ද.අප්‍රිකාව වර්ගවාදය තුරන්කිරීමට ගත් ක්‍රියාමාර්ග අධ්‍යනය කරනවා- ජනපති

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි (Khaled Khiari) මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී කලීඩ් කියාරි මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන්…

කින්නියා පාලම් පාරුවේ හිමිකරු ඇතුළු 3කට මිනිස් ඝාතන චෝදනා

කින්නයා කුරුඤ්ඤංකර්නි කලපුවේ දී ජීවිත 06 ක් බිලි ගනිමින් පෙරලුණු පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරුට මිනිස් ඝාතන චෝදනා ගොනු කරන බව පොලීසිය කියයි. ඒ අනුව ඔවුන් තිදෙනොව අද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි. අත්අඩංගුවට ගත් පාලම් පාරුවේ හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මෙන්ම කින්නියා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මස්සිනාය.සෙසු දෙදෙනාගෙන් එදක් අයෙක් වන්නේ පාලම් පාරුවේ ක්‍රියාකරුවන…

LANKAQR මඟින් අධිවේගී මාර්ගවල ගාස්තු අයකරන්න අනුමැතිය

අධිවේගී මාර්ගයන්හි ගාස්තු අය කිරීම LANKAQR හරහා සිදුකිරීමට අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය. රජය විසින් ශ්‍රී ලංකාව තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ සහිතව LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සඳහා සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටී. එහි එක් පියවරක් ලෙස මාර්ග…

පුංචි ඡන්දෙට සූදානම් වන මැතිවරණ කොමිසම

පළාත් පාලන මැතිවරණය පැවැත්විම සඳහා වන මූලික කටයුතු සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව නොවැම්බර් මාසයෙන් පසු ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීමට හැකියාව තිබේ. ඊයේ රැස්වූ මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් සිය විශේෂ අවධානය යොමුකර ඇත. එලෙස…

සෞඛ්‍ය සේවකයෝ පැය 48 ක් වැඩවරති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. වැටුප් , දීමනා, උසස්වීම් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගත් එම වැඩ වර්ජනය අද (24) පෙරවරු 7.00 ට ආරම්භ කෙරුණු අතර පැය 48 ක් පුරාවට ක්‍රියාත්මක වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි. හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය…

ePaper – Wednesday, November 24, 2021

🔴 කින්නියා පාලම් පාරුවක් පෙරළී 6ක් මාරයාට බිලි
🔴 පළිබෝධ තහනම රිවස් කළ රෙජිස්ට්‍රාර් ඉවතට පෙර චෝදනාත් එළියට
🔴 මෙරට ප්‍රථම අධිතාක්ෂණික කේබල් පාලම අද ජනතා අයිතියට
🔴 අවදානම නැතිකරන්න කඩුගන්නාව පාර මුල ඉඳන් හදන්න තීරණයක්

රටින් පන්නන්න හැදූ කෝටියක් රේගු දැලේ

රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හැටදහසක් පමණ වටිනා දේශීය හා විදේශිය මුදල් තොගයක් රටින් පිටකිරීමට සූදානම් වූ පුද්ගලයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටියක මුදලක් සහ ඇමරිකානු ඩොලර් 20,000 ක් සිය ගමන් මල්ලෙහි සූක්ෂමව සඟවාගෙන ඔහු එම මුද්ද රැගෙන යාමට සූදානම් වී අත්තේ ඩුබායි බලාය. අද අලුයම 2.55 ට ඩුබායි බලා…

ජීවිත 06 ක් බිලිගත් කින්නියා පාලම් පාරු අනතුර

ත්‍රිකුණාමලය කින්නියා හී වැසියන් කලපුවෙන් එගොඩ මෙගොඩ වීමට භාවිතා කරන්නේ පාලම් පාරුවකි. දිනකට සිය දහස් ගණනක් ජනතාව එම පාලම් පාරුවෙන් එගොඩ මෙගොඩ වෙති. අද උදෑසන කින්නියා වැසියන් 20 දෙනෙක් දියේ ගිල්වමින් එම පාලම් පාරුව පෙරලී යන්නේ කින්නියා නගරය දෙසට පාසල් දරුවන් ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටියදීය. ඒ පාරුවට දරා ගැනීමට නොහැකි මගීන් පිරිසක් එහි රැදී…

ePaper – Tuesday, November 23, 2021

🔴 “රජයේ හරිත ප්‍රතිපත්තිය එපා කියන නිලධාරීන්ට යන්න පුළුවන්” -ජනපති
🔴 පළිබෝධ 5කට තිබූ තහනම ඉවතට
🔴 අයවැය දෙවන වර සම්මතයි
🔴 බත් පැකට්ටුවයි ප්ලේන්ටියයි මිලත් නගී

ePaper – Thursday, November 11, 2021

🔴 ගුරු-වීදුහල්පති වැටුප් ප්‍රශ්නය අවසන්
🔴 “අපි හොඳ නැත්නම් අලුත් අය සොයාගන්න” – ජනපති
🔴 ඉදිරි මාස දෙක ඇතුලත අලුත් ව්‍යවස්ථාවක්
🔴 භාණ්ඩ 433ක් ආනයනය සීමා කරලා

ePaper – Tuesday, November 09, 2021

🔴 කොවිඩ් එන්නත නැතිනම් පොදු ස්ථාන තහනම්
🔴 සෞඛ්‍ය වෘත්තීන් 16 ක් අද වැඩවරයි ගුරුවරු ඇමති එක්ක සාකච්ඡාවක්
🔴 චීන පොහොර සමාගම වන්දි ඉල්ලයි
🔴 පොහොරවලට නඩු ගියත් චීනෙ ලංකාව එක්ක තරහ නෑ