පොලිස් රෝහලේ මහ පුටුවටත් කාන්තා පොලිස් නිලධාරිනියක්

ශ්‍රී ලංකා පොලිස් රෝහලේ අධ්‍යක්ෂක ධුරයට කාන්තා නිලධාරිනියක් පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අවධානය යොමුව තිබේ.

බස් මංතීරුවේ යතුරු පැදි – ත්‍රිරෝද රථ පැමිණීමේ විශාල අඩුවක්

කොළඹ නගරයේ මංතීරු රථවාහන නියමු ව්‍යාපෘතිය යටතේ ත්‍රීවිල් සහ යතුරුපැදි බස් රථ ධාවන මංතීරු වීම ගමන් කරවීමේ දෙවන දිනය වන අද දිනයේ එම මංතීරුව තුළ ත්‍රීවිල් සහ යතුරුපැදි ගමන් කිරීමේ විශාල අඩුවක් දැකගත හැකි වූ බව හැකිවූ බව පොලිස් රථවාහන අංශය පවසයි.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් වෙයි – පළමුවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක්

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක් පත් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත.

ඉක්මණින් සුදුවෙන්න ගෙනා කෝටියක් වටින රූපලාවණ්‍ය උපකරණ තොගයක් පිළිකාකාරක රසායන මුසු කරද්දී මාට්ටු

මෙරට ප්‍රදර්ශන සඳහා ගෙනෙන බව පවසමින් පාකිස්තාන ජාතිකයන් විසින් ගෙනා රුපියල් කෝටියකට අධික රූපලාවණ්‍ය උපකරණ තොගයක් පිළිකාකාරක රසායන මිශ්‍ර කිරීමට ගෙනා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

දින 17ක් තුළ වැටලීම්වලින් සැකකරුවන් 29000ක් අත්අඩංගුවට

දින දාහතක් තුළ දිවයින පුරා පොලිස් ස්ථාන විසින් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 29181ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Thursday, September 17, 2020

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් සැකකරුවෙක් වෙයි
පොලිස් මෙහෙයුම් නිසා ඉහළ ගිය මත්කුඩු මිල පහළ ගියේ ඇයි?
20 ගැන ජිනීවා ප්‍රකාශයට ලංකාවෙන් සැර උත්තරයක්
ජනපති-අගමැති හෝ ප්‍රභූ නම් කියාගෙන එන ළමුන් පාසල්වලට ගන්න එපා – රජය

අත්අඩංගුවට ගත් ශිවාජිලිංගම් එළියට

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එම්. කේ. ශිවාජලිංගම් මහතා සහ තවත් පුද්ගලයෙක් අද (16) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

පොලිස් මෙහෙයුම් නිසා ඉහළ තිබූ මත්කුඩු මිල යළි බහී

පොලිස් මෙහෙයුම් හේතුවෙන් ඉකුත් සති දෙක තුළ සීඝ්‍ර ලෙස මිල ඉහළ ගිය හෙරොයින් මත්කුඩු මිල මේ වන විට පහළ ගොස් තිබේ.

ePaper – Wednesday, September 16, 2020

’20 කෙටුම්පත වෙනස් විය යුතුයි’ අගමැති කමිටුව කියයි
හිටපු මන්ත්‍රී ශිවාජිලිංගම් අත්අඩංගුවට
ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම රජයෙන් පමණයි
නාලක සිල්වාගේ පෙත්සමක් උසාවියෙන් ඉල්ලා අස්කර ගනී

ඊළම ඉල්ලා තිලීපන් සැමරූ ශිවාජිලිංගම් අත්අඩංගුවට

එල්ටීටීඊය වෙනුවෙන් උපවාසයක් කර මිය ගිය තිලීපන් සැමරුමක් සංවිධාන කළ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් මහතා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Tuesday, September 15, 2020

මෙහේ 20 ගැන ජිනීවාවලටත් ප්‍රශ්නයක්
20 ගැන පත්කළ අගමැති කමිටුව රැයක් පුරා හැදූ නිර්දේශ අද බාරදෙයි
රුවන්ට එජාපයේ නියෝජ්‍ය නායක තනතුරක් රනිල් තවමත් මහ පුටුවේ
මෙරට තුළ සිදුවූ 13 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

අල්ලස් ගත් පිටකොටුවේ ලංගම රියදුරු අත්අඩංගුවට

අල්ලස් ලබාගැනීමේ චෝදනා මත පිටකොටුව ලංගම මධ්‍යම බස් රථ කාර්‍යාලයේ රියදුරෙකු අම්පාර නාමල්ඔය ප්‍රදේශයේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.