රිෂාද්ගේ සොයුරාගෙන් පාස්කු කොමිසමට පැය 6ක ප්‍රකාශයක්

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසමේ විමර්ශන අංශය වෙත අද (28) ප්‍රකාශ ලබාදී තිබේ.

ePaper – Tuesday, July 28, 2020

නොතීසිත් නොතකා රනිල් ඇතුළු 7 දෙනෙකු පාස්කු කොමිසමට ඇවිත් නෑ
නිරෝධායනය වන අයට ඡන්දෙ දෙන්න වෙනම දිනයක් නෑ
පාසල් වෑන්වලට ලීසිං සහනය තවත් මාස 6ක් – ජනපති එකඟ වෙයි
අපරාධ කල්ලි සාමාජිකයකු ළඟ පොලිස් නිලධාරියකුගේ නිල ID එකක්

නොතීසිත් නොතකා රනිල් ඇතුළු 7 දෙනෙකු පාස්කු කොමිසමට ඇවිත් නෑ

පාස්කු කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත්කර තිබුණු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු 7 දෙනෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (27) පෙනී සිටිය යුතු වුවද ඔවුන් හෝ ඔවුන් නියෝජනය කරමින් නීතිඥයන් කිසිවකු කොමිසමට පැමිණ නොතිබුණි.

අපරාධ කල්ලි සාමාජිකයකු ළඟ පොලිස් නිලධාරියකුගේ පොලිස් ID එකක්

පොලිස් නිලධාරියෙකුට අයත් නිල පොලිස් හැඳුනුම්පතක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් සතුව තිබී හමුවෙයි.

බොරු ඉන්ටර්නෙට් ඇඩ් දමා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් සල්ලි කොල්ලකෑ 5ක් අත්අඩංගුවට

වංචනික ලෙස ජනතාව නොමඟ යවමින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මෙරට බැංකු ගිණුම් තොරතුරු ගෙන එම ගිණුම්වලින් මුදල් ලබාගැනීමේ ජාවාරමක් මෙහෙයවූ කල්ලියක 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Monday, July 27, 2020

ළමා රියැලිටි වැඩසහන් පසුතල නිර්මාණකරුවෙක් දරුවන් අපයෝජනය කරලා !
පළමු මහඡන්ද ප්‍රතිඵලය පසුදා පස්වරුවේ !
කොවිඩ්-19 මෙරට තුළ සමාජගත වී ඇත්දැයි සෙවීමට පරීක්ෂණ වැලක් !
මෙරට කොරෝනා රෝගීන් ගණන 2774 දක්වා ඉහළට !

ළමා රියැලිටි වැඩසහන් පසුතල නිර්මාණකරුවෙක් දරුවන් අපයෝජනය කරලා

ළමුන් අපයෝජනය කර ඒවායෙහි වීඩියෝ අන්තර්ජාලයට දැමූ ළමා රියටැලි වැඩසටහන්වල පසුතල නිර්මාණ ශිල්පියෙකු පන්නිපිටියේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තිම මොහොතේ ඉන්දියාවට පැන්න සහරාන් කල්ලියේ සාරා ගැන මව කොමිසමට කී දේ

පාස්කු ප්‍රහාරයෙන් පසුව ත්‍රස්ත කල්ලියේ සෙසු අය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දියත් කළ සයින්දමරුදු  නිවසින් හමුවු රන් ආභරණ හදුනාගැනීමේදී තම දියණිය පුලස්තිනි නොහොත් සාරාගේ රන් ආභරණ නොතිබුණු බව ඇගේ මව වන රාසරත්නම් කවිතා මහත්මිය පවසයි.

ඉන්දු මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම්ගේ නිවස යාචකයෙක් කොල්ලකාලා

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම්වරයාගේ නිවස කොල්ලකා එහි තිබූ ඩොලර් 2000ක් සහ රුපියල් 10,000 ක මුදලක් සොරාගෙන ගොස් තිබේ.

ePaper – Saturday, July 25, 2020

IDH රෝහලෙන් පැන්න කොරෝනා රෝගියා පැය 8කට පසු අල්ලා ගනී
වරෙන්තු ලැබූ මීගමුව බන්ධනාගාර ජේලරවරයෙක් සීඅයිඩියට භාරවෙයි
සියලුම රජයේ පාසල්වල ඉහළ පන්ති ලබන සඳුඳා ඇරඹේ
මෙරට තුළ PCR පරීක්ෂාවන් 150,000ක් අවසන්

තවත් ඡන්ද අපේක්ෂකයන් 2ක් අත්අඩංගුවට

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සිදුකළේ යැයි චෝදනා ලැබූ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් දෙදෙනෙක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

කකුලේ ආබාධයෙන් හැඳිනූ කොරෝනා රෝගියා හසුවූ හැටි (photos)

IDH රෝහලෙන් අද අලුයම පැනගිය කොවිඩ්-19 ආසාදිතයා පුද්ගලයා හඳුනාගෙන ඇත්තේ ඔහුගේ කකුලේ ආබාධය නිසා කොළඹ ජාතික රෝහලේ අංක -5 ගේට්ටුව ආසන්නයේදී සිටිනු දුටු රෝහල් සාත්තු සේවකයන් දෙදෙනෙක් විසින් බව වාර්තා වේ.