අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකාවට යළිත් මාරුවක්
අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකා ජේෂ්ඨ පොලිස් අධිකාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මියට නැවතත් ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකා ජේෂ්ඨ පොලිස් අධිකාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මියට නැවතත් ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
පොලිස් සේවයේ යෙදී සිටින නිලධාරීන් 300කට අධික පිරිසක් ඊයේ පස්වරුව වන විට කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.
තවත් කොවිඩ් මරණ 5ක් – දෙවැනි රැල්ලේ ආසාදිතයින් 10,000ට ආසන්න වෙයි
බස්නාහිර ඇඳිරිනීතිය සඳුදා සිට ඉවත් කරන්න ජනපති උපදෙස්
ඇඳිරිනීතිය ඉවත් කළත් නිරෝධායන ක්‍රියාවලිය අවසන් නෑ – ජනපති
බුලත්කොහුපිටිය- ගලිගමුව විවෘතයි
“වෛරසය මඬින තෙක් රට වසන්න බෑ – සෞඛ්‍යාරක්ෂිතව දෛනික කටයුතු කරන්න සූදානම් වෙන්න”
පොලීසියට ඉල්ලූ PCR පරීක්ෂණ දෙන්න බෑ කියයි
කොරෝනා වෛරසය දින 6කට පසු බෝ වීමේ හැකියාව අඩුයි
24 වැනි කොරෝනා මරණයත් වෙයි රෝගීන් ගණන 12000 පනී
ශ්‍රී ලංකා පොලිස් සේවයේ බස්නාහිර පලාත තුල රාජකාරි නිරත පොලිස් නිලධාරින් සියලු දෙනා PCR පරීක්ෂාවට ලක් කරන ලෙස පොලිසිය විසින් සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක් කර ඇතත් එය ප්‍රතික්ෂේප වී තිබේ.
කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 224 දක්වා ඉහළ ගොස් තිබේ.
UN හි නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්ට අනුමැතිය
පොලිස් උප පොකුර තවත් පැතිරෙයි -නිලධාරීන් 183කට කොරෝනා
කර්මාන්තකරුවන්ගේ ගැටලු කියන්න ඍජු දුරකථන අංක මෙන්න
මාස දෙකක් තුළ නව පොකුර පාලනය ගැන බලාපොරොත්තුවක්
පොලිස් නිලධාරීන් අතර කොරෝනා වෛරසය පැතිරයාම තව දුරටත් ඉහළ යමින් නිලධාරීන් 183 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්ය බළකායෙත් කොවිඩ් උප පොකුරක් හැදෙන ලකුණු
කෑගල්ල – කුරුණෑගල ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්
මන්ත්‍රී රාජිත පවුලම එක්ක පොතුවිල්වල නිරෝධායනයට
බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි
covid-19 මර්දනය කරන මෙහෙයුමේ සිටින පොලිස් නිලධාරීන් 170 දෙනකුට මේ වන විට වෛරසය ආසාදනය වී තිබේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුල සමඟින් පොතුවිල් ආරුගම්බේ අතර හෝටලයක දී නිරෝධායනයට ලක් කර තිබේ.
මෙරට 35 වැනි පොලිස්පතිවරයා මේ සතියේ පත්කිරීමට නියමිත බව වාර්තා වේ.