පැනගිය කොරෝනා රෝගියා අල්ලන්න හමුදා කණ්ඩායමක් කිහිපයක් සහ බුද්ධි අංශයත් යොදවයි

IDH රෝහලට ඇතුළත් කර සිටියදී පැනගොස් ඇති කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා රෝගියා සොයා හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි covid 19 වසංගතය පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය ගැන කලින්ම රෝ එකට ඔත්තුව දුන්නෙත් සහරාන්ගෙම කෙනෙක්

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සිදුකිරීමෙන් අනතුරුව දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි සහරාන්ගේ කන්ඩායම, දළදා පෙරහැර ඉලක්කයක් කරගෙන සිටි බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් කරුණු සොයාබලන ජනපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවා නැගෙනහිර පළාත් බුද්ධි ප්‍රධානියෙක් පෙරේදා (22) අනාවරණය කර තිබේ.

ePaper – Friday, July 24, 2020

සහරාන්ගේ දෙවැනි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය දළදා පෙරහැරට
ලංගම බරපතළ මූල්‍ය අර්බුදයක
සහරාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට නොගෙන ඔත්තුකරුවකු කළ CID නිලධාරියාට කොමිසමෙන් දොස්
පරිසර උණුසුම ඉහළ යද්දී හදවත් රෝග අවදානමක්

කිතුල් රා මදින්නන්ට නඩු පවරන්න එපා – පොලිස් OICලාට දැනුම් දීමක්

කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නඩු නොපවරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම්දීමක් කර තිබේ.

සහරාන්ගේ ගෝලයෙක් ඔත්තුකරුවකු කළ CID විශ්‍රාමික නිලධාරියාට කොමිසමෙන් දොස්

සහරාන්ගේ කල්ලියේ පුහුණුකරුවෙක් වූ ආමි මොහිදින් නැමැත්තාට වරෙන්තුවක් තිබියදීත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිබව කියමින් ඔහු අත්අඩංගුවට නොගෙන ඔත්තුකරුවෙක් ලෙස යොදා ගැනීමක් සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකුට චෝදනා එල්ල වී තිබේ.

ePaper – Thursday, July 23, 2020

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ඇතුළු නිලධාරීන් 4ක්අත්අඩංගුවට ගන්න වරෙන්තු
බුවනෙක ගොඩනැගිල්ල කඩාදැමීම ගැන කමිටුවෙන් අගමැතිට යෝජනා 5ක්
බුවනෙක හෝටලයේ විමර්ශන ගැන නීතිපතිගෙන් පොලිස්පතිට පිටු 5ක ලිපියක්
සහරාන්ගේ කල්ලියේ ෆෝන් එකකින් CID නිලධාරියකු ගැන තොරතුරක් – කල්ලියේ පිරිසක් ගැන තතු දීලත් CIDය අත්අඩංගුවට ගෙන නෑ

ePaper – Wednesday, July 22, 2020

ආන්දෝලනාත්මක බුවනෙකබා රාජසභාවේ කමිටු වාර්තාව ප්‍රමාදයි
විමල්ගේ බිරිඳ අත්අඩංගුවට ගන්න නියෝගයක්
සතුන් දඩයම ගැන වහාම පරීක්ෂණ කරන්නැයි අගමැති නියෝගයක්
මෙරට ලොකුම කොරෝනා පොකුරේ සියල්ලටම සුවයි

සහරාන් කල්ලියේ සාරාට ඉන්දියාවට පැනයන්න උදව් කළ අය හෙළිවෙයි

පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයකට සූදානම්ව සිටියදී සයින්දුමරුදු හී නිවසක් තුළ බෝම්බ පිපිරුම්කින් මරුමුවට පත්වූ 17 දෙනා අතර සිටි මහේන්ද්‍රන් පුලස්තිනි හෙවත් සාරා ජෙස්මින් නැමැති කාන්තාව ධිවර බෝට්ටුවකින් මන්නාරමෙන් ඉන්දියාවට පලායාමට ඇගේ පුංචිගේ සැමියා සහ ඔහුගේ සහෝදරයා අවශ්‍ය පහසුකම් සපයා දී ඇති බව හෙළිවෙයි.

‘මැරින් හෝප්’ – හම්බන්තොට වරායට මෙතෙක් පැමිණි විශාලතම නෞකාව

මාෂල් දූපත් ජනරජයට අයත් ‘මැරීන් හෝප්’ නැමැති බොරතෙල් නෞකාව අලුත්වැඩියා කටයුතු සඳහා මෑතකදි හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණියේය.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැව් අළුත්වැඩියා කණ්ඩායම් නාවාරෝහණය රජයේ නිතිරිතීවලට අනුකූලයි

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සිදුවන සේවා ඉංජිනේරුවන්ගේ නැව්නැඟිම සම්බන්ධයෙන් රජය විසින් නියම කර ඇති සියලුම මාර්ගෝපදේශ අනුගමනය කරන අතර එම ක්‍රියාවලිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

අතිසාර්ථකව ක්‍රියාත්මක වන SLIIT මාර්ගගත (online) විභාග

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා මාර්ගගත (online) විභාග සාර්ථකව පවත්වන ලදී.