ඊළම ඉල්ලා තිලීපන් සැමරූ ශිවාජිලිංගම් අත්අඩංගුවට

එල්ටීටීඊය වෙනුවෙන් උපවාසයක් කර මිය ගිය තිලීපන් සැමරුමක් සංවිධාන කළ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් මහතා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Tuesday, September 15, 2020

මෙහේ 20 ගැන ජිනීවාවලටත් ප්‍රශ්නයක්
20 ගැන පත්කළ අගමැති කමිටුව රැයක් පුරා හැදූ නිර්දේශ අද බාරදෙයි
රුවන්ට එජාපයේ නියෝජ්‍ය නායක තනතුරක් රනිල් තවමත් මහ පුටුවේ
මෙරට තුළ සිදුවූ 13 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

අල්ලස් ගත් පිටකොටුවේ ලංගම රියදුරු අත්අඩංගුවට

අල්ලස් ලබාගැනීමේ චෝදනා මත පිටකොටුව ලංගම මධ්‍යම බස් රථ කාර්‍යාලයේ රියදුරෙකු අම්පාර නාමල්ඔය ප්‍රදේශයේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Monday, September 14, 2020

“පාස්කු ප්‍රහාරයෙන් පසුවත් අන්තවාදී තර්ජන අවසන් නෑ”
නිව් ඩයමන්ඩ් ගැන අද තීරණයක්
බූස්සේ වර්ජන කළ සිරකරුවන්ගෙන් අඩක් ඉවත් වෙයි
මංතීරු නීතිය අද සිට යළිත්

“පාස්කු ප්‍රහාරයෙන් පසුවත් අන්තවාදී තර්ජන අවසන් නෑ” – නැගෙනහිර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයෙක් කියයි

පාස්කු ප්‍රහාරයෙන් පසුව වුවද අන්තවාදී තර්ජන අවසන් නොවන බවත් ඊට ආසන්නම හේතුව අටලුගම ප්‍රදේශයෙන් පසුගියදා පෙනිගිය අතර පොලිසියට මුස්ලිම් කාන්තාවන් පහරදීමද මීට තවත් උදාහරණයක් බව හිටපු නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා පාස්කු කොමිසම හමුවේ පවසා තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට නඩු අවසන් වනතෙක් වැඩ තහනම දිගටම

වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව ඇති නඩු කටයුතු අවසන්ව ඔහු නීතිය හමුවේ නිවැරදිකරුවෙක් වන තුරු නැවත සේවයේ නොපිහිටුවීමට ජාතික පොලිස් කොමිසම තීරණය තර තිබේ.

රාජිත පාස්කු විමර්ශන ඒකකයට

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාදිපති කොමිසමේ විමර්ශන ඒකකයට හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා අද (11) ප්‍රකාශයත් ලබාදුන්නේය.

ePaper – Friday, September 11, 2020

මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට පහරදී සපා කෑ​ කතුන් ඇතුළු සැකකරුවෝ රිමාන්ඩ්
රුබෙල්ලා නැති – මවගෙන් දරුවාට HIV නොවැළඳෙන​ රටක් ලෙස ශ්‍රී ලංකාව WHO සම්මානයට​
මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මින් පසු මස් කඩ බලපත්‍ර නෑ
20 සහ ප්‍රේමලාල් ජයසේකර ගැන ජනපතිගෙන් පැහැදිලි කිරිමක්

සතියක් තිස්සේ අතුරුදන්ව සිටි මාධ්‍යවේදියාගේ මළසිරුර නිවසින් හමුවෙයි

The Island පුවත්පතේ සේවය කරමින් සිටියදී දැනට සතියක පමණ කාලයක සිට රාජකාරියට නොපැමිණි මාධ්‍යවේදී සැකී ජබාර් මහතාගේ මළසිරුර තලන්ගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී හමුවී තිබේ.

ePaper – Thursday, September 10, 2020

රටම සරු කරන්න වැව් 5000ක් වහාම ප්‍රතිසංස්කරණයට පියවර
දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා යුපුන් අබේකෝන්
විදෙස් නියෝජිතයන්ට සති 2ක නිරෝධායනය අනිවාර්යයි
කොරෝනා මඩින ඔක්ස්ෆර්ඩ් එන්නතේ පරීක්ෂණ නවතී

බලු පැටියාට අඩපණ වනතුරු පහරදුන් සැකකරු පොලිස් අත්අඩංගුවට

සමාජ ජාල තුළ තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් කලවාන ප්‍රදේශයේ කුඩා සුනඛයෙකු ඉතා අපහසුවෙන් කෑ ගසමින් සිටින වීඩියෝවේ සුනඛයාට දැඩි ලෙස පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.