” බය නැතුව ඡන්දෙ දෙන්න යන්න” යකඩ කටින් පොලිසිය ගමින් ගමට කියයි

පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරුන් වෙත වට්ස්ඇප් ඔස්සේ පණිවිඩයක් යවා තිබේ.

ePaper – Wednesday, August 05, 2020

9 වැනි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත්කරන පාර්ලිමේන්තු මැතිවරණය අදයි
මහඡන්දේ ආරක්ෂාවට රට පුරා 82000ක බළකායක්
අලුත් පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා රැස්වෙයි
මෙවර ඡන්දෙට විදේශ නිරීක්ෂකයෝ නෑ

ප්‍රතිඵල ආවත් සතියක් යනතුරු ඡන්ද රැස්වීම්-පෙළපාලි තහනම්

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර සතියක් ඉක්ව‍ෙනතුර මැතිවරණයට අදාල රැස්වීම් සහ පෙළපාලි පැවැත්වීම තහනම් කෙරේ.

රස්සාව කරන තැනින් කෝටි 2ක් කොල්ල කෑ ගිණුම් සහකරු අත්අඩංගුවට

හේලීස් සමූහ ව්‍යාපාරයේ ලොජිස්ටික් සමාගමේ කැලණියේ පිහිටි ගබඩාවේ සේවයේ නිරතව සිටි ගිණුම් සහකාරවරයෙක් රුපියල් ලක්ෂ 210 ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.

සල්ලි දීලා ගෙවල්වලින් ඡන්ද කාඩ් ගත් ඖෂධ සංස්ථා හිටපු සභාපති පලාගිහින්

බේරුවල ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් මුදල් දී නිල ඡන්ද පත්‍රිකා ගැනීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබේ.

ePaper – Tuesday, August 04, 2020

මැතිසබයට යවන අය තෝරන්න මෙවර එක්කෝටි හැට දෙලක්ෂයක් සුදුසුයි
රට පුරා ජංගම ආරක්ෂක මුර සේවයක් ක්‍රියාත්මක කෙරේ
කාටවත් ඡන්ද පෙට්ටි මාරුකරන්න බෑ
හැංගි හැංගි සිටි සම්පායෝ එළියට ගත්තේ බුද්ධි අංශ උපක්‍රමයකින්

ePaper – Monday, August 03, 2020

නිකිණි පෝය අදයි
ජාත්‍යන්තර ජාවාරමක විදෙස් සල්ලි ලක්ෂ 5000ක් මෙරට ගිණුම් 5කට ඇවිත්
දින 11ක් තිස්සේ සෙවූ මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අත්අඩංගුවට
වරායේ වර්ජනය ඉවරයි

නාකොටික් නිලධාරීන් ජාවාරම්කරුවන්ට දුන් අවි ළඳු කැලෑවකින් හමුවෙයි

අත්තිඩිය අභය භූමියට අයත් ළඳු කැලෑවක් තුල සඟවා තිබීයදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් විදෙස් රටක නිෂ්පාදි ගිනි අවි 4 පසුගිය දා අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශ නිලධාරීන් විසින් මත්කුඩු ජාවාරම්ක්රුවන්ට දුන් අවි බවට මූලික පරීක්ෂණවලින් හෙළිවෙයි.

විදෙස් සල්ලි ලක්ෂ 5000ක් මෙරට ගිණුම් 5කට – ජාත්‍යන්තර ජාවාරමක් ගැන එළියට

විදේශයකින් රුපියල් ලක්ෂ 4660 ක මුදලක් බැරවුණු මෙරට බැංකු ගිණුම් 05 ක හිමිකරුවන් පස් දෙනෙක් පිළිබඳ වැලිකඩ පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කරයි.

නීතිවිරෝධී ලෙස උපයන මුදල් රට යවන අයකු කෝටි 6ක් එක්ක අත්අඩංගුවට

මෙරට තුළ නීතිවිරෝධී ලෙස උපයන මුදල් අයථා ක්‍රම හරහා ඉන්දියාවට යවන පුද්ගලයකුගේ දෙමටගොඩ නිවසේ තිබී විදේශ හා මෙරට නෝට්ටුවලින් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් අත්අඩංගුවට ගෙන තිබේ.