ePaper – Friday, September 25, 2020
පාස්කු කොමිසමෙන් හිටපු ජනපතිට දැඩි අවවාද
විශ්වවිද්‍යාලය හුදෙක් උපාධි ප්රදානය කරන ආයතනයක් නොවිය යුතුය – ජනපති
එජාපෙන් පාර්ලිමේන්තුවට ජෝන්
මහින්ද -මෝදි වීඩියෝ සමුළුවක් 26 වැනිදා
පාස්කු කොමිසමෙන් හිටපු ජනපතිට දැඩි අවවාද
විශ්වවිද්‍යාලය හුදෙක් උපාධි ප්රදානය කරන ආයතනයක් නොවිය යුතුය – ජනපති
එජාපෙන් පාර්ලිමේන්තුවට ජෝන්
මහින්ද -මෝදි වීඩියෝ සමුළුවක් 26 වැනිදා
20ට එරෙහිව පෙත්සම් 6ක් උසාවියට
නොකෙරෙන වැඩ කෙරෙන හැටි බලන්න ජනපති හදිසියේම කාර්යාලයකට කඩාපනී
ත්රස්තයන්ට මුදල් දෙන කටාර් ආයතනයකින් නීතිඥ හිස්බුල්ලාගේ සංවිධානයට මුදල් ලැබිලා
මෛත්‍රි – පෞද්ගලික ලේකම් – රදගුරුතුමන්ලා තිදෙනෙකු අද පාස්කු කොමිසමට
විපක්ෂයේ කාලගෝට්ටි මැද 20 කෙටුම්පත පාර්ලිමේන්තුවට
20ට ජනමත විචාරණයක් දෙන්නැයි උසාවියට පෙත්සමක්
බස් මංතීරුව අද සිට ආයෙත් වෙනස් වෙයි
ජනතා ප්‍රශ්න විසඳන්න ජනපති ගමින් ගමට යයි
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබා දීම පිළිබඳව නැරඹීමට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය දෙකක පමණ කාලයක් එහි රැදී සිට පිටව ගොස් තිබේ.
පස්මහල් නිවසේ පොළව කැඩී එසවෙද්දී බල්ලයි පවුලයි එක්ක පලාගිය බස්නායක නිලමේට නඩු
“රටවල්වල අභ්‍යන්තර දේවලට මැදිහත් වෙන්න එපා” ජනපති ජගත් සංවිධානයට කියයි
ජාතික උත්සවවලටත් බතික් අන්ඳන්න දයාසිරි ලෑස්තියි
මැදපෙරදිග රැකියා නැතිවූ ලාංකිකයන්ට රැකියා සහනයක්
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරුට එරෙහිව නඩු පැවරීමට පියවර ගැනේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් සබරගමුව හා ඌව පළාත් භාරව වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කොට ඇත.
අද සිට මන්තීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි
මහනුවර බූවැලිකඩ ගොඩනැගිල්ල ඉදිකිරිම ප්‍රමිතියෙන් තොරයි
ඖෂධ නිෂ්පාදනය නව ආයෝජකයන්ට ප්‍රමුඛතාවය
කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීමේ මීටරයෙන් රුපියල් මිලියන 400 තවත් පාඩුවක්
ආනයනික ප්‍රමිතිගත රූපලාවන්‍ය ද්‍රව්‍යවලටත් පිළිකාකාරක රසායන යොදන ජාවාරමක් හෙළිවේ
අහස – සයුර කැළඹෙයි
අලියා – දුරකථනය එක්ව ගමනක
අලුත් පාර්ලිමේන්තුවේ පළමු කෝප් කමිටු රැස්වීම ලබන සතියේ
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පූර්ණ ප්‍රතිසංවිධානයට ලක්කිරීමට වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.
නීති විරෝධී දේපල විමර්ශන කොට්ඨාශය නමින් විශේෂ පොලිස් විමර්ශන කොට්ඨාසයක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබේ.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව්දෙනෙකු ඇතුළු ඉහළ පොලිස් ඉහල පොලිස් නිලධාරීන් ගණනාවකට ස්ථාන මාරු ලබා දීමට වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා කළ ඉල්ලීමට ජාතික පොලිස් කොමිසම විසින් අනුමැතිය ලබා දී තිබේ.