මත්පැන් බෝතල් ගෙන්වා ජල බෝතල් යවන ජාවාරමට රේගු නිලධාරියෙක් දැලේ

ප්‍රතිඅපනයනය කිරීමේ මුවාවෙන් මලයාසියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාවෙන් විදෙස් මත්පැන් තොගපිටින් මෙරටට රැගෙනවිත් ඒ වෙනුවට ජල බෝතල් මාලදිවයිනට ප්‍රති අපනයනය කිරීමේ දැවැන්ත ජාවාරමකට සම්බන්ධ රේගු පරීක්ෂකවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(31) අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Monday, August 31, 2020

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ පාර්ශ්වකරුවන් සොයා වහාම දඬුවම් ලබාදෙන්න – අගරදගුරුතුමා රජයෙන් ඉල්ලා සිටියි
ගෝලීය කොරෝනා ආසාදිතයන් මිලියන 25 ක් පසුකරයි
මෙරට කොරෝනා රෝගින් 3000 වාර්තා වෙයි
අවුරුදු 19 ත් 25 ත් අතර තරුණයන් අතර HIV ඒඩ්ස් ආසාදනය ඉහළ යයි

ePaper – Saturday, August 29, 2020

5 ශිෂ්‍යත්වය – උසස් පෙළ ඔක්තෝබරයේ මෙවර සාපෙළ ලබන ජනවාරියේ
විදෙස්ගත ලාංකිකයන් ගැන ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් රජය ඉල්ලීමක් කරයි
ඉදිරි මාස 4 රජයේ වියදමට ට්‍රිලියන 1.3 ඡන්දයක් නැතුවම සම්මතයි
සමෘද්ධිලාභීන් සවිබල ගැන්වූවත් ප්‍රතිලාභ එහෙමමයි

සහනදායි මෝටර් රථ බලපත්‍ර මගින් දේශීයව වාහන මිලට ගැනීමේ පහසුකම්

සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි අංක 01/2020 දරන 2020.08.28 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පළකර ඇත.

“සමෘද්ධිලාභීන් සවිබල ගැන්වුවත් ප්‍රතිලාභ නතර කරන්නෙ නෑ”

සමෘද්ධි සහනාධාරලාභීන් සවිබල ගැන්වූ පිරිසක් බවට පත් කළ පසුව ද ඔවුන්ට එම ව්‍යාපාරය තුළින් ලැබෙන ප්‍රතිලාභ කිසිවක් අහිමි නොකරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ePaper – Friday, August 28, 2020

අලි-මිනිස් ගැටුම නවතන්න වසර 2ක් තුළ ජනපති ස්ථිර විසඳුම් ඉල්ලයි
ලෝකය දිනන්න ඩිලන්තට 36 වසරකට පසු පළමුවරට රජයෙන් අනුග්‍රහයක්
මාතලේ නගරාධිපති ධුරයෙන් ඩල්ජිත් තාවකාලිකව ඉවතට
මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් 3000ට ආසන්න වෙයි

මත්කුඩු හා රසායන සොයාදෙන විශේෂ උපකරණ තොගයක් ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට

රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ තොගයක් ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් david holly සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රහස් පොලිස් අධිකාරී රොබ් විල්සන් යන මහත්වරුන් විසින් වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.

ePaper – Thursday, August 27, 2020

මැදපෙරදිග අසරණ වූ ලාංකිකයන් ගෙන්වීම කල්දමයි
පාස්කු ප්‍රහාරයට අදාළව මෛත්‍රීගෙන් පැය 9ක ප්‍රකාශයක්
බය නැතුව හරි තීරණය ගන්න. මම සහයෝගය දෙනවා” – ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කී දේ
මැතිසබේ මහජන ගැලරිය තාවකාලිකව වැසේ – අතුරු සම්මත ගිණුම ගැන විවාදය අද ඇරඹේ