ePaper – Friday, July 03, 2020

නාකොටික් නිලධාරීන් නැවෙන් බාපු මත්කුඩු තැන් තැන්වල දමා වටලපු හැටි හෙළිවෙයි – අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් රඳවා ප්‍රශ්න කෙරේ !
IS ත්‍රස්තයන් සමග සබඳකම් තිබූ පාස්කු ප්‍රහාර සැකකරුවකු ගැන විනිසුරුවරයෙක් මංගලට-සාගලට කලින්ම කියලා – කොමිසමේ දී හෙළිවෙයි !
MCC ගිවිසුමේ කමිටු වාර්තාව ගැන අදහස් කියන්න ජනපති ඇමතිලාට සතියක් දෙයි !
මෙරට ආදායම් තත්ත්වය තවත් පහළ බවට ලෝක බැංකුව ශ්‍රේණිගත කරයි !

IS ත්‍රස්තයන් සමග සබඳකම් තිබූ පාස්කු ප්‍රහාර සැකකරුවකු ගැන විනිසුරුවරයෙක් මංගලට-සාගලට කලින්ම කියලා

ISIS ත්‍රස්ත සංවිධානය සමග සබදතා පැවැත්වු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු ගැන යහපාලන ආණ්ඩුවේ මංගලම් සමරවීර හා සාගල රත්නායක යන මහත්වරුන් පෞද්ගලිකව දැනුවත් කළත් ප්‍රහාරය වනතෙක් ඒ ගැන අවධානය යොමු නොකළ බවට

තවත් අවි ගබවාවක් හෝමාගම වෙනත් තැනකින් හමුවෙයි

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් තවත් අවි ගබඩාවක් හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද (02) අලුයම සොයාගෙන තිබේ.

ePaper – Thursday, July 02, 2020

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් කොරෝනා වසංගතය අස්සේ කළ කුඩු ජාවාරමක් එළියට !
රිෂාද්ගෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයට සභාපතිලා දෙන්නෙක් නීති කඩලා පාස්කු බෝම්බකරුගේ සමාගමට බඩු දීලා !
මහඡන්දේ සෞඛ්‍ය උපදෙස් මාලාවට නීතිපති අනුමැතිය !
නිධානයකින් රත්‍රන් කිලෝ 100ක් ඇතැයි කියා ගන්න එන ව්‍යාපාරිකයන් කොල්ල කෑ 2ක් අත්අඩංගුවට – ජාවාරමට සම්බන්ධ දොස්තරවරයෙකුත් සොයයි !

නාකොටික් නිලධාරීන් කළ මත්කුඩු ජාවාරම් රැසක් ගැන තතු හෙළිවෙයි – තවත් 12ක් අත්අඩංගුවට

අත්අඩංගුවට ගන්නා මත්කුඩු නීතිවිරෝධී ලෙස යළි ඡාවාරම්කරුවන්ට අලෙවි කිරීම් සහ ඔවුන්ට ප්‍රවාහනය කර දීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනෙක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.

අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ෆිල්ම් තහනම්

මහමැතිවරණය අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ චිත්‍රපට ප්‍රදර්ශනය අත් හිටුවන ලෙස මැතිවරණ කොමිසම ජාතික චිත්‍රපට සංස්ථාව වෙත නියෝග කර තිබේ.

ePaper – Wednesday, July 01, 2020

මත්කුඩු ජාවාරමේ මහමොළකරු යැයි සැක නාකොටික් IP සොයා CID මෙහෙයුමක්
මහඡන්දේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු 6 වැනිදා පස්වරු 4ට
ජගත් මානව හිමිකම් සැසියේදී මහකොමසාරිස්වරිය ලංකාව ගැන කනස්සලු වෙයි
‘පෙරදින කතාකළත් පාස්කු ප්‍රහාරය ගැන අනතුරු ඇඟවූයේ නෑ’ – එවකට ජනපති ආරක්ෂාව භාර පොලිස් ප්‍රධානියා කියයි

මත්ද්‍රව්‍ය කාර්‍යංශ මත්කුඩු ජාවාරමේ මහමොළකරු පොලිස් නිලධාරියෙක් – CIDය යද්දී ඔහු අතුරුදන්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුමක් දියත්කර තිබේ.

හෝමාගම අවි ගබඩාවෙන් අතුරුදන් ගිනිඅවි අපරාධයකට ගෙනගිහින්!

හෝමාගම මොරගහහේන පිටිපන ප්‍රදේශයෙන් හමුවූ අවි තොගයෙන් අතුරුදන් ගිනිඅවි යම් සංවිධානාත්මක අපරාධකට ගෙන ගොස් ඇතැයි විමර්ශන අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ePaper – Tuesday, June 30, 2020

බුද්ධි තොරතුර ගැන පොලිස්පති සරලව ක්‍රියාත්මක වූ නිසා පාස්කු ප්‍රහාරය සිදුවුණා!
යහපාලන ආණ්ඩුවේ වැරදි බදු ප්‍රතිපත්ති නිසා බිලියන 100ක් අහිමි වෙලා
විනිසුරු ගිහාන් පිලපිටිය නඩුව:
වැ.බ. පොලිස්පති වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති උසාවියට දන්වයි
මත්ද්‍රව්‍ය කාර්‍යංශ නිලධාරීන් 4කගේ සේවය අත්හිටුවෙයි

මොරගහහේන ව්‍යාපාරික ස්ථානයකින් ටී56 තොගයක්

හෝමාගම මොරගහහේන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පිහිටි ගොඩනැගිල්ලක සඟවා තිබී ටී56 වර්ගයේ ගිනිඅවි 12ක් පොලිස් විශේෂ කාර්‍ය බළකාය අද සොයාගෙන තිබේ.

ePaper – Monday, June 28, 2020

මාස 3ක් තිබූ ඇඳිරිනීතිය මුලුමනින්ම ඉවත දමයි
කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ සාරා රෝ ඔත්තුකාරියක්!
මැදපෙරදිග ලාංකිකයන් 20,000කට රැකියා අහිමිවීමේ අවදානමක්
කොළඹ පාකින් ටිකට් සල්ලි රජයට ගෙවා නෑ