නාකොටික් නිලධාරීන් ජාවාරම්කරුවන්ට දුන් අවි ළඳු කැලෑවකින් හමුවෙයි

අත්තිඩිය අභය භූමියට අයත් ළඳු කැලෑවක් තුල සඟවා තිබීයදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් විදෙස් රටක නිෂ්පාදි ගිනි අවි 4 පසුගිය දා අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශ නිලධාරීන් විසින් මත්කුඩු ජාවාරම්ක්රුවන්ට දුන් අවි බවට මූලික පරීක්ෂණවලින් හෙළිවෙයි.

විදෙස් සල්ලි ලක්ෂ 5000ක් මෙරට ගිණුම් 5කට – ජාත්‍යන්තර ජාවාරමක් ගැන එළියට

විදේශයකින් රුපියල් ලක්ෂ 4660 ක මුදලක් බැරවුණු මෙරට බැංකු ගිණුම් 05 ක හිමිකරුවන් පස් දෙනෙක් පිළිබඳ වැලිකඩ පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කරයි.

නීතිවිරෝධී ලෙස උපයන මුදල් රට යවන අයකු කෝටි 6ක් එක්ක අත්අඩංගුවට

මෙරට තුළ නීතිවිරෝධී ලෙස උපයන මුදල් අයථා ක්‍රම හරහා ඉන්දියාවට යවන පුද්ගලයකුගේ දෙමටගොඩ නිවසේ තිබී විදේශ හා මෙරට නෝට්ටුවලින් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Saturday, August 01, 2020

මහඡන්ද අපේක්ෂකයකු ඇතුළු දේශපාලකයන් 3ක් පෝරකේට
සාක්ෂි වෙනස් කළ චෝදනාවකට ශානි අත්අඩංගුවට
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව ගැන රාජිතට අධිචෝදනා
සජිත්ට සහය වන තවත් 37ක් එජාපෙන් දොට්ට

ගෙදරට හොරා වෙරළේ සිටි පාසල් පෙම් යුවළ බය කර දැරිය දූෂණය කරලා

පානදුර පිංවත්ත වෙරළට තීරයේ සිටි බාලවයස්කාර යුවලකට පිහියක් පෙන්වා පෙම්වතා බලා සිටියදී පෙම්වතියව (30) මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් විසින් දූෂණය කර පළාගිය සැකකරුවකු පානදුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Friday, July 31, 2020

දිවයිනම ආවරණය වන පීසීආර් පරීක්ෂණ වැඩපිළිවෙළක් ලබන 01 වැනිදා ඇරඹේ
යහපාලන ආණ්ඩුවේ පක්ෂ 2ක් රට පාලනය කිරීම බුද්ධි ප්‍රධානියාට අමතර පීඩනයක් වෙලා
සජිත්-රංජිත්ගේ නම් නැති එජාපෙන් දොට්ට දැමූ මන්ත්‍රීලාගේ නම් ලැයිස්තුව මෙන්න
රැකියා අහිමි වූ විදෙස්ගත ලාංකිකයන් ගෙන්වන්න සූදානම්

යහපාලන ආණ්ඩුවේ පක්ෂ දෙකක් රට පාලනය කිරීම බුද්ධි ප්‍රධානියාට බලපෑ හැටි

තමන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාව සිටි සමයේ දේශපාලන පක්ෂ 2ක් රට පාලනය කළ බැවින් එය අමතර පීඩනයකින් රාජකාරි කිරීමට හේතුවූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පවසයි.

ePaper – Thursday, July 30, 2020

පාරෙ ලයිට් දාපු ගිවිසුම උගුලක් කොළඹ මහනගර සභාවට මි. 3700ක පොල්ලක් !
නීති විද්‍යාලයට ගන්නා මුස්ලිම් සිසුන්ගේ අසාමාන්‍ය වර්ධනයක් !
සියලුම පාසල් ඡන්දෙ සතියේ නිවාඩු !
ඡන්දෙන් පස්සේ රටපුරා පාසල් ඇරෙන හැටි !

දිගන සිද්ධියෙන් පස්සේ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් ගැන බුද්ධි අංශ අනතුරු අඟවලා

මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇතැයි රාජ්‍ය බුද්ධි සේවය විසින් දිගන ප්‍රදේශයේ 2018 වසරේ ඇතිවුණු කලහාකාරී සිදුවීමෙන් පසු බලධාරීන් දැනුවත්කර ඇතැයි පාස්කු කොමිසම හමුවේ අද (29) හෙළිවිය.

නීති විද්‍යාලයේ මුස්ලිම් සිසු බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක්

රටේ යම්කිසි ජනකොට්ඨාශයක් සුළුතරය බහුතරය සමග කරන අරගලයක් සහ ‍ව්‍යාප්තවාදය මුල්වීමෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සිසුන් බදවා ගැනීමේදී කෙටි කලක් තුළ මුස්ලිම් ශිෂ්‍ය බඳවාගැනීම්වල අසාමාන්‍ය වර්ධනයක් සිදුවූ බව හෙළිවෙයි.

ලොක්ඩවුන් ඉවත් කිරීමෙන් පසු හම්බන්තොට වරාය පළමු නාවික කාර්‍ය මණ්ඩල හුවමාරුව සිදුකරයි

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට අඟුලු දැමීමෙන් අනතුරුව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සිය ප්‍රථම නාවික කාර්ය මණ්ඩල හුවමාරුව දැඩි ප්‍රමිතින්ට හා ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුකූලව පසුගියදා සිදු කරන ලදි .

ePaper – Wednesday, July 29, 2020

මාස ගණන් වැටුප් නැතිව අසරණ වූ ලාංකික කතුන්ට ජෝර්දාන පොලීසියෙන් කඳුළු ගෑස්
විදෙස්ගතව සිට පැමිණි අය ඡන්දෙ දාන්න යද්දී පාස්පෝට් එක අනිවාර්යයි
රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ රටින් ගෙන්වීම නවතී
PHI වර්ජනය ඉවරයි