පුතා විසින් OIC හප්පා මැරූ පොලිස් ලොක්කාගේ දුවත් කාර් සේල් එකක් කුඩුකරයි

කොළඹ -07 නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට පිහිටි නන්දා මෝටර්ස් රථවාහන ප්‍රදර්ශනාගාරයට ඊයේ සවස කඩාවැදී රුපියල් කෝටි 6කට අධික අලාභයක් කළ සුඛෝපබෝගී ජීප් රථය පදවා ඇත්තේ නුගේගොඩ ප්‍රදේශය බාරව සිටින පොලිස් අධිකාරිවරයාගේ දුව බවට හෙළිවී තිබේ.

ePaper – Monday, November 15, 2020

“දැන් රට තුළ ඇත්තේ කොවිඩ් සමාජ ව්‍යාප්තියක්” – වෛරසවේදය පිළිබඳ මහාචාර්ය, මන්ත්‍රී තිස්ස විතාරණ කියයි
අද සිට කොළඹ ප්‍රදේශ 5ක් ගම්පහ 7ක් ලොක්ඩවුන්
වැඩිවන කොරෝනා රෝගීන්ට රෝහල් සොයයි
5 ශිෂ්‍යත්ව ප්‍රතිඑල නිකුත් වෙයි

ePaper – Friday, November 13, 2020

මෙරට කොරෝනා වසංගතය මඬින්න රජය කෝටි 7000ක් වැය කරලා
අතුරු සම්මත ගිණුම් 4කින් ආ 2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි
පොලිස් පොකුරේ සුල මුල බුද්ධි අංශ විමර්ශනයට
දීපවාලිය සමරන්න අනිවාර්ය සෞඛ්‍ය උපදෙස් මාලාවක්

ePaper – Thursday, November 12, 2020

කොරෝනා වැළඳුණු සෑම 5කගෙන් අයකුටම මානසික රෝග අවදානමක්
CIDයේ පලපුරුදු විමර්ශන නිලධාරීන් 19කට එකවර මාරුවක්
අද සිට මේ මස 15 දින දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම්
නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර

CIDයේ පලපුරුදු විමර්ශන නිලධාරීන් 19කට එකවර මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම නිලධාරීන් පිරිසක් එකවර ස්ථාන මාරු කිරීම මෙවර සිදුකරමින් නිලධාරීන් 19 දහනවයක් සාමාන්‍ය රාජකාරි සඳහා පිටතට මාරු කර තිබේ.

ePaper – Wednesday, November 11, 2020

තවත් කොරෝනා මරණ 5ක්, මෙරටින් හමුවූ ආසාදිතයින් ගණන 15000ක්
කොරෝනා මරණ සමාලෝචනයට කමිටුවක්
පොලීස් පොකුර 600කට පැතිරෙයි 5000ක් නිරෝධායනයට
බස් ගාස්තු අද සිට නගී

ePaper – Tuesday, November 10, 2020

මෙරට ජනතාවගෙන් 20%කට කොරෝනා එන්නත දෙන්න WHO එකඟයි
කොරෝනා නිසා ලෝක යුද්ධයක්!
“ලොව ඉහළම දැනුමැති අපේ සෞඛ්‍ය අංශයට මේ වසංගතය මැඬිය හැකියි ජනතාව ඊට සහය දෙන්න”
බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් වහාම ලොක්ඩවුන්

ePaper – Monday, November 09, 2020

බස්නාහිර ඇඳිරිනීතිය ඉවතට ප්‍රදේශ කිහිපයක් තවමත් ලොක්ඩවුන්
මෙරට කොවිඩ් මරණ ගණන 35ක් දක්වා ඉහළට
II වැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු ප්‍රථම වතාවට කඨින මහෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය
දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹුණත්නො නවත්වන තැන්