පාස්කු ප්‍රහාරයේ හානිවූවන්ට දෙන්න මෛත්‍රීට දුන් ඩොලර් මිලියන 5ට වෙච්ච දෙයක් නෑ

පාස්කු ඉරිදා දේවස්ථානවලට එල්ලවුණු ප්‍රහාරවලින් හානියට පත්වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 05 ක චෙක්පතේ මුදලින් හානිවූවන් කිසිවකුට මෙතෙක් ලැබී නැති බව අනාවරණය වෙයි.

ePaper – Friday, June 26, 2020

හමුදා සෙබළු මැරුවා කිව්වේ ‘මම’ නෙවෙයි ‘අපි’ – කරුණා CIDයට කියයි – කරුණා අත්අඩංගුවට ගන්නැයි උසාවියට පෙත්සමක් !
MCC ගිවිසුමේ සමාලෝචන කමිටු වාර්තාව ජනපති ජනගත කරයි !
රාජ්‍ය බුද්ධි සේවා වත්මන් ප්‍රධානියා පාස්කු කොමිසමට පැය 6ක් සාක්ෂි දෙයි !
අත්අඩංගුවට ගත් මත්කුඩු කිලෝ ගණන් හොර පාරෙන් ආයෙත් ජාවාරම්කරුවන්ට ගිහින් !

හමුදා සෙබළු මැරුවා කිව්වේ ‘මම’ නෙවෙයි ‘අපි’ – කරුණා CIDයට කියයි

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් අද ප්‍රකාශ ලබාදෙමින්..

අණ නොතකා ගිය වාහනයක සැකකටයුතු ලේඛන – විමර්ශනයට බුද්ධි අංශ කැඳවයි

පොලිස් අණ නොතකා ගමන් කළ වාහනයක් ඊයේ (24) රාත්‍රී දෙහිවලදී නතර කර පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී සැකකටයුතු ලේඛන තොගයක් සොයාගෙන තිබේ.

වරායේ පොලිස් බල්ලන් ගෙනයන වාහනයේ දුම්වැටි පැන්නූ පොලිසියේ 2ක් අත්අඩංගුවට

කොළඹ වරායේ ආරක්ෂාවට යොදවා ඇති  පොලිස් නිල සුනඛ ප්‍රවාහන වාහනයක සැඟවූ නීති විරෝධි ලෙස රට සිගරට් තොගයක් වරායෙන් පිටතට රැගෙන යාමට සූදානම් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඊයේ (24) රාත්‍රී  අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Thursday, June 25, 2020

ලෝක කුසලානය පාවාදීම ගැන මහින්දානන්දගෙන් පිටු 6ක වාර්තාවක්
දෙවැනි බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවූ පොලිස් නිලධාරියාට පඩිත් නෑ – විනය පරීක්ෂණත් නෑ – චෝදනා පත්‍ර නෑ – තවමත් වැඩත් තහනම්
ජනතාව නොසැළිකිලමත් වුණොත් කොරෝනා යළි හිස ඔසවාවි – ජනපති
MCC ගිවිසුම ගැන සමාලෝචන කමිටු වාර්තාව අගමැතිට

ජේලර් සිරකරුවන්ට දුන් ෆෝන් අත්අඩංගුවට – මැගසින් සිවිලිමෙත් ෆෝන්

මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයෙකු විසින් හෙරොයින් ජාවාරමට සම්බන්ධ රැදවියෙකුට ලබා දුන් ජංගම දුරකථනයක් හා සිම් පතක් සොයාගෙන තිබේ.

ePaper – Wednesday, June 24, 2020

සහරාන්ට ඉන්දියාවට පලායාමට රිෂාද්ගේ සොයුරා සහය දීලා – කොමිසමේ දී හෙළිවෙයි !
තැපැල් ඡන්ද අයදුම්පත් 47000ක් ප්‍රතික්ෂේපයි !
කරුණා ලෙඩ වෙයි CIDය අම්පාරේ යයි !
පොහොට්ටු අපේක්ෂක සංජීව එදිරිමාන්නගේ නිවසේ මුරකරු හා සුනඛයා අභිරහස් ලෙස මරුට !

සහරාන්ට ඉන්දියාවට පලායන්න රිෂාද් බදියුදීන්ගේ සොයුරා සහය දීලා

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සැලසුම් කළ බෝම්බකරු වූ සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදි, ඉන්දියාවට පළායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කර ඇති බව ජනාධිපති කොමිසමේදි හෙළිවිය.

ඡන්දෙ දාන වෙලාව උදෑසනින් වැඩි කරන්න – කැෆේ

ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කරන්නේ නම් එය උදෑසන සහ පස්වරුවේ විනාඩි 30 බැගින් වැඩිකළ යුතු බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසමට යෝජනා කර තිබේ.

ePaper – Tuesday, June 23, 2020

කරුණා CID යට කැදවයි !
කොටින්ට යළි පණදෙන නෝර්වේ සංවිධායකයෙක් රට පනිද්දී TID භාරයට !
9 වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා online ක්‍රමයට !
දුරකතනයේ අලි ඉල්ලීම උසාවිය ඉවතලයි !