ePaper – Monday, September 07, 2020
ලොව දැවැන්තම විනාශයක් වළකමින් නාවික හමුදාව නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවයි
කුඩු ජාවාරම් කොට ඉන්දියාවට පැන්න CCD නිලධාරියා ගෙන්න රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා
කොරෝනා ගැන යළි අනතුරු ඇඟවීමක්
20ට එරෙහිව සජබ පෙරට
ලොව දැවැන්තම විනාශයක් වළකමින් නාවික හමුදාව නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවයි
කුඩු ජාවාරම් කොට ඉන්දියාවට පැන්න CCD නිලධාරියා ගෙන්න රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා
කොරෝනා ගැන යළි අනතුරු ඇඟවීමක්
20ට එරෙහිව සජබ පෙරට
සපුගස්කන්ද ප්‍රදේශයේ හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී බෝට්ටුවේ නැගී ඉන්දියාවට පලාගොස් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියා මෙරටට රැගෙන ඒම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් මේ වනවිට සිදුවෙමින් තිබේ
MT නිව් ඩයමන්ඩ් තෙල් නැවේ ගින්න පාලනය කරයි
2025 අවසන් වීමට පෙර සියලු නිවාසවලට ජලය
සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව රවටන හැටි
ආනවිළුන්දාවට හානි කළ සැකකරුවන් යළි රිමාන්ඩ්
මත්තෙගොඩ පොලිස් ස්ථානයේ භට නිවාසයෙ බීමත්ව හැසිරුණු මත්තෙගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නැඟෙනහිර මුහුදේ තෙල් නැවක් ගිනිගනී
විධායකයට අහිමි වූ බලතල යළි දෙමින් 20 ව්‍යවස්ථා කෙටුම්පත ගැසට් කෙරේ
අල්ලස් ගත් පාර්ලිමේන්තු සේවකයා අත්අඩංගුවට
අතට එන මුදලට ගෙයක් හදාගන්න මධ්‍යම පාන්තිකයන්ටත් අවස්ථාව
පාර්ලිමේන්තුවේ සැපයුම් හා සේවා අංශයේ භාරගැනීමේ නිලධාරියෙකු කඩුවෙල නගරයේ දී අද අත්අඩංගුවට ගෙන තිබේ.
20 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය
ගැඹුරින් සිතා බලා කළ පත්වීම් බලපෑම් හමුවේ වෙනස් කිරීමට අදහසක් නැහැ
20 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ නෑ
සපුගස්කන්දෙන් හමුවූ කුඩු කිලෝ 23 හිමිකරු පොලිස් කොස්තාපල්වරයෙක්
කොළඹ අපරාධ කොට්ඨාශයයේ පොලිස් නිලධාරියෙක් විසින් කළ මත්කුඩු ජාවාරමක් අනාවරණයකර ගත් විශේෂ පොලිස් කණ්ඩායමක් රුපියල් කෝටි 23 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 23 ක් සමග එම පොලිස් නිලධාරියාගේ සහෝදරයාව අද (02)අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් අරඹා තිබේ.
වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට දේශපාලන පළි ගැනීම් පිළිබදව කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබන 03 වෙනිදා පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබේ.
තංගල්ල රන්න ප්‍රෙද්ශයේ පිහිටි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකින් මුද්‍රණය කර බෙදාහරින ලද රුපියල් මිලියනයක් පමණ වන රුපියල් 5000 නෝට්ටු 200 ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් තංගල්ල කොට්ටාශය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මත්පැන් බෝතල් ගෙන්වා ජල බෝතල් යවන දැවැන්ත ජාවාරමක්
රනිල් පැය 4ක් අකිල පැය 2ක් පාස්කු විමර්ශන අංශයේ
මෙරට තුළ කොරෝනා පාලනය ගැන අමෙරිකාවෙන් ජනපතිට සුබපැතුම්
රැකියා අහිමි වූ කොරියාවේ ලාංකිකයන්ට සහනයක්