අපරාධ කල්ලි සාමාජිකයකු ළඟ පොලිස් නිලධාරියකුගේ පොලිස් ID එකක්
පොලිස් නිලධාරියෙකුට අයත් නිල පොලිස් හැඳුනුම්පතක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් සතුව තිබී හමුවෙයි.
පොලිස් නිලධාරියෙකුට අයත් නිල පොලිස් හැඳුනුම්පතක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් සතුව තිබී හමුවෙයි.
වංචනික ලෙස ජනතාව නොමඟ යවමින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මෙරට බැංකු ගිණුම් තොරතුරු ගෙන එම ගිණුම්වලින් මුදල් ලබාගැනීමේ ජාවාරමක් මෙහෙයවූ කල්ලියක 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ළමා රියැලිටි වැඩසහන් පසුතල නිර්මාණකරුවෙක් දරුවන් අපයෝජනය කරලා !
පළමු මහඡන්ද ප්‍රතිඵලය පසුදා පස්වරුවේ !
කොවිඩ්-19 මෙරට තුළ සමාජගත වී ඇත්දැයි සෙවීමට පරීක්ෂණ වැලක් !
මෙරට කොරෝනා රෝගීන් ගණන 2774 දක්වා ඉහළට !
ළමුන් අපයෝජනය කර ඒවායෙහි වීඩියෝ අන්තර්ජාලයට දැමූ ළමා රියටැලි වැඩසටහන්වල පසුතල නිර්මාණ ශිල්පියෙකු පන්නිපිටියේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ත්‍රස්ත කල්ලියේ සෙසු අය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දියත් කළ සයින්දමරුදු නිවසින් හමුවු රන් ආභරණ හදුනාගැනීමේදී තම දියණිය පුලස්තිනි නොහොත් සාරාගේ රන් ආභරණ නොතිබුණු බව ඇගේ මව වන රාසරත්නම් කවිතා මහත්මිය පවසයි.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම්වරයාගේ නිවස කොල්ලකා එහි තිබූ ඩොලර් 2000ක් සහ රුපියල් 10,000 ක මුදලක් සොරාගෙන ගොස් තිබේ.
IDH රෝහලෙන් පැන්න කොරෝනා රෝගියා පැය 8කට පසු අල්ලා ගනී
වරෙන්තු ලැබූ මීගමුව බන්ධනාගාර ජේලරවරයෙක් සීඅයිඩියට භාරවෙයි
සියලුම රජයේ පාසල්වල ඉහළ පන්ති ලබන සඳුඳා ඇරඹේ
මෙරට තුළ PCR පරීක්ෂාවන් 150,000ක් අවසන්
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සිදුකළේ යැයි චෝදනා ලැබූ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් දෙදෙනෙක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.
IDH රෝහලෙන් අද අලුයම පැනගිය කොවිඩ්-19 ආසාදිතයා පුද්ගලයා හඳුනාගෙන ඇත්තේ ඔහුගේ කකුලේ ආබාධය නිසා කොළඹ ජාතික රෝහලේ අංක -5 ගේට්ටුව ආසන්නයේදී සිටිනු දුටු රෝහල් සාත්තු සේවකයන් දෙදෙනෙක් විසින් බව වාර්තා වේ.
IDH රෝහලට ඇතුළත් කර සිටියදී පැනගොස් ඇති කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා රෝගියා සොයා හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි covid 19 වසංගතය පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සිදුකිරීමෙන් අනතුරුව දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි සහරාන්ගේ කන්ඩායම, දළදා පෙරහැර ඉලක්කයක් කරගෙන සිටි බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් කරුණු සොයාබලන ජනපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවා නැගෙනහිර පළාත් බුද්ධි ප්‍රධානියෙක් පෙරේදා (22) අනාවරණය කර තිබේ.
සහරාන්ගේ දෙවැනි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය දළදා පෙරහැරට
ලංගම බරපතළ මූල්‍ය අර්බුදයක
සහරාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට නොගෙන ඔත්තුකරුවකු කළ CID නිලධාරියාට කොමිසමෙන් දොස්
පරිසර උණුසුම ඉහළ යද්දී හදවත් රෝග අවදානමක්