මත්පැන් බෝතල් ගෙන්වා ජල බෝතල් යවන ජාවාරමට රේගු නිලධාරියෙක් දැලේ
ප්රතිඅපනයනය කිරීමේ මුවාවෙන් මලයාසියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාවෙන් විදෙස් මත්පැන් තොගපිටින් මෙරටට රැගෙනවිත් ඒ වෙනුවට ජල බෝතල් මාලදිවයිනට ප්රති අපනයනය කිරීමේ දැවැන්ත ජාවාරමකට සම්බන්ධ රේගු පරීක්ෂකවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(31) අත්අඩංගුවට ගෙන තිබේ.