කටානේ කොල්ලයට ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සම්බන්ධයක්!

මීගමුව කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත වී සිටි.

කටානේ මහ දවල් කොල්ලයක් – ව්‍යාපාරිකයෙකුගේ නිවසෙන් කෝටි 3ක් අරන් ගිහින්

මීගමුව කටාන ප්‍රදේශයේ පිහිටි බීඩි ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද දහවල් කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් රුපියල් කෝටි 3 ක මුදලක් කොල්ල කා පලාගොස් තිබේ.

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීට එරෙහිව CID යට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කතෝලික විභාවනය සංවිධානය සූදානම් වෙයි.

ePaper – Wednesday, September 30, 2020

පවුලක් මරු තුරුලට යැවූ බූවැලිකඩ පස්මහල් නිවෙස් හිමිකරු රිමාන්ඩ්
20 කෙටුම්පතට රජයෙනුත් සංශෝධන – නීතිපති උසාවියට දන්වයි
“20න් අගමැති බලය අඩුවෙන්නෙ නෑ” – අගමැති
පාඨලීට රට ගමන් තහනම්

පිටිපන සාප්පුවකින් ගිනි අවි හමුවීම: අවි 30ක් සැකකරුවන් 25ක් අත්අඩංගුවට

හෝමාගම පිටිපන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් හමු වූ ගිනි අවිවලට අදාල විමර්ශනවලදී ගිනි අවි තිහක් පමණ සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සල්ලිත් අරන් පාරවල් හැදීම පරක්කු කරන අයට වැඩ වරදී

ටෙන්ඩර් පටිපාටියට අනුකුලව මහාමාර්ග හා මාර්ග ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් හා අත්තිකාරම් මුදල්ද ලබාගෙන එම මාර්ග ඉදිකිරිම ආරම්භ නොකර ප්‍රමාද කරමින් සිටින කොන්ත්‍රාත්කරුවන්ගේ කොන්ත්‍රාත් අවලංගු කිරිමට කටයුතු සොයා බලන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ePaper – Monday, September 28, 2020

කොරෝනා වසංගත පාලනය කළ ලොව දෙවැනි රට ශ්‍රී ලංකාවයි – ගෝලීය වාර්තාවක් කියයි
පාර්ලිමේන්තුවේ සමස්ත මාධ්‍ය භාවිතය ගැන අලුතින් සළකා බැලේ
ත්‍රිකුණාමලයට තෙල් ගෙන ආ නෞකාවේ කාර්‍ය මණ්ඩලයේ 17කටම කොරෝනා
ICC එකටත් කොරෝනා රිංගයි

ePaper – Saturday, September 26, 2020

පැමිණිලි විභාගයටවත් පොලිස් නිලධාරීන් නෑ පොලීසියේ 30%ක් ප්‍රභූ ආරක්ෂාවේ
තමා දෙන වාචික නියෝග චක්‍රලේඛයක් සේ සළකා ක්‍රියාත්මක කරන්න – ජනපති
20 ට එරෙහිව පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
දෙමළ මන්ත්‍රීවරු එක සංවිධානයකට රොක්වෙති

කොටියකු මරා මස් විකුණන්න ගෙනයද්දී 4ක් මාට්ටු

කොටියකු ඝාතනය කර මස් කපා අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි යුවලක් සහ තවත් පිරිමි සැකකරුවන් දෙදෙනකු උඩුපුස්සැල්ලාව දේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.