ඌව නිවාස සංවර්ධන අධිකාරියේ ලොක්කෝ දෙන්නෙක් අල්ලස් ගනිද්දී මාට්ටු

ඌව පළාතේ නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා සහ සැලසුම් නිලධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් බදුල්ල කාර්යාලයේදී අද අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Thursday, October 15, 2020

නිව්ස් ඇසූ රිෂාද් මඟදීම වාහනෙන් බැස ගිහින් හැංගෙයි
කටුනායකටත් ඇඳිරි නීතිය
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1800කට පැතිරේ
හිඟයකින් තොරව රටටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ වැඩපිළිවෙළට ජනපති – අගමැති උපදෙස්

බිරිඳ බයකරන්න කඩුවෙල මහේස්ත්‍රාත්ගේ නිවසට බෝම්බ ගැසූ සැකකරුවන් අත්අඩංගුවට

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතාගේ නිවසට පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 2නෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය වැඩ බාරගද්දි ඊට එරෙහිව SSPලා 14ක් මිලියන 70ක් ඉල්ලති

මෙරට පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස බිම්සානි ජාසිංහ ආරච්චි මහත්මිය අද වැඩ භාර ගනිද්දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දාහතර දෙනෙක් විසින් මෙම උසස්වීම නීතිවිරෝධී බව දන්වමින් ඒ අනුව එක් අයෙකුට රු මිලියන 5 බැගින් ගෙවන ලෙස ඉල්ලා නීතීඥයකු මගින් වැඩ බලන පොලිස්පතිවරයාට එන්තරවාසියක් යවා තිබේ.

මාරුව ලැබූ පොලිස් හිටපු මාධ්‍ය ප්‍රකාශක කන්කසන්තුරේ නොගිහින්ම කොළඹ යළිත් වැඩ

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කොට, කන්කසන්තුරේ වෙත ස්ථාන මාරුවක් ලැබූ ජාලිය සේනාරත්න මහතා එහි වැඩ භාර ගැනීමෙන් තොරවම යළිත් පොලිස් මූලස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් ගරන ජාවාරමක්

පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ අයුරින් පෙනී සිටිමින් හදිසි අවශ්‍යතාවයකට යැයි පවසා ඊසි කෑෂ් ක්‍රමයට ජනතාවගෙන් මුදල් බැර කර ගැනීමේ පැමිණිලි

ePaper – Tuesday, October 13, 2020

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල අද සිට දින 3ක් වෙළඳසල් අරින්න තහනම්
විමර්ශනයේ අඩුපාඩු වැඩියි රියාජ් නිදහස් කිරීම යුක්තිසහගත නෑ – නීතිපති
තමා යළි අත්අඩංගුවට ගන්න කියන්නේ ජාතිවාදී ගැටුම්-වාසි ඕනෑ අය බව රියාජ් ජනපතිට ලියයි
අලුතින් කොරෝනා රෝගීන් 90ක් වෛද්‍යවරුන් 3කටත් කොරෝනා

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය-2020ට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සහය

‘කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය 2020’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවත්විණි.

රියාද් ගැන කිසිම තොරතුරක් නීතිපතිට දන්වා නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ සොයුරා වන රියාද් බදියුදීන් සැකකරුවකු ලෙස නම් කිරීමේ සිට අත්අඩංගුවෙන් නිදහස් කිරීම දක්වා වන සිද්ධිදාමයේ කිසිදු තොරතුරක් නීතිපතිවරයා වෙත දන්වා නොමැති බව වාර්තා වේ.

ePaper – Monday, October 12, 2020

මන්නාරමේ ගම් 2ක් ලොක්ඩවුන් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ 1307ක්
රියාද් නිදහස් කළ හේතු කියන්න CIDය අද නීතිපති හමුවට
චීන දූතයන් ඇවිත් ගිය පසු අමෙරිකාවෙනුත් දූත පිරිසක් එයි
චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16 ක්