ePaper – Wednesday, August 12, 2020

රට කරවන ඇමති මණ්ඩලේ මහනුවර මඟුල් මඩුවේදී අද දිවුරයි
රනිල් – සාගල – රුවන් පාස්කු කොමිසමට කැඳවයි
අපේ ජනබල පක්ෂයේ එකම මන්ත්‍රී ආසනයත් ගැසට් නොකරන්න තීරණයක්
රනිල් තාමත් හිටපු පුටුවෙමයි

රනිල්- සාගල – රුවන් පාස්කු කොමිසමට කැඳවෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශය විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වැනිදා කැඳවා තිබේ.

ePaper – Tuesday, August 11, 2020

26 වසරක් දැරූ එජාප නායකකම පරාජය හමුවේ රනිල් අත්හරී
අලුත් ආණ්ඩුවට අමාත්‍යාංශ 28 යි රාජ්‍ය අමාත්‍යාංශ 40 යි ඇමති දිවුරුම හෙට
අගමැති ලේකම් ගාමිණී සේදර සෙනරත්
පාසල් ඇරඹූ නිසා යළි කොරෝනා අවදානමක්

පියාගේ පොලිටිකල් කැම්පේන්වලට කප්පම් ඉල්ලූ මාලක අත්අඩංගුවට ගන්න සොයයි

සිය පියාගේ දේශපාලන වැඩ සදහා රුපියල් ලක්ෂයක මුදලක් මැතිවරණ සමයේදී ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලෙස ඉල්ලා තර්ජනය කළ හිටපු ඇමතිවරයෙක් වන මර්විල් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

පොළොව යට ලෝහ හඳුනා ගන්නා උපකරණ සමග අයෙක් අත්අඩංගුවට

භූමියේ වලදමා ඇති ලෝහ හදුනා ගැනීමේ උපකරණ තුනක් සමග දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු පිංදෙණිය බෝයගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Saturday, August 08, 2020

මහ ඡන්දෙන් පොහොට්ටුවට ඓතිහාසික මහා ජයක්
මෙරට දේශපාලනයේ වාර්තාගත ජයක් ලැබූ මහින්ද යළිත් අගමැති ධූරයේ දිවුරුම හෙට
43 වසරක් අඛණ්ඩව මැතිසබේට ආ රනිල් ඇතුළු හිටපු මන්ත්‍රිවරු 70ක් පමණ පරාජයට
පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු නම්කෙරේ

පොහොට්ටුව දිනූ දිස්ත්‍රික් 16කම වැඩි ඡන්ද ලක්ෂයට වඩා පරතරයක්

මහ මැතිවරණයේ විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ මැතිවරණ දිස්ත්‍රික් 18 න් 16 කින්ම වැඩි ඡන්ද ලක්ෂය ඉක්මවා ලබාගෙන තිබේ.

මෙරට ඉතිහාසයේ වැඩිම මනාපයෙන් රනිල්ගේ වාර්තාව මහින්ද කැඩූ හැටි

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ එක් අපේක්ෂකයෙකු විසින් ලබාගත් වැඩිම මනාපය කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වාර්තා කර ඇත්තේ මීට පෙර එම වාර්තාවට හිමිකම් කී රනිල් වික්‍රමසිංහ මහතාගේ වාර්තාව බිඳ හෙළමිනි.

ePaper – Thursday, August 06, 2020

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද භාවිත ප්‍රතිශතය 71%ක්
ඡන්ද ප්‍රතිඵල ගණන් කිරිම අද
“කොවිඩ් සමයේ ඡන්දයක් පැවැති දකුණු ආසියාවේ පළමු රට ලංකාවයි”
ඡන්ද භාවිත ප්‍රතිශතය අඩුවුවත් සාමකාමී මැතිවරණයක් – නිරීක්ෂකයෝ