කොවිඩ් මඬින මෙහෙයුමේ සිටින පොලීසියේ 2100ක් නිරෝධායනයට

රට පුරා කොවිඩ්-19 මඬින මෙහෙයුමේ විශාල මෙහෙවරක නිරතව සිටින පොලිස් සේවයේ නිලධාරීන් 34කට ද වෛරසය ආසාදනය වී තිබේ.

ජනපති අණින් ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ වෙනස්කම් කිහිපයක්

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා පොලිසිය මගින් ඇදිරිනීති බලපත්‍ර නිකුත් කිරීම මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි නවතා දමා තිබේ.

ePaper – Thursday, October 29, 2020

“අමෙරිකා-ලංකා දැක්ම එකයි චීනයයි වෙනස්” කියමින් පොම්පියෝ පිටව යයි
බස්නාහිර පළාතට අද රෑ 12 සිට ඇඳිරිනීතිය
“ලංකාව එක්ක කාර්‍යබහුලයි සෙල්ලම් කරන්න වෙලාවක් නෑ” – අමෙරිකාවට චීනයෙන් උපහාසයක්
“ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය කැප කරන්න කිසිවිටෙක ලෑස්ති නෑ” – ජනපති අමෙරිකානු රාජ්‍ය ලේකම්ට කියයි

ePaper – Wednesday, October 28, 2020

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.
කොරෝනා දෙවැනි රැල්ල ගැන නීතිපති විමර්ශනයක් ඉල්ලයි
බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 5000 සීමාව ඉක්මවා යයි
ඇදිරි නිතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දින දෙකක් අහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් විවෘතව කරයි

කොළඹ පොලිස් භෝජනාගාර දෙකක covid ආසාදිතයන්

බම්බලපිටියේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සහ කොළඹ කොටුව පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකයේ ආපන ආපනශාලාවල සේවය කර ඇති දෙනෙක් ඔක්කොම දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වී ඇත.

ePaper – Tuesday, October 27, 2020

ලෝකෙම එන්නත් හොයද්දී කොරෝනා මඬින්න හෙළ වෙදකමෙන් පැණියක්
“රටේ කොරෝනා වසංගත තත්ත්වය දැන් භයානකයි” – PHI සංගමය අනතුරු අඟවයි
අමෙරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට
කොමිෂන් සභා සාමාජිකයෝ ගෙදර යන්න බඩු පැක් කරති

කොමිෂන් සභා සාමාජිකයෝ ගෙදර යන්න බඩු පැක් කරති

අල්ලස්, පොලිස්, මැතිවරණ හා මානව හිමිකම් කොමිෂන් සභාවල සාමාජිකයන් සිය කටයුතු අවසන් කිරීම සඳහා සූදානම් වන බව වාර්තා වේ.

ePaper – Monday, October 26, 2020

කොළඹ කොටසක් ඇතුළු රට පුරා පොලිස් බල ප්‍රදේශ 56 කට ඇඳිරිනීතිය
මෙරට 16 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
අමෙරිකාවෙන් ලංකාවට අනතුරු ඇඟවීමක්!
ශ්‍රී ලංකාවට ඇමරිකාව කළ අනතුරු ඇඟවීම ගැන චීනයෙන් උත්තරයක්

පෑලියගොඩ මාළු පොලේ මතට ඇබ්බැහි වූවන් පිරිසක් PCR නොකර පලාගිහින්

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ PCR පරීක්ෂණ සඳහා මුහුණ නොදී එහි සේවය කරන පිරිසක් එය මග හැර පලා ගොස් ඇතැයි වාර්තා වේ.

ePaper – Saturday, October 24, 2020

මෙරට දිනක් තුළ වැඩිම ආසාදිතයින් ඊයේ වාර්තා වෙයි
ප්‍රදේශ 5කට ඇඳිරි නීතිය ගම් 5ක් ලොක්ඩවුන්
එජාප පාර්ලිමේන්තු අසුනට රුවන්!
අරවින්ද් කුමාර් දෙමළ ප්‍රගතිශිලි සන්ධානයෙන් ඉවතට