ඇපකරු ලැයිස්තුවෙන් නම ඉවත් කරගන්න බැංකු නිලධාරිනියට පිහියෙන් අනින්න ගිහින්

ඇපකරුවන්ගේ ලේඛනයෙන් සිය නම ඉවත්කරන ලෙස මරණීය තර්ජන කළ වාද්දූවේ පිහිටි රාජ්‍ය බැංකුවකට පෙරේදා (18) දහවල් ඇතුළු වූ පුද්ගලයෙක් බැංකු ආරක්ෂකයින් සහ සේවකයින් එක්ව අල්ලා පොලීසියට භාරදී ඇත.

ඥානසාර හිමිට ආරක්ෂාව දෙන්නැයි පාස්කු කොමිසමෙන් නියෝග

බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට නියෝග කර තිබේ.

ePaper – Friday, June 19, 2020

ජනතාවට කකුල්මාට්ටුදාන ලීසිං කොම්පැනි හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් !
ප්‍රවේශමෙන්: වැසිකිළියෙනුත් කොරෝනා බෝවෙයි !
බැඳුම්කර වංචාවට මෛත්‍රී- රනිල්ගෙන් ප්‍රකාශ ගන්න – නීතිපති !
නැගෙනහිර පුරාවස්තු කාර්ය බලකාය ගැන සම්බන්ධන් ජනපතිට ලියයි !

ePaper – Thursday, June 18, 2020

මහ බැංකුව ඇහැරෙයි ! වාණිජ බැංකුවලට සියයට 1 පොලියට අරමුදල්
දේශීය ව්‍යාපාරවලට සියයට 4 ණයක් ! ව්‍යස්ථාපිත සංචිත අනුපාතය සියයට 4 සිට 2ට අඩුවෙයි
ජනපති සටනින් මෛත්‍රි දිනවා මහඡන්දෙදි සහරාන් ගහපු ගිවිසුම් හෙළිවෙයි !
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පුටුව ජීවන් තොණ්ඩමන්ට!
ගොවි-ධීවර විශ්‍රාම වැටුප් ලබන 22 වැනිදා සිට !

ePaper – Wednesday, June 17, 2020

“මහබැංකුව නිදි” – ජනපති නිලධාරීන්ට දෙහි කපයි – රට ගලවන ආර්ථික යෝජනාවකට දවසක් කල්දෙයි – ඊයේ රෑ මහ බැංකු කාර්යාලවල විදුලි බුබුලු දැල්වෙයි !
අර්ජුන් මහේන්ද්‍රන් දැන් හර්ජාන් ඇලෙක්සැන්ඩර් නමින් !
තැපැල් ඡන්දය අදියර තුනකින් -ජුලි 14-15,16-17, 20-21
ලෝක පොලිස් සංගමේ හැඳුනුම්පත හදාගන්න ආ හොර CID නිලධාරියා අත්අඩංගුවට !

ප්‍රශ්න නැතුව ලෝකේ වටේ යන්න පුළුවන් ජාත්‍යන්තර පොලිස් ID හදන්න ආ අයෙක් අත්අඩංගුවට

ලෝකයේ ඕනෑම රටක සංචාරය කිරීමට පහසුවෙන් වීසා බලපත්‍ර ලබාගැනීමේ හැකියාව ඇති, ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැදුනුම්පතක් සකස්කර ගැනීමට පැමිණි පුද්ගලයෙක් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ePaper – Tuesday, June 16, 2020

දෙවැනි කොරෝනා රැල්ලක අවදානමක් ! -විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අනතුරු අඟවයි !
මෙරට කොරෝනා රෝගීන් 1900 පනී !
මාස 17ට අපරාධ නඩු 19,000ක් විසඳලා !
සජිත්ගෙ නාමයෝජනා පිරිසට එජාපය අහිමිකිරීමට එරෙහි විභාගය අද !

කාලසීමා උල්ලංඝනය කළ කොළඹින් පිටත්වූ බස් 300කට පොලීසියෙන් අවවාද

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොලෙන් පිටත්ව, නියමිත කාලසීමා උල්ලංඝනය කරන පෞද්ගලික බස් රථ රියදුරන් 312කට ඊයේ දිනය තුළ අවවාද කොට මුදාහැරි බව පොලිස් මූලස්ථානය පවසයි.