කොටියකු මරා මස් විකුණන්න ගෙනයද්දී 4ක් මාට්ටු

කොටියකු ඝාතනය කර මස් කපා අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි යුවලක් සහ තවත් පිරිමි සැකකරුවන් දෙදෙනකු උඩුපුස්සැල්ලාව දේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

බූවැලිකඩ කඩාවැටුණු නිවසේ අවසරය මහල් 3කට පමණයි

මහනුවර බූවැලිකඩ කඩා වැටුණු පස්මහල් නිවස ඉදිකිරීමේදී අවසරය ලබාගෙන ඇත්තේ මහල් තුනකට පමණක් බව ඒ පිළිබඳ විමර්ශනය කරන කණ්ඩාමට හෙළි වී තිබේ.

පොලීසියේ 30%ක්ම ප්‍රභූ ආරක්ෂාවේ – පැමිණිලි විභාගයටවත් නිලධාරීන් නෑ

දැනට පොලිස් සේවාවේ සිටින නිලධාරීන්ගෙන් 30%ක් මේ වන විට යොදවා ඇත්තේ ප්‍රභූ ආරක්ෂාව සඳහා බව නීතිය හා සාමය පිළිබඳ ආරක්ෂක තොරතුරු අනාවරණය කරයි.

ePaper – Friday, September 25, 2020

පාස්කු කොමිසමෙන් හිටපු ජනපතිට දැඩි අවවාද‍‍‍‍‍‍‍
විශ්වවිද්‍යාලය හුදෙක් උපාධි ප්‍රදානය කරන ආයතනයක් නොවිය යුතුය – ජනපති
එජාපෙන් පාර්ලිමේන්තුවට ජෝන්
මහින්ද -මෝදි වීඩියෝ සමුළුවක් 26 වැනිදා

ePaper – Thursday, September 23, 2020

20ට එරෙහිව පෙත්සම් 6ක් උසාවියට
නොකෙරෙන වැඩ කෙරෙන හැටි බලන්න ජනපති හදිසියේම කාර්‍යාලයකට කඩාපනී
ත්‍රස්තයන්ට මුදල් දෙන කටාර් ආයතනයකින් නීතිඥ හිස්බුල්ලාගේ සංවිධානයට මුදල් ලැබිලා
මෛත්‍රි – පෞද්ගලික ලේකම් – රදගුරුතුමන්ලා තිදෙනෙකු අද පාස්කු කොමිසමට

ePaper – Wednesday, September 23, 2020

විපක්ෂයේ කාලගෝට්ටි මැද 20 කෙටුම්පත පාර්ලිමේන්තුවට
20ට ජනමත විචාරණයක් දෙන්නැයි උසාවියට පෙත්සමක්
බස් මංතීරුව අද සිට ආයෙත් වෙනස් වෙයි
ජනතා ප්‍රශ්න විසඳන්න ජනපති ගමින් ගමට යයි

මෛත්‍රී කොමිසමට ආවේ මාධ්‍ය නිවේදනය නිසා!

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබා දීම පිළිබඳව නැරඹීමට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය දෙකක පමණ කාලයක් එහි රැදී සිට පිටව ගොස් තිබේ.

ePaper – Tuesday, September 22, 2020

පස්මහල් නිවසේ පොළව කැඩී එසවෙද්දී බල්ලයි පවුලයි එක්ක පලාගිය බස්නායක නිලමේට නඩු
“රටවල්වල අභ්‍යන්තර දේවලට මැදිහත් වෙන්න එපා” ජනපති ජගත් සංවිධානයට කියයි
ජාතික උත්සවවලටත් බතික් අන්ඳන්න දයාසිරි ලෑස්තියි
මැදපෙරදිග රැකියා නැතිවූ ලාංකිකයන්ට රැකියා සහනයක්

පොළොව කැඩී ඉහළට එද්දී බල්ල‍යි පවුලයි අරන් රහසේම පිටවූ මහනුවර බිල්ඩිමේ හිමිකරුට නඩු

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරුට එරෙහිව නඩු පැවරීමට පියවර ගැනේ.

SDIG රොෂාන් ප්‍රනාන්දු සබරගමුව හා ඌව පළාත් භාරව පත්කෙරේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් සබරගමුව හා ඌව පළාත් භාරව වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කොට ඇත.

ePaper – Monday, September 21, 2020

අද සිට මන්තීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි
මහනුවර බූවැලිකඩ ගොඩනැගිල්ල ඉදිකිරිම ප්‍රමිතියෙන් තොරයි
ඖෂධ නිෂ්පාදනය නව ආයෝජකයන්ට ප්‍රමුඛතාවය
කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීමේ මීටරයෙන් රුපියල් මිලියන 400 තවත් පාඩුවක්

ePaper – Saturday, September 19, 2020

ආනයනික ප්‍රමිතිගත රූපලාවන්‍ය ද්‍රව්‍යවලටත් පිළිකාකාරක රසායන යොදන ජාවාරමක් හෙළිවේ
අහස – සයුර කැළඹෙයි
අලියා – දුරකථනය එක්ව ගමනක
අලුත් පාර්ලිමේන්තුවේ පළමු කෝප් කමිටු රැස්වීම ලබන සතියේ