කිතුල් රා මදින්නන්ට නඩු පවරන්න එපා – පොලිස් OICලාට දැනුම් දීමක්
කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නඩු නොපවරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම්දීමක් කර තිබේ.
කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නඩු නොපවරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම්දීමක් කර තිබේ.
සහරාන්ගේ කල්ලියේ පුහුණුකරුවෙක් වූ ආමි මොහිදින් නැමැත්තාට වරෙන්තුවක් තිබියදීත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිබව කියමින් ඔහු අත්අඩංගුවට නොගෙන ඔත්තුකරුවෙක් ලෙස යොදා ගැනීමක් සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකුට චෝදනා එල්ල වී තිබේ.
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ඇතුළු නිලධාරීන් 4ක්අත්අඩංගුවට ගන්න වරෙන්තු
බුවනෙක ගොඩනැගිල්ල කඩාදැමීම ගැන කමිටුවෙන් අගමැතිට යෝජනා 5ක්
බුවනෙක හෝටලයේ විමර්ශන ගැන නීතිපතිගෙන් පොලිස්පතිට පිටු 5ක ලිපියක්
සහරාන්ගේ කල්ලියේ ෆෝන් එකකින් CID නිලධාරියකු ගැන තොරතුරක් – කල්ලියේ පිරිසක් ගැන තතු දීලත් CIDය අත්අඩංගුවට ගෙන නෑ
ආන්දෝලනාත්මක බුවනෙකබා රාජසභාවේ කමිටු වාර්තාව ප්‍රමාදයි
විමල්ගේ බිරිඳ අත්අඩංගුවට ගන්න නියෝගයක්
සතුන් දඩයම ගැන වහාම පරීක්ෂණ කරන්නැයි අගමැති නියෝගයක්
මෙරට ලොකුම කොරෝනා පොකුරේ සියල්ලටම සුවයි
පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයකට සූදානම්ව සිටියදී සයින්දුමරුදු හී නිවසක් තුළ බෝම්බ පිපිරුම්කින් මරුමුවට පත්වූ 17 දෙනා අතර සිටි මහේන්ද්‍රන් පුලස්තිනි හෙවත් සාරා ජෙස්මින් නැමැති කාන්තාව ධිවර බෝට්ටුවකින් මන්නාරමෙන් ඉන්දියාවට පලායාමට ඇගේ පුංචිගේ සැමියා සහ ඔහුගේ සහෝදරයා අවශ්‍ය පහසුකම් සපයා දී ඇති බව හෙළිවෙයි.
මාෂල් දූපත් ජනරජයට අයත් ‘මැරීන් හෝප්’ නැමැති බොරතෙල් නෞකාව අලුත්වැඩියා කටයුතු සඳහා මෑතකදි හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණියේය.
සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 17 දෙනෙකු මාරුකර යවා තිබේ.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සිදුවන සේවා ඉංජිනේරුවන්ගේ නැව්නැඟිම සම්බන්ධයෙන් රජය විසින් නියම කර ඇති සියලුම මාර්ගෝපදේශ අනුගමනය කරන අතර එම ක්‍රියාවලිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා මාර්ගගත (online) විභාග සාර්ථකව පවත්වන ලදී.
තරගෙට ගිය බසයක් නුගේගොඩ ගුවන් පාලම මතදී හමුදා කැබ් රිය කුඩු කරයි
අපේක්ෂකයන් 29ක් ඡන්ද නීති කඩලා – 3ක් අත්අඩංගුවට
මෙවර 5 ශිෂ්‍යත්වය – උසස්පෙළ දින නියම කෙරේ
ගාලු අධිකරණයේ නඩුත් ජලයෙන් යටවෙයි
ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් 29 දෙනෙකුට එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
තරගයට ධාවනය කරමින් තිබූ මගී බස් රථ දෙකක් නුගේගොඩ ගුවන් පාලම මතදී ඉස්සර කිරීමට යාමේදී බසයක් යුද හමුදා කැබ් රථයක ගැටී තිබේ.