කොවිඩ් පැතිරෙන 5000 පෝලිමට වඩා 10,000 බඩු මල්ල සාර්ථකයි

කොරෝනා වසංගතය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට ලබාදෙන රුපියල් 5000 දීමනාවට වඩා රුපියල් 10,000කට වඩා අධික වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් බඩු මල්ල ආරක්ෂිත මෙන්ම ජනතාවගේ වඩා යහපත් ප්‍රතිචාරයක් පවතින බවට බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වී තිබේ.

ePaper – Monday, November 23, 2020

ප්‍රදේශ 4ක් අද නිදහස් 27ක් තවදුරටත් ලොක්ඩවුන්
රට පුරා පාසල් 5600ක් අද ඇරේ “පාසල් පොකුරක් හැදුණොත් වගකීම මගේ” – අමාත්‍යාංශ ලේකම්
අද හෙට සුළි කුණාටු අවදානමක්
මෙරට කොරෝනා මරණ 87ක් ආසාදිතයින් 20000ත් පනී

අටලුගම කොරෝනා ආසාදිතයන් PCR එකටත් බොරු විස්තර දීලා

අටලුගම ප්‍රදේශයේ covid වෛරසය ආසාදිතයන් බොහොමයක් PCR පරීක්ෂණ වලදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම හේතුවෙන් අර්බුදයක් මතු වී තිබේ.

මහමඟ බරපතළ අනතුරු කළ දරු දෙදෙනාගේ SSP පියාට මාරුවක්

නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට පසුගියදා මෝටර් රථ අලෙවිසලකට කෝටි ගණනක අලාභහානි කරමින් සුපිරි රථයක් ගැටුණු අනතුර සිදුකළ තරුණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරුකර යවා තිබේ.

STF වැටලීමකින් වැලිගමදී මත්කුඩු කිලෝ 100ක් අත්අඩංගුවට

ඉතාලියට පලාගොස් සිටින දකුණේ සංවිධානාත්මක අපරාධකරුවකු විසින් මෙහෙයවන ලද මත්කුඩු ජාලයක තොරතුරු හෙළි කරගත් පොලිස් විශේෂ කාර්යය බලකාය හෙරොයින් කිලෝ සීයක් සමග සැකපිට තිදෙනෙක් අද (20) සවස ගාල්ල වැලිගම දී අත්අඩංගුවට ගනු ලැබීය.

ePaper – Friday, November 20, 2020

බස්නාහිර පළාත සහ ලොක්ඩවුන් ප්‍රදේශ හැර රට පුරා පාසල් ඇරේ
දෙවැනි රැල්ලේ ආසාදිතයින් පමණක් 15,000 ඉක්මවයි
ඉදිරියේදී ණය වෙනුවට ආයෝජනවලට දොරටු අරින බවට ජනපති චීන තානාපතිට කියයි
මෙරට ආනයන සීමා අපනයනයටත් බාධාවක්

ePaper – Thursday, November 19, 2020

“පුහු ගර්ජනවලට නොබියව, රට වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්න ලෑස්තියි” – ජනපති ජාතිය අමතා කියයි
“කොතරම් දුෂ්කරතා තිබුණද කිසිවෙකුටත් යටනොවන රටක් හදනවා” – අගමැති
විනාඩි 30න් කොවිඩ් දැයි හොයන ඇන්ටිජන් පරීක්ෂණ ඇරඹේ
කොරෝනා සුවවූවන්ගේ සිරුරේ වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය දශක ගණනක් පවතින බවට සොයාගැනීමක්

ePaper – Wednesday, November 18, 2020

අයවැයෙන් ජනතාවට සහන රැසක් – රජයේ සේවකයන්ට වැඩි වාසි වතුකම්කරු වැටුපත් වැඩිවෙයි
කඩා වැටුන මූල්‍යායතන යලි නගා සිටුවන්න වැඩපිලිවෙලක්
වාහන ගෙන්වීම 2022 දක්වා කල් යන ලකුණු
මිය යන පුද්ගලයන්ගේ PCR පරික්ෂණ ගැන නව චක්‍රලේඛයක්

ePaper – Tuesday, November 17, 2020

අයවැය දෙවන වර කියවීම අද
කපපු විල්පත්තුව ආයෙ වවන්න රිෂාද්ට උසාවියෙන් නියෝග
ඩයනා පක්ෂෙන් නෙරපයි
පුතා විසින් OIC හප්පා මැරූ පොලිස් ලොක්කාගේ දුවත් කාර් සේල් එකක් කුඩුකරයි

CIDය එරාන්ගෙන් පැය හතරක් 4ක් ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තුව මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ගෙන් අද පැය හතරක පමණ දීර්ඝ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්  සටහන් කරගෙන  තිබේ.