5000 පෝලිමට වඩා 10,000 බඩු මල්ල සාර්ථකයි
කොරෝනා වසංගතය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට ලබාදෙන රුපියල් 5000 දීමනාවට වඩා රුපියල් 10,000කට වඩා අධික වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් බඩු මල්ල ආරක්ෂිත මෙන්ම ජනතාවගේ වඩා යහපත් ප්‍රතිචාරයක් පවතින බවට බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වී තිබේ.