ගම්පහ සණස සංගමයේ හිටපු DGM සහ ලොක්කෝ 5ක් අත්අඩංගුවට
ගම්පහ දිස්ත්‍රික් සණස සංගමයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය සහ අධ්යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජිකයින් 05 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.