පාස්කු ප්රහාරයේ හානිවූවන්ට දෙන්න මෛත්රීට දුන් ඩොලර් මිලියන 5ට වෙච්ච දෙයක් නෑ
පාස්කු ඉරිදා දේවස්ථානවලට එල්ලවුණු ප්රහාරවලින් හානියට පත්වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 05 ක චෙක්පතේ මුදලින් හානිවූවන් කිසිවකුට මෙතෙක් ලැබී නැති බව අනාවරණය වෙයි.