ePaper – Monday, July 20, 2020

කොරෝනා යළි හිස ඔසවද්දී මාස්ක් එකවත් නැතුව ගිය 3000ක් පොලිස් භාරයට
සහරාන් ගැන හොයන්න යෙදවූ බුද්ධි නිලධාරීන් 13 දෙනා හිටිහැටියේ ඉවත් කරලා
“රාජසභාව ඩෝසර් කළ ද්‍රොහීන් වහා අල්ලන්න ”
දිනක් තුළ විවිධ අපරාධ කළ 1500ක් අත්අඩංගුවට

කළකිරුණු පෝස්ට් දැමූ සමාජ ජාල ක්‍රියාකාරිකයකු උඩු මහලකින් පැන සියදිවි නසාගනී

මත්තේගොඩ පිහිටි සිය ඥාති නිවසක තෙවැනි මහලෙන් බිමට පැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් ලෙස කටයුතු කරමින් සිටි තරුණයෙක් ඊයේ (18) සවස සියදිවි හානිකරගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයට දින 2කට කලින් රා. බුද්ධි සේවා අධ්‍යක්ෂගෙන් කැළඹුණු හඬින් ඇමතුමක්

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ දෙවන දිනටත් සාක්ෂි දීමට පැමිණි පොලිස් විශේෂ කාර්යය බලකායේ වත්මන් අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වෙත කොමිසම විශේෂ ලේඛනයක් ඉදිරිපත් කර තිබේ.

“සහරාන් අඩපණ කරන්න ප්‍රහාරයට පෙර දින ජනපතිගෙන් විශේෂ අවසරයක් ඉල්ලුවට අවස්ථාව දුන්නෙ නෑ”-කොමිසමේදී සාක්ෂියක්

පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දින සහරාන් හෂිම් අඩපණ කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් විශේෂ අනුමැතියක් ඉල්ලා දෙන ලෙස පොලිස් විශේෂ කාර්‍ය බළකා ප්‍රධානියෙක් ඉල්ලා සිටිය ද ඒ සඳහා අවස්ථාවක් නොලද බවට පාස්කු කොමිසමේ දී අනාවරණය විය.

ePaper – Saturday, July 18, 2020

කොරෝනා සාර්ථකව පාලනය කළ රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි – WHO
කොරෝනා මඬින්න උර දුන් PHIලාට ගැසට් එකෙන් වගකීම් නෑ
නාකොටික් නිලධාරීන් එක්ක ජාවාරම් කළ අයෙක් ඉන්දියාවට පැනලා
කුරුණෑගල රාජ සභා ශාලාව කැඩීම ගැන හොයන්න අගමැතිගෙන් පංච පුද්ගල කමිටුවක්

නාකොටික් එක්ක මත්කුඩු ජාවාරම් කළ අයෙක් ඉන්දියාවට පලාගිහින්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමග එක්ව මත්කුඩු ඡාවාරම මෙහෙයැවූ බව කියන මත්කුඩු ජාවාරම්කරුවෙක් ඉන්දියාවට පළාගොස් තිබේ.

ePaper – Friday, July 17, 2020

අඟුලාන රත්වෙයි පොලීසියට ගල් ගැසූ 6ක් අත්අඩංගුවට
සෞඛ්‍ය මාර්ගෝපදේශනය අද – හෙට ගැසට් කෙරේ
“මෙරට මද්‍රාසා පාසල්වලට ආ විදේශීය දේශකයන් අන්තවාදී ලෙස ක්‍රියාත්මක වූ බවට බුද්ධි තොරතුරු ලැබුණා”
පොදු ප්‍රවාහනය තුළ සිඟමන තහනම්

“මෙරටට ආ අල්කයිඩා ත්‍රස්තවාදියා අත්අඩංගුවට ගන්න එපා කිව්වේ පොලිස්පති” – නාලක සිල්වා

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙක් 2018 වසරේදී මෙරටට පැමිණි මොහොතේ ඔහු අත්අඩංගුවට ගැනිමට සූදානම් වූ විට අත්අඩංගුවට නොගන්නැයි එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානියකු වූ වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අනාවරණය කළේ ය.

ePaper – Thursday, July 16, 2020

ස්වයං-නිරෝධායනය වන අයටත් ඡන්දෙ දාන්න වෙලාවක් !
සමාජයෙනුත් කොරෝනා ආසාදිතයින් මතුවෙයි – රාජාංගනයේ 12000ක් ලොක්ඩවුන් – සුවය ලැබූ කොරෝනා රෝගීන් 2000 පනී !
තරු පෙන්නූ විදුලි බිලට සහනය පෙබරවාරි බිලම ඊළඟ මාස 3ටත් !
දිස්ත්‍රික් 16ක 3000ක් ස්වයං නිරෝධායනයට !