ePaper – Friday, November 02, 2020

බස්නාහිර පළාත සහ ප්‍රදේශ 3කට ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ
මෙරට කොවිඩ් මරණ 21 දක්වා ඉහළට හමුවු රෝගීන් 11,000 පනී
ජනපතිගෙන් කොරෝනා රැල්ල පාලනයට තීන්දු රැසක්
සමාජයට බෝවන අවදානම් නැති ආසාදිතයින් රෝහලට

වැලිකඩ බන්ධනාගාරයට උඩින් පාර්සල් වළකන්න තවත් වැඩපිළිවෙළක්

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සහ බන්ධනාගාර රෝහල වනාතමුල්ල දෙසින් ආවරණය වන පරිදි තාප්පයට ඉහළින් අලුතින් දැලක් යොදා තිබේ.

නීතිපති උපදෙස් නොතකා බ්‍රැන්ඩික්ස් පොකුරේ සුල මුල සෙවීම තවමත් CCDයේ

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ඇතිවීමට හේතු පිළිබඳ විමර්ශනය සඳහා විවිධ කොට්ඨාශවලින් ජේෂ්ඨ, දක්ෂ සහ පළපුරුදු නිලධාරීන්ගෙන් යුතු ඉහළ මට්ටමේ කණ්ඩායමක් පත්කරන ලෙසට නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට ලිඛිත උපදෙස් ලබාදී තිබියදී

කැලණිය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ වහාම වෛද්‍ය පරීක්ෂාවක්

කැලණිය කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වෛද්‍ය පරීක්ෂණයක් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් මඬින මෙහෙයුමේ සිටින පොලීසියේ 2100ක් නිරෝධායනයට

රට පුරා කොවිඩ්-19 මඬින මෙහෙයුමේ විශාල මෙහෙවරක නිරතව සිටින පොලිස් සේවයේ නිලධාරීන් 34කට ද වෛරසය ආසාදනය වී තිබේ.

ජනපති අණින් ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ වෙනස්කම් කිහිපයක්

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා පොලිසිය මගින් ඇදිරිනීති බලපත්‍ර නිකුත් කිරීම මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි නවතා දමා තිබේ.

ePaper – Thursday, October 29, 2020

“අමෙරිකා-ලංකා දැක්ම එකයි චීනයයි වෙනස්” කියමින් පොම්පියෝ පිටව යයි
බස්නාහිර පළාතට අද රෑ 12 සිට ඇඳිරිනීතිය
“ලංකාව එක්ක කාර්‍යබහුලයි සෙල්ලම් කරන්න වෙලාවක් නෑ” – අමෙරිකාවට චීනයෙන් උපහාසයක්
“ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය කැප කරන්න කිසිවිටෙක ලෑස්ති නෑ” – ජනපති අමෙරිකානු රාජ්‍ය ලේකම්ට කියයි