මත්කුඩු හා රසායන සොයාදෙන විශේෂ උපකරණ තොගයක් ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට

රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ තොගයක් ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් david holly සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රහස් පොලිස් අධිකාරී රොබ් විල්සන් යන මහත්වරුන් විසින් වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.

ePaper – Thursday, August 27, 2020

මැදපෙරදිග අසරණ වූ ලාංකිකයන් ගෙන්වීම කල්දමයි
පාස්කු ප්‍රහාරයට අදාළව මෛත්‍රීගෙන් පැය 9ක ප්‍රකාශයක්
බය නැතුව හරි තීරණය ගන්න. මම සහයෝගය දෙනවා” – ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කී දේ
මැතිසබේ මහජන ගැලරිය තාවකාලිකව වැසේ – අතුරු සම්මත ගිණුම ගැන විවාදය අද ඇරඹේ

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් පැය 9ක් අහයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කරන ලද ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (26) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

හොරපාරෙන් ගෙනා කහ කිලෝ 1000ක් අත්අඩංගුවට

කල්පිටිය ඒත කාලයේ ප්‍රදේශයේ තීරු තීරුබදු රහිතව ආනයනය කළ බවට සැක සහිත කහ කැබලි කිලෝ 998 ක තොගයක් කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Wednesday, August 26, 2020

ජනතාවගේ අපේක්ෂාව , දැවැන්ත ව්‍යවස්ථා වෙනසක් – අගමැති කියයි
ජීවන වියදම පිලිබඳ කැබිනට් අනුකාරක සභාවක්
කම්කරු සහන කඩිනම් කිරීමට අණපනත් සංශෝධනය කෙරේ
සිරිකොත අදත් වැට උඩ

හිටපු බුද්ධි ප්‍රධානියා මෛත්‍රී රකිනවද?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලදි තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රකින බවට ඇතැමුන් චෝදනා කරන නමුත් කිසිවෙකු රැකිමට තමාට අවශ්‍ය නැතැයි රාජ්‍ය බුද්ධි සේවය සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ පවසා තිබේ.

ePaper – Tuesday, August 25, 2020

කොළඹ බන්ධනාගාර සංකීර්ණයට අද සිට STF ආරක්ෂක වළල්ලක්
ඉල්ලු මන්ත්‍රීකම එපා කියා වේදිනිගම හිමියෝ රතන හිමිගේ නම කොමිසමට දෙති
අපේ ජන බල පක්ෂය නිසා මැතිවරණ කොමිසමෙත් අර්බුද
එජාපයේ නායකත්වය බාරගන්න කරූ සූදානම්

ePaper – Monday, August 24, 2020

මෙරට 12 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
අවුරුදු 12ට වැඩි නම් මාස්ක් අනිවාර්යයි – WHO
හමුදා මධ්‍යස්ථානවල 6800ක් තවමත් නිරෝධායනයේ
මෙරට තුළ PCR පරීක්ෂණ ලක්ෂ 2ක් අවසන්

අනතුරකින් ලංවිම ඉංජිනේරුවන් ඇතුළු තුනක් මරුට

ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණ ඇල්ල ආසන්නයේ දී අද උදෑසන වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් දෙදෙනෙකු සහ රියදුරු මියගොස් තිබේ.

ePaper – Saturday, August 22, 2020

රටටම කරන්ට් ගියේ අත්වැරැද්දකින් – ලංවිම
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරවම සම්මතයි
මෛත්‍රී පාස්කු විමර්ශනයට එන්න බෑ කියයි – නිලධාරීහු 26දා ගෙදර යති
තේරීම් කාරක සභාවට සියලුම සාමාජිකයන් පත් කෙරේ