කටානේ කොල්ලයට ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සම්බන්ධයක්!
මීගමුව කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත වී සිටි.
මීගමුව කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත වී සිටි.
මීගමුව කටාන ප්‍රදේශයේ පිහිටි බීඩි ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද දහවල් කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් රුපියල් කෝටි 3 ක මුදලක් කොල්ල කා පලාගොස් තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කතෝලික විභාවනය සංවිධානය සූදානම් වෙයි.
පවුලක් මරු තුරුලට යැවූ බූවැලිකඩ පස්මහල් නිවෙස් හිමිකරු රිමාන්ඩ්
20 කෙටුම්පතට රජයෙනුත් සංශෝධන – නීතිපති උසාවියට දන්වයි
“20න් අගමැති බලය අඩුවෙන්නෙ නෑ” – අගමැති
පාඨලීට රට ගමන් තහනම්
මහනුවර බූවැලිකඩ තිදෙනෙකුට මරු කැඳවමින් කඩාවැටුණු පස්මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
20 ට එරෙහි පෙත්සම් සළකා බැලීම අද සිට ඇරඹේ
සිනා ගෙන ආ ටෙනී රටම හඬවා නික්මෙයි
“20 දෝෂ වැඩියි” – නීතිඥ සංගමය
නිමි ඇඳුම් ආනයනයත් ලබන වසරේ සිට සීමා වෙයි
හෝමාගම පිටිපන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් හමු වූ ගිනි අවිවලට අදාල විමර්ශනවලදී ගිනි අවි තිහක් පමණ සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ටෙන්ඩර් පටිපාටියට අනුකුලව මහාමාර්ග හා මාර්ග ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් හා අත්තිකාරම් මුදල්ද ලබාගෙන එම මාර්ග ඉදිකිරිම ආරම්භ නොකර ප්‍රමාද කරමින් සිටින කොන්ත්‍රාත්කරුවන්ගේ කොන්ත්‍රාත් අවලංගු කිරිමට කටයුතු සොයා බලන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.
කොරෝනා වසංගත පාලනය කළ ලොව දෙවැනි රට ශ්‍රී ලංකාවයි – ගෝලීය වාර්තාවක් කියයි
පාර්ලිමේන්තුවේ සමස්ත මාධ්‍ය භාවිතය ගැන අලුතින් සළකා බැලේ
ත්‍රිකුණාමලයට තෙල් ගෙන ආ නෞකාවේ කාර්ය මණ්ඩලයේ 17කටම කොරෝනා
ICC එකටත් කොරෝනා රිංගයි
පැමිණිලි විභාගයටවත් පොලිස් නිලධාරීන් නෑ පොලීසියේ 30%ක් ප්‍රභූ ආරක්ෂාවේ
තමා දෙන වාචික නියෝග චක්‍රලේඛයක් සේ සළකා ක්‍රියාත්මක කරන්න – ජනපති
20 ට එරෙහිව පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
දෙමළ මන්ත්‍රීවරු එක සංවිධානයකට රොක්වෙති
මහනුවර නගරයට නව රථවාහන රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
කොටියකු ඝාතනය කර මස් කපා අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි යුවලක් සහ තවත් පිරිමි සැකකරුවන් දෙදෙනකු උඩුපුස්සැල්ලාව දේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.