පුතා විසින් OIC හප්පා මැරූ පොලිස් ලොක්කාගේ දුවත් කාර් සේල් එකක් කුඩුකරයි
කොළඹ -07 නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට පිහිටි නන්දා මෝටර්ස් රථවාහන ප්රදර්ශනාගාරයට ඊයේ සවස කඩාවැදී රුපියල් කෝටි 6කට අධික අලාභයක් කළ සුඛෝපබෝගී ජීප් රථය පදවා ඇත්තේ නුගේගොඩ ප්රදේශය බාරව සිටින පොලිස් අධිකාරිවරයාගේ දුව බවට හෙළිවී තිබේ.