මෛත්‍රී පාස්කු කොමිසමට එන්න බෑ කියයි – රනිල් දින වෙනස් කරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය වෙත අද කැඳවා තිබූ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පැමිණිය නොහැකි බවත් ඒ වෙනුවට ලබන 31 වෙනිදා ප්‍රකාශයක් දෙන බවත් දන්වා තිබේ.

ePaper – Friday, August 21, 2020

ජනවරම දුන් ජනතා අපේක්ෂා බිඳ නොහෙළන බව ජනපති රාජාසන කතාවේදී සහතික වෙයි !
මංගල මැතිසබේ ඒකමතික පත්කිරීම් රැසක් කතානායක – මහින්ද යාපා නි. කතානායක – රංජිත් සියඹලාපිටිය !
සම්පායෝ අත්අඩංගුවට ගැනීම සාමූහික නාටකයක් – නීතිපති !
සම්පායෝ අත්අඩංගුවට ගන්න කළ රඟපෑම ගැන මීගමුව OICට එරෙහිව විමර්ශනයක් !

ePaper – Thursday, August 20, 2020

නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද ඇරඹේ !
19 ව්‍යවස්ථා සංශෝධනය ඉවතලා අලුත් සංශෝධනයකට කැබිනට් අනුමැතිය !
ජාත්‍යන්තර ප්‍රමිතියේ පාසල් විෂය නිර්දේෂයක් ළඟදීම !
යහපාලන ආණ්ඩු කාලේ රාජ්‍ය බැංකු අක්‍රමිකතා හොයන්න කමිටුවක් !

ePaper – Wednesday, August 19, 2020

දින 3ක් යනතුරු රටටම දිවා – රාත්‍රි විදුලි අත්හිටුවීමක්
වේදිනිගම විමලතිස්ස හිමි අත්අඩංගුවට ගන්න විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්
සහරාන්ට පලායන්න රිෂාද්ගේ සොයුරා සහය වූ බව බුද්ධි අංශයත් දැනන් ඉඳලා
ජනතාවට යහපත් මානසිකත්වයෙන් ගමන් කල හැකි පොදු ප්‍රවාහන සේවයක් ගොඩනගන්න සැලසුම්

සහරාන්ට පලායන්න රිෂාද්ගේ සොයුරා සහය වූ බව බුද්ධි අංශයත් දැනන් ඉඳලා

සහරාන් හෂිම්ට මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පළායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කර ඇති බව පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය දැන සිටි බව හෙළිවෙයි.

වේදිනිගම විමලතිස්ස හිමි අත්අඩංගුවට ගන්න විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යැවේ

අපේ ජනබල පක්ෂයේ ලේකම් වේදිනීගම විමලතිස්ස හිමියන් අත්අඩංගුවට ගැනීමට රටපුරා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් දියත් කර තිබේ.

ව්‍යාජ නෝට්ටු සහිත බෑගයක් සමඟ සැකකරුවන් මුල්ලේරියාවේදී අත්අඩංගුවට

මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී ව්‍යාජ 5000 නෝට්ටු මිටි සහිත බෑගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Tuesday, August 18, 2020

වසර 4කට පසුව වරුවක් රටම අඳුරට
අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට ජනපතිගෙන් සැලසුම්
මෛත්‍රී – රනිල් – සාගල – රුවන් පාස්කු විමර්ශන අංශයට කැඳවති
කුරුණෑගල නගරාධිපතිගේ නඩුවට වියදම නගර සභාවෙන්

මෛත්‍රී පාස්කු විමර්ශන අංශයට කැඳවෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනපති කොමිසමේ විමර්ශන අංශය හමුවේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන 26 වැනිදා පෙනීසිටින ලෙස දැනුම් දී තිබේ.

ePaper – Monday, August 17, 2020

කොළඹ ඉඩම් අල්ලන සංවිධානාත්මක ජාවාරමක් – විමර්ශනයට CIDයේ විශේෂ ඒකකයක්
ශ්‍රීලනිප – පොහොට්ටුව ඒකාබද්ධ කර මහින්දට දෙන්න යෝජනාවක්
සහරාන්ගේ අය ගැන බුද්ධි අංශෙටවත් නැති තතු CIDයට කලින්ම ලද බවට හෙළිදරව්වක්
එජාප-සමගි අවුල තවත් දුරයයි

සහරාන්ගේ අය ගැන බුද්ධි අංශෙටවත් නැති තතු කලින්ම CIDයට ලැබිලා

පාස්කු බෝම්බකරු සහරාන් නුවරඑළියේ වියලි අවි පුහුණුවක් ලබාදෙන කදවුරක් පවත්වාගෙන ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී ඇතැයි හෙළිවෙයි.

කොළඹ ඉඩම් අල්ලන සංවිධානාත්මක ජාවාරමක්

කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිතව ඇති ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම් සහ ව්‍යාජ ඔප්පු සකස්කර එම ඉඩම්වලට හිමිකම් කියන සංවිධානාත්මක අපරාධකරුවන් සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් පිහිටුවා තිබේ.