ePaper – Thursday, July 09, 2020

‘ පාස්කු පූර්ව අනතුරු ඇඟවීම ගැන මම දැනගත්තේ මාධ්‍යයෙන්’ – මඩකලපුව රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කියයි !
නාකොටික් සැලසුම් කලින්ම කුඩු ජාවාරම්කරුවන්ට ගිය හැටිත් එළියට !
ජනතාවගේ විදුලි බිලේ බරින් කොටසක් රජය කරගහයි !
සටන් විරාමය ගැන බුද්ධි අංශ දුන් අනතුරු ඇඟවීම රනිල් නොතැකූ හැටිත් කොමිසමේ දී හෙළිවෙයි !

‘පාස්කු පූර්ව අනතුරු ඇඟවීම ගැන මම දැනගත්තේ මාධ්‍යයෙන්’- මඩකලපුව රාජ්‍ය බුද්ධි ප්‍රධානි

සහරාන් ප්‍රමුඛ කල්ලිය මඩකලපුව ආශ්‍රිතව සන්නද්ධ වෙමින් තිබියදී, රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයාට යොමු කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම, මඩකලපුව දිස්ත්‍රික් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාට යොමු කර නැති බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙළිවිය.

කොමිසමට ආ පූජිත් මාධ්‍යවේදීන් දැක දුවලා

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරු පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශන සිදුකරන කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශ ලබා දීමට අද (8) පැමිණ තිබේ.

අක්කරේපත්තුව රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගනිද්දී මාට්ටු

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාකොටික් කුඩු ජාවාරම වසර කිහිපයක් තිස්සේ ජයටම ගිහින්

මත්කුඩු ජාවාරමේ නිරතවීම් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායම වසර දෙකක පමණ සිට මෙම ජාවාරමේ නිරතව සිට ඇති බවට අනාවරණය වී තිබේ.

ePaper – Tuesday, July 07, 2020

වාතයේ කුඩා අංශුවලත් කොරෝනා * සෞඛ්‍ය උපදෙස් අලුත් කරන්න * ඇමෙරිකානු විශේෂඥයන්ගෙන් WHO වෙත ලිපියක් !
මහ මැතිවරණය පැයකින් දිගු වෙයි !
රට අස්වද්දන්න රජයේ ඉඩම් ගොවීන්ට !
සහරාන්ලා බෝම්බ අත්හදා බැලූ ඉඩම කලින් හිස්බුල්ලාගේ !

ePaper – Monday, July 06, 2020

මෛත්‍රිගෙ අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාරගෙ ලියුමට පාස්කු බෝම්බකරුට තඹ ටොන් 500ක් !
කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට !
හිටපු පා.මන්ත්‍රී අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි !
අමෙරිකාවේ ලාංකිකයන්ට එරට පුරවැසියන්ටත් වැඩි ආදායමක් !

ePaper – Saturday, July 04, 2020

පින්බර ඇසළ පෝය අදයි !
නාකොටික් නිලධාරීන් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් එක්කත් කුඩු බිස්නස් කරලා !
බැඳුම්කර සිද්ධිය ගැන CIDය රනිල්ගෙන් ප්‍රකාශයක් ගනී !
භාරත ඝාතකයකු හිරේ ඉඳන් තවමත් ෆෝන් එකෙන් මත්කුඩු ජාවාරමේ !

භාරත ඝාතකයකු හිරේ ඉඳන් කළ මත්කුඩු ජාවාරම කාන්තාවක් සමග මාට්ටු

භාරත ලක්ෂ්මන් ඝාතනයට මරණීය දණ්ඩනය නියම වී දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු හා අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් දුරකථනයෙන් කරගෙන යන මත්කුඩු ජාවාරමක් පොලිස් විශේෂ කාර්‍ය බළකාය හෙළිකර ගනී.