ePaper – Thursday, October 22, 2020

කොරෝනා නිසා ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය.
තවත් කොරෝනා අසාධිතයින් 109 ක් අද හඳුනාගැනේ. පෑලියගොඩ මාළු වෙළඳසලෙන් 49ක්
කොරෝනා සමාජ ව්‍යාප්තියක් අභියස !
ඇමතිලා 3ක් කොරෝනා ආශ්‍රිතයින් – මන්ත්‍රීලා 3ක් PCR සහ නිරෝධායනයට

ePaper – Wednesday, October 21, 2020

සංශෝධන කළොත් 20ට පාර්ලිමේන්තු බහුතරය ප්‍රමාණවත් බව උසාවි තීන්දුවෙන් කියවෙයි
වෙඩි හුවමාරුවකදී මියගිය මාකඳුරේ මධුෂ්ගේ දේහය ඥාතීන් වෙත
විස්සේ පුරවැසි ප්‍රශ්නයට විමල් තවමත් සටනේ
අමෙරිකානු රාජ්‍ය ලේකම් ලබන සතියේ කොළඹට

හදිසියකදී අමතන්න කෙටි අංක මෙන්න

රට තුළ ඕනෑම ස්ථානයක සිදුවන ජීවිත හෝ දේපළ හානි පිළිබඳ 119 අංකයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකය අමතන ලෙසත් සෙසු හදිසි අවශ්‍යතා වෙනුවෙන් පහත දුරකථන අංක භාවිත කරන ලෙසත් පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙයි.

රිෂාඩ් හැංගී සිටි තැන් අනාවරණය වෙයි

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සැඟව සිටි නිවෙසට ඇතුළු වූ ආකාරය සොයා බැලීම සඳහා ඔහු සැඟව සිටි නිවස නිවස සිසි ටිවි දර්ශන පරීක්ෂාව ආරම්භ කර තිබේ.

රිෂාඩ් හංගන් සිටි වෛද්‍ය යුවළත් අත්අඩංගුවට

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සැඟවී සිටීමට සහය දුන් බව කියන වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Friday, October 16, 2020

කොරෝනා රෝගීන් වෙනුවෙන් අමතර රෝහල් 10ක් සූදානම්
ඇඳිරි නීති ප්‍රදේශවල අද සිට කඩ ඇරේ
නිරෝධායන නීති – කඩ කරන්නන්ට දඬුවම් ගැසට් කෙරේ
මෙරට තුළ කළ PCR පරීක්ෂණ ලක්ෂ තුනහමාර ඉක්මවයි