ePaper – Wednesday, September 09, 2020

විපක්ෂයේ කළු විරෝධය මැද මරණ දඬුවම ලද චොකා මල්ලී පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි
ගව ඝාතනය තහනම් කරන්න අගමැතිගෙන් යෝජනාවක්
රුපියල් 700ක් වටිනා එළවළු මල්ලක් 350ට දෙන්න රජයෙන් තීරණයක්
“20 පරදනවාමයි” – මාදුළුවාවේ සෝභිත හිමි පිළිරුව අභිමුව සජිත්ලා ප්‍රතිඥා දෙති

හොරෙන් පැන්නූ රන් කිලෝ 10ක් කල්පිටියේදී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන විත් විත් ඇති බවට සැක කරන රත්රන් කිලෝ 10ක් සමග සැකකරුවකු කල්පිටිය පහන්තුඩාව හන්දියේ දී අත්අඩංගුවට ගෙන තිබේ .

ePaper – Tuesday, September 08, 2020

අගනුවරම යටකළ ප්‍රශ්නයට වසර 225කට පසු විසඳුමක්
නිව් ඩයමන්ඩ් තෙල් නැවේ යළි ගින්නක්
සෞදියෙන් පිටවන ලාංකිකයන්ට දඩ – ගාස්තු නෑ
ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු යන්න උසාවිය අවසර දෙයි

ePaper – Monday, September 07, 2020

ලොව දැවැන්තම විනාශයක් වළකමින් නාවික හමුදාව නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවයි
කුඩු ජාවාරම් කොට ඉන්දියාවට පැන්න CCD නිලධාරියා ගෙන්න රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා
කොරෝනා ගැන යළි අනතුරු ඇඟවීමක්
20ට එරෙහිව සජබ පෙරට

කුඩු ජාවාරම් කොට ඉන්දියාවට පැන්න පොලිස් නිලධාරියා ගේන්න රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා

සපුගස්කන්ද ප්‍රදේශයේ හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී බෝට්ටුවේ නැගී ඉන්දියාවට පලාගොස් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියා මෙරටට රැගෙන ඒම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් මේ වනවිට සිදුවෙමින් තිබේ

ePaper – Saturday, September 05, 2020

MT නිව් ඩයමන්ඩ් තෙල් නැවේ ගින්න පාලනය කරයි
2025 අවසන් වීමට පෙර සියලු නිවාසවලට ජලය
සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව රවටන හැටි
ආනවිළුන්දාවට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

බීමතින් ඩෙඟා නැටූ පොලිස් කොස්තාපල් දෙදෙනා අත්අඩංගුවට

මත්තෙගොඩ පොලිස් ස්ථානයේ භට නිවාසයෙ බීමත්ව හැසිරුණු මත්තෙගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Friday, September 04, 2020

නැඟෙනහිර මුහුදේ තෙල් නැවක් ගිනිගනී
විධායකයට අහිමි වූ බලතල යළි දෙමින් 20 ව්‍යවස්ථා කෙටුම්පත ගැසට් කෙරේ
අල්ලස් ගත් පාර්ලිමේන්තු සේවකයා අත්අඩංගුවට
අතට එන මුදලට ගෙයක් හදාගන්න මධ්‍යම පාන්තිකයන්ටත් අවස්ථාව

ePaper – Thursday, September 03, 2020

20 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය
ගැඹුරින් සිතා බලා කළ පත්වීම් බලපෑම් හමුවේ වෙනස් කිරීමට අදහසක් නැහැ
20 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ නෑ
සපුගස්කන්දෙන් හමුවූ කුඩු කිලෝ 23 හිමිකරු පොලිස් කොස්තාපල්වරයෙක්

සපුගස්කන්දෙන් හමුවූ කුඩු කිලෝ 23 හිමිකරු පොලිස් කොස්තාපල්වරයෙක්

කොළඹ අපරාධ කොට්ඨාශයයේ පොලිස් නිලධාරියෙක් විසින් කළ මත්කුඩු ජාවාරමක් අනාවරණයකර ගත් විශේෂ පොලිස් කණ්ඩායමක් රුපියල් කෝටි 23 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 23 ක් සමග එම පොලිස් නිලධාරියාගේ සහෝදරයාව අද (02)අත්අඩංගුවට ගෙන තිබේ.