ePaper – Monday, July 13, 2020

අද සිට සතියක් රට පුරා සියලු පාසල් නිවාඩු !
මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2600 පන්නයි !
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසම සහරාන්ගේ තතු සොයන්න නැගෙනහිරට යයි !
ලුනාවේ මාර්ග බාධකයේ වෙඩිතැබීමේ සිද්ධියට පොලිසියේ 5කගේ වැඩ තහනම් !

ගම්පහ සණස සංගමයේ හිටපු DGM සහ ලොක්කෝ 5ක් අත්අඩංගුවට

ගම්පහ දිස්ත්‍රික් සණස සංගමයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජිකයින් 05 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කන්දකාඩු උපදේශක සාජන් මේජර්වරයෙකුටත් කොරෝනා – ආශ්‍රිතයන් සොයා රාජාංගනය පීරයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන්ට දේශන පවත්වා රාජාංගනයේ සිය නිවසට පැමිණි සාජන් මේජර්වරයකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට කොවිඩ්-19 වැළඳී තිබෙන බවට තහවුරු වේ.

ePaper – Saturday, July 11, 2020

දිනක් තුළ වැඩිම කොරෝනා රෝගීන් ගණන අද වාර්තා වෙයි – අද රෝගීන් 296ක් * සමස්තය 2450ක් !
අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ගේ කුඩු මුදලාලිලා සොයා – CID මෙහෙයුමක් !
මව් කුසේදී බිළිඳුන්ට කොරෝනා වැළඳිය හැකි බව සොයාගැනීමක් !
ඡන්ද නීති කැඩූ අපේක්ෂකයන් 2ක් අත්අඩංගුවට !

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ගේ කුඩු මුදලාලිලා සොයා CID මෙහෙයුමක්

අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අලෙවි කළ මත්කුඩු මිලදී ගත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අරඹා තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියාගෙන් පාස්කු කොමිසම දින 16ක් ප්‍රශ්න කරලා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් වැඩිම කාලයක් සාක්ෂි ලබාගත් පුද්ගලයා ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්ව තිබේ.

ePaper – Friday, July 10, 2020

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් 57ක්
මද්‍රාසා පාසල්වල විදේශික දේශකවරු නියාමනයට අසාත් සාලි විරුද්ධ වෙලා
‘මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතනවල දේපල භාවිතය තහනම්’
ඇඳිරිනීති කාලේ විදුලි බිලට 25%ක සහනයක්

මද්‍රාසා විදෙස් දේශකවරු නියාමනයට ඉඩ නොදුන්නේ අසාත් සාලි – කොමිසමේ දී එළියට

විදේශිකයන් අන්තවාදීන් නොවන බැවින් ඔවුට ශ්‍රී ලංකාවට පැමිණ ඉගැන්වීම් කටයුතු කිරීමට ඉඩදෙන්නැයි ඔහු ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු කීය.