ePaper – Friday, October 09, 2020

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිත ආශ්‍රිතයින් හඳුනාගැනේ
“සහරාන්ට ඉන්දියාවට පනින්න රිෂාද් සොයුරෙක් කලින් සහය දීලා” – විශ්‍රාමික හමුදාපතිවරයෙක් පාස්කු කොමිසමට කියයි
අවසර අරන් මංගල උත්සව තියන්න අවසර
කොරෝනා තිබ්බත් පාර්ලිමේන්තු කටයුතු අඛණ්ඩව 20 ගැන තීන්දුව ආවොත් න්‍යාය පත්‍රය වෙනසකට

ePaper – Thursday, October 08, 2020

මිනුවන්ගොඩ කම්හලේ සති 2ක් තිස්සේ කොරෝනා තිබිලා
“විදේශයකින් කිසිම කෙනෙක් මිනුවන්ගොඩ කම්හලට ආවේ නෑ රෙදි ගෙනාවෙත් නෑ” – බ්‍රැන්ඩික්ස් ආයතනය කියයි
ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘතියට හිමි සම්මානය කොළඹ වරාය නගරයට
ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශ ගණන වැඩි වෙයි

ePaper – Wednesday, October 07, 2020

මිනුවන්ගොඩට කොරෝනා ආවේ පිටරටින් !
ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා ආසාධිතයින් ගණන අද වාර්තාවේ .
සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්
ගම්පහට ඇඳිරි නීතිය

ජලසම්පාදන මණ්ඩලයේ මනු කියවන්නකු අල්ලස් ගනිද්දී මාට්ටු

ජලසම්පාදන මණ්ඩලයේ කඩවත උප ඒකකයට අයත් මනු කියවන්නෙක් සහ එම මණ්ඩලයේ විශ්‍රාම ගොස් ඇති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහඡන්ද අපේක්ෂයකුගේ රියදුරෙක් ගිනිඅවි සමග අත්අඩංගුවට

කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයේ වැටලීමකදී ටී 56 ගිනි අවි තුනක් සහ AK47 වර්ගයේ ගිනි අවියක් සමග පසුගිය මහමැතිවරණයේ ප්‍රධාන පක්ෂයක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකුගේ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Monday, October 05, 2020

මෙරට තුළ සමාජයෙන් පළමු කොරෝනා රෝගියා හමුවෙයි ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය
“රිෂාඩ් එක්ක රජයට කිසිම ඩීල් එකක් නෑ”- ජනපති
නිදහස් කළ රියාද් බදියුදීන් නිසා CID නියෝජ්‍ය පොලිස්පති වෙදසිංහට වහාම මාරුවක්
දිවයිනේ සියලුම පාසල් අද සිට නිවාඩු කැලණි සරසවියත් වැසේ කොළඹ – ගම්පහ ටියුෂන් බෑ

නිල් මැණික් බුදුරුවක් කෝටි 600කට විකුණන්න ගිය 4ක් මාට්ටු

පෞරාණික නිල් මැණික මගින් නිර්මාණය කරන ලද අඟල් දෙකක් තරම් වූ බුදු පිළිමයක් රුපියල් කෝටි 600කට විකිණීමට සූදානම් කර තිබියදී මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේ සැකකරුවන් 4 දෙනෙකු සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.