හම්බන්තොට වරායේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාවට CIPM සම්මන්ත්‍රණයේදී විශේෂ අගැයීමක්

වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ (Chartered Institute of Personnel Management – CIPM) පසුගිය ජූලි මාසයේදී පැවති පස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් වශයෙන් සිය විශිෂ්ඨ කළමණාකරන භාවිතයන් ඉදිරිපත් කිරීමට තෝරාගත් සමාගම් හතෙන් එකක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තේරී පත් විය.

ePaper – Thursday, September 23, 2021

🔴”සියලු ස්වෛරී රාජ්‍යයන්ට සාධාරණව සැළකීම ජගත් සංවිධානයේ කාර්යයයි”
🔴කොවිඩ් සුව වූ අයට ස්නායු රෝග අවදානමක්
🔴ප්‍රභූ වෙදැදුරු එළියන්ත වයිට් කොවිඩ් නිසා මියයයි
🔴රාජ්‍ය ඇමතිගේ බන්ධනාගාර සිද්ධිය හොයන්න කමිටුවක්

කොවිඩ් වැළඳී සිටි එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදිතව කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී එළියන්ත වයිට් මහතා අද රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

ePaper – Wednesday, September 22, 2021

🔴පාසල් දරුවන්ට එන්නත්කරණය සිකුරාදා සිට ඇරඹේ
🔴ජනපති අද ජගත් මහා මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව අමතයි
🔴ගැබිනි කතුන් එන්නත් කිරීමෙන් ශ්‍රී ලංකාව ලොව මුල් තැනට
🔴ඉස්කෝල අරින සෞඛ්‍ය නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයට

ePaper – Friday, September 17, 2021

🔴ලංකා රෝහල් වැසිකිළියට ආවේ ඇමති නිල නිවසක තිබූ බෝම්බයක්!
🔴”GSP+ ඇත්තේ ත්‍රස්ත පනත මතයි” යුරෝපා සංගමයේ පිරිසක් ලංකාවට
🔴මැණික් රාජ්‍ය ඇමතිට එරෙහි විමර්ශනයකට ආරක්ෂක ඇමතිගෙන් පොලිස්පතිට උපදෙස්
🔴”තව සති 2ක් රට වහන්න” -විශේෂඥ වෛද්‍යවරු

ePaper – Thursday, September 16, 2021

🔴වැලිකඩ-අ’පුර සිද්ධිය නිසා ලොහාන් රත්වත්තේට රාජ්‍ය ඇමතිකමක් අහිමි වෙයි
🔴ලංකා රෝහලේ බෝම්බයක් ඇටවූ සැකකරු‍ගේ සොයුරිය හිටපු LTTE සාමාජිකාවක්
🔴එපා කියද්දී ලද කටු ඔටුන්න දාගෙන කබ්රාල් වැඩ අල්ලයි
🔴200ට අඩු පාසල් මුලින් ඇරේ දින තීන්දුව ඉදිරි සතිවල

ePaper – Tuesday, September 14, 2021

🔴හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වෙන හැටි ගැන ජිනීවා අවධානයෙන්
🔴පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට සිතාසි
🔴මැතිඇමතිකම් ගැලවූ කබ්රාල්ව ජනපති හිටපු තැනටම යවයි
🔴කැටගොඩට මාස 2න් කළ කම් පල දේ

ePaper – Friday, September 10, 2021

🔴ටීවී- ෆෝන්- ඇඳුම් ආදි භාණ්ඩ 623කට ආනයනය සීමා දැඩි වෙයි
🔴පාසල් පටන්ගන්න සිසුන්ට එන්නත්කරණය කඩිනමින් ඇරඹේ
🔴ඖෂධ දත්ත මැකුවේ සල්ලි ගන්නයි – විමර්ශනයෙන් හෙළිදරව්වක්
🔴පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ හිටපුු නීතිපතිත් CIDයට

ePaper – Thursday, September 09, 2021

🔴මහාපරිමාණ මෝල් හිමියන්ගේ හාල් මෙ.ටොන් 1000ක් රජයට පවරාගනී
🔴ඖෂධ දත්ත මැකුවාට සමාගම් ලොක්කා අත්අඩංගුවට
🔴අගමැතිගේ ඉතාලි සංචාරයේදී පාප් වහන්සේ සමඟ හමුවක් නෑ
🔴”පාස්කු විමර්ශන යටගැසීම ගැන මතය ජාත්‍යන්තරයට දැනුම් දුන්නා” -අගරදගුරු

මෙරට කොවිඩ් ආසාදිතයන් අතරේ විදේශයෙන් ආ 7000ක්

මෙතෙක් මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ්- 19 වෛරස ආසාදිතවූවන් අතර විදේශවලින් පැමිණි ආසාදිතයන් 6853 දෙන‍ෙක් ඊයේ වන විට සිටියේය.