රිෂාද් සොයුරා නිදහස් කර ඇත්තේ පොලිස් ලොක්කන්ටත් නොදන්වා බව හෙළිවෙයි
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රියාද් බදියුදීන් නමැති මන්ත්රී රිෂාද් බදියුදීන් මහතාගේ සොයුරා නිදහස් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු ඉහළ බලධාරියකු දැනුවත් නොකර බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.