රිෂාද් සොයුරා නිදහස් කර ඇත්තේ පොලිස් ලොක්කන්ටත් නොදන්වා බව හෙළිවෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රියාද් බදියුදීන් නමැති මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ සොයුරා නිදහස් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු ඉහළ බලධාරියකු දැනුවත් නොකර බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

CID පුටු මාරුවට හේතුව රිෂාද් සොයුරා නිදහස් කිරීම!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ ස්ථාන මාරුව, ආන්දෝලනයට ලක්වූ රියාද් බදියුදීන් මහතා නිදහස් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට ජාතික පොලිස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෛත්‍රී හෙට පාස්කු කොමිසමට

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද පත්කරන ලද ජනාධිපති කොමිසමට හෙට දිනයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවා තිබේ.

කොරෝනා වැළඳුණු කත සේවය කරන සුප්‍රකට කම්හල තාවකාලිකව වසා දමයි

දිවුලපිටියෙන් හමු වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ පිහිටි මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් කර්මාන්තශාලාව තවකාලිකව වසා දමා තිබේ.

දිවුලපිටිය – මිනුවන්ගොඩට පොලිස් ඇඳිරි නීතිය

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 127 කට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ලෝක ළමා දිනයේ හොඳම දේ දරුවන්ට දුන් අනඳ ගුරුවරු

ලෝක ළමා දිනය නිමිති කරගෙන දරුවන් වෙනුවෙන් විශේෂ උත්සවයක් සහ ඊට සමගාමීව වැඩසටහන් පෙළක් කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී ඊයේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

හෙරොයින් මත්කුඩු කිලෝ 17ක් සමග අලුත් ජාවාරම් කල්ලියක් අත්අඩංගුවට

මහනුවර කොස්වත්ත කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 13 ග්‍රෑම් 405ක් සමග පුද්ගලයින් හත් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Saturday, October 0, 2020

ලොව සියලු මිල දර්ශක අභිබවා කොළඹ කොටස් වෙළෙඳපොලේ වාර්තාගත වර්ධනයක්
බසයක් ප්‍රපාතයකට 51ක් රෝහලට පාසල් ළමුන් 30කටත් තුවාල
20ට එරෙහි පෙත්සම්වල කරුණු දැක්වීම් අවසන් යළි විභාගය සඳුදාට
නිව් ඩයමන්ඩ් නෞකාව ආපසු හැරෙයි

ePaper – Friday, October 02, 2020

“චෝදනා ගැන ලංකාවේ නීතිය හමුවේ විධිමත් පැමිණිල්ලක් කරන්න” – රජයෙන් UNHRCයට කෙලින් උත්තරයක්
උසාවියටවත් නොයා CID අත්අඩංගුවේ සිටි පාස්කු ප්‍රහාරයේ සැකකාර රිෂාද් සොයුරා මුදාහරී
වසර සියගණන් ඉපැරැණි කොළඹ ගොඩනැගිලි අලුත් වෙයි
නිව් ඩයමන්ඩ් තවමත් නැඟෙනහිර මුහුදේ

පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු වූ රිෂාද් සොයුරා CIDය මුදාහැරලා

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනයේ සැකකරුවකු බවට පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන සිටි රියාද් බදියුදීන් නැමැති හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සොයුරා මුදාහැර තිබේ.

කටානේ කොල්ලයට ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සම්බන්ධයක්!

මීගමුව කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත වී සිටි.

කටානේ මහ දවල් කොල්ලයක් – ව්‍යාපාරිකයෙකුගේ නිවසෙන් කෝටි 3ක් අරන් ගිහින්

මීගමුව කටාන ප්‍රදේශයේ පිහිටි බීඩි ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද දහවල් කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් රුපියල් කෝටි 3 ක මුදලක් කොල්ල කා පලාගොස් තිබේ.