ePaper – Saturday, August 01, 2020
මහඡන්ද අපේක්ෂකයකු ඇතුළු දේශපාලකයන් 3ක් පෝරකේට
සාක්ෂි වෙනස් කළ චෝදනාවකට ශානි අත්අඩංගුවට
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව ගැන රාජිතට අධිචෝදනා
සජිත්ට සහය වන තවත් 37ක් එජාපෙන් දොට්ට
මහඡන්ද අපේක්ෂකයකු ඇතුළු දේශපාලකයන් 3ක් පෝරකේට
සාක්ෂි වෙනස් කළ චෝදනාවකට ශානි අත්අඩංගුවට
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව ගැන රාජිතට අධිචෝදනා
සජිත්ට සහය වන තවත් 37ක් එජාපෙන් දොට්ට
පානදුර පිංවත්ත වෙරළට තීරයේ සිටි බාලවයස්කාර යුවලකට පිහියක් පෙන්වා පෙම්වතා බලා සිටියදී පෙම්වතියව (30) මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් විසින් දූෂණය කර පළාගිය සැකකරුවකු පානදුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයිනම ආවරණය වන පීසීආර් පරීක්ෂණ වැඩපිළිවෙළක් ලබන 01 වැනිදා ඇරඹේ
යහපාලන ආණ්ඩුවේ පක්ෂ 2ක් රට පාලනය කිරීම බුද්ධි ප්‍රධානියාට අමතර පීඩනයක් වෙලා
සජිත්-රංජිත්ගේ නම් නැති එජාපෙන් දොට්ට දැමූ මන්ත්‍රීලාගේ නම් ලැයිස්තුව මෙන්න
රැකියා අහිමි වූ විදෙස්ගත ලාංකිකයන් ගෙන්වන්න සූදානම්
තමන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාව සිටි සමයේ දේශපාලන පක්ෂ 2ක් රට පාලනය කළ බැවින් එය අමතර පීඩනයකින් රාජකාරි කිරීමට හේතුවූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පවසයි.
පාරෙ ලයිට් දාපු ගිවිසුම උගුලක් කොළඹ මහනගර සභාවට මි. 3700ක පොල්ලක් !
නීති විද්‍යාලයට ගන්නා මුස්ලිම් සිසුන්ගේ අසාමාන්‍ය වර්ධනයක් !
සියලුම පාසල් ඡන්දෙ සතියේ නිවාඩු !
ඡන්දෙන් පස්සේ රටපුරා පාසල් ඇරෙන හැටි !
මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇතැයි රාජ්‍ය බුද්ධි සේවය විසින් දිගන ප්‍රදේශයේ 2018 වසරේ ඇතිවුණු කලහාකාරී සිදුවීමෙන් පසු බලධාරීන් දැනුවත්කර ඇතැයි පාස්කු කොමිසම හමුවේ අද (29) හෙළිවිය.
රටේ යම්කිසි ජනකොට්ඨාශයක් සුළුතරය බහුතරය සමග කරන අරගලයක් සහ ව්‍යාප්තවාදය මුල්වීමෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සිසුන් බදවා ගැනීමේදී කෙටි කලක් තුළ මුස්ලිම් ශිෂ්‍ය බඳවාගැනීම්වල අසාමාන්‍ය වර්ධනයක් සිදුවූ බව හෙළිවෙයි.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට අඟුලු දැමීමෙන් අනතුරුව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සිය ප්‍රථම නාවික කාර්ය මණ්ඩල හුවමාරුව දැඩි ප්‍රමිතින්ට හා ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකූලව පසුගියදා සිදු කරන ලදි .
මාස ගණන් වැටුප් නැතිව අසරණ වූ ලාංකික කතුන්ට ජෝර්දාන පොලීසියෙන් කඳුළු ගෑස්
විදෙස්ගතව සිට පැමිණි අය ඡන්දෙ දාන්න යද්දී පාස්පෝට් එක අනිවාර්යයි
රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ රටින් ගෙන්වීම නවතී
PHI වර්ජනය ඉවරයි
හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසමේ විමර්ශන අංශය වෙත අද (28) ප්‍රකාශ ලබාදී තිබේ.
නොතීසිත් නොතකා රනිල් ඇතුළු 7 දෙනෙකු පාස්කු කොමිසමට ඇවිත් නෑ
නිරෝධායනය වන අයට ඡන්දෙ දෙන්න වෙනම දිනයක් නෑ
පාසල් වෑන්වලට ලීසිං සහනය තවත් මාස 6ක් – ජනපති එකඟ වෙයි
අපරාධ කල්ලි සාමාජිකයකු ළඟ පොලිස් නිලධාරියකුගේ නිල ID එකක්
පාස්කු කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත්කර තිබුණු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු 7 දෙනෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (27) පෙනී සිටිය යුතු වුවද ඔවුන් හෝ ඔවුන් නියෝජනය කරමින් නීතිඥයන් කිසිවකු කොමිසමට පැමිණ නොතිබුණි.