ෂැංග්‍රිලා බෝම්බකරුගේ විවාහයට ඇමතිලා දෙන්නෙක් ගිහින්
පාස්කු ඉරිදා දිනයේ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ විවාහ මංගලෝත්සවයට ඇමතිවරු දෙදෙනක් සහභාගිවී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට
පාස්කු ඉරිදා දිනයේ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ විවාහ මංගලෝත්සවයට ඇමතිවරු දෙදෙනක් සහභාගිවී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරයෙකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක්
කොවිඩ්-19 වසංගතය නිසා මහඡන්දේ ප්‍රතිඵලත් පමා වෙයි !
හපුතලේ පාළු නිවසකින් හමුවූ පීඩන බෝම්බ ගැන සැකයක් !
දිය නාන්න ගිය එකම පවුලේ 4ක් මරුට !
ලීසිං හා මුල්‍ය සමාගම් ගැන මහජන පැමිණිලි අනිද්දා සිට බාරගැනේ !
රඹුක්කන ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ 1ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගෙවී ගිය පැය 24 තුළ රට පුරා අපරාධකරුවන් 25912 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
වත්තල දික්ඕවිටින් මුහුදේ දිය නෑමට ගිය පස් දෙනෙක් ජලපහර හසුවී ගසා ගෙන ගොස් තිබේ.
සැකකටයුතු මුස්ලිම් කාන්තාවන් තිදෙනෙක් ඔලුවිල්හිදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
රටේ ඉහළම පුටු සහ ගුරු අත්පොතටත් වහාබ්වාදීයෝ රිංගති ! ජනපති කොමිසමේ දී හෙළිදරව්වක් !
ඥානසාර හිමිට ජීවිත තර්ජන ! ආරක්ෂාව දෙන්නැයි පාස්කු කොමිසමෙන් නියෝග !
සොයිසාපුර හෝටලයට වෙඩිතැබූ සැකකරුවකුගේ නිවසකින් අවි හමුවේ !
උඩ පුටුවට බාලගිරි හැදුණු ප්‍රධාන පොලිස් පරීක්ෂකලාගේ මැසිවිල්ල !
සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු වන ලක්ෂිතගේ ඉඳිබැද්ද නමැත්තා විසින් වළක සැඟවූ ගිනිඅවි හා උණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇපකරුවන්ගේ ලේඛනයෙන් සිය නම ඉවත්කරන ලෙස මරණීය තර්ජන කළ වාද්දූවේ පිහිටි රාජ්‍ය බැංකුවකට පෙරේදා (18) දහවල් ඇතුළු වූ පුද්ගලයෙක් බැංකු ආරක්ෂකයින් සහ සේවකයින් එක්ව අල්ලා පොලීසියට භාරදී ඇත.
බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට නියෝග කර තිබේ.
බස්නාහිර පළාතේ පාසල් 50 ක් අද දින විශබීජහරණය කිරීමට නියමිතව තිබේ.