ePaper – Monday, June 15, 2020

ආදී මානවයා ඇඳුම් නිර්මාණය කළ බවට ලොව පැරණිතම සාක්‍ෂි කිහිපය ලංකාවෙන් !
රටපුරා රිෂාද්‌ෙග අන්තවාදී පාසල් තිහක් ! – ඥානසාර හිමියෝ කොමිසමට හෙළිකරති
– බැටික්ලෝ කැම්පස් පැටිකිරියත් එළියට !
දැන්විම් දාගන්න බැරි අපේක්ෂකයන්ට පොලිසියෙන් අඩු වියදම් මගක් !
හොර දොස්තර ඇල්ලූ බුද්ධි නිලධාරියා ඩිෆෙන්ඩරයක හැපී මියයයි – රිය පැදවූ රත්වත්තේ මුනුබුරා අද දක්වා රිමාන්ඩ් !

පැය 12ට වරෙන්තුකරුවන් 500ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 104ක නිලධාරීන් විසින් අද  සිදුකල විශේෂ වරෙන්තු මෙහෙයුමේදී විවිධ වැරදි සදහා අවශ්‍යව අධිකරණය හා පොලිසිය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 515 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ මර්දන සහ නිවාරණ කොට්ඨාශය විසුරුවෙයි!

කොළඹ මිහිදු මාවතේ පිහිටි සංවිධානාත්මක අපරාධ මර්දන සහ නිවාරණ කොට්ඨාශය විසුරුවා හැරීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ.

මුදල් කොල්ල කෑ හොර දොස්තර ඇල්ලූ බුද්ධි නිලධාරියා ඩිෆෙන්ඩර් අනතුරින් මරුට

බම්බලපිටිය හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිෆෙන්ඩර් රථයක් හා ගැටී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද

ePaper – Saturday, June 13, 2020

සීසර්වරුන්ට වාහන ඉස්සිලි බෑ – ජනපති කියයි ! ලීසිං සහන නොතකා චක්‍රලේඛ පිට පනින සමාගම්වලට වැඩ වරදියි! වැ.පොලිස්පති සියලු පොලිස් ස්ථාන දැනුවත් කරයි.
ඡන්දෙට ඉදිරිපත් නොවුණත් අපේක්ෂකයන්ගේ නම ප්‍රතිඵල ලේඛනයෙත්
පිටත ජාවාරම් මෙහෙයවන සිරකරුවන්ට සහය දෙන බන්ධනාගාර නිලධාරීන් ගැන ලැයිස්තුවක් !
මෙවර කිසිදු පෙරහැරක් නරඹන්න යාම තහනම්! මාධ්‍ය ඔස්සේ සජීවීව !

හිරේ ඉදන් අපරාධ මෙහෙයවන්න උඩගෙඩි දෙන බන්ධනාගාර නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක්

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පවත්වමින් ඔවුන්ට සහය වන බන්ධනාගාර නිලධාරීන්ගේ ලැයිස්තුවක් බුද්ධි අංශ විසින් සකස්කරමින් සිටිති.

ePaper – Friday, June 12, 2020

ත්‍රිරෝද සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයට අටක් රිමාන්ඩ් !
හැත්තෑනව ලක්ෂයේ මංකොල්ලයට වෛදවරයා ලබන 24තෙක් රිමාන්ඩ් !
ඉදිරි උද්ඝෝණවලට රජයෙන් විකල්පයක් !
සෑම පාසලකටම ගිලන් කාමරයක් !

ePaper – Thursday, June 11, 2020

මහ ඡන්දෙ අගෝස්තු 05 !
ජාතික රෝහලෙන් මුදල් කොල්ලකෑ දොස්තර අ’පුර රෝහලෙනුත් සල්ලි උස්සලා !
ලැක්ටොවත්තෙන් නිදහස් කළ සැකකරුවන් දෙදෙනා ගැන යළි විමර්ශනයක් !
ටියුෂන්වලට ලබන 29 වැනිදා සිට ඉඩ !

අනුරාධපුර රෝහලේ ලක්ෂ 60 කොල්ලකෑම කළෙත් ජාතික රෝහලේ සල්ලි ඉස්සූ දොස්තරදැයි සැක

කොළඹ ජාතික රෝහලේ සේප්පුවක බහා තිබූ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුපියල් ලක්ෂ 60ක් කොල්ලකෑම කළ බවට ද පොලීසියට සැක මතුවී තිබේ.

ePaper – Wednesday, June 10, 2020

මැතිසබේ ආසන 225ට 7452ක් මනාප සටනේ – මහින්ද පොහොට්ටුවේ අංක 17න් කුරුණෑගලට -රනිල් අලියගෙන් අංක 15 කොළඹට
– සජිත් ටෙලිෆෝනයෙන් අංක 20න් කොළඹට – අනුර මාලිමාවෙන් අංක 01න් කොළඹට
මංගල මන්ත්‍රි සටනින් ඉවත්වෙයි !
ලක්ෂ 79ක් කොල්ලකා පැනගිය දොස්තර අත්අඩංගුවට
අදියර හතරකින් ජුනි 29 සිට පාසල් විවෘතයි

පාස්කු බෝම්බකරුවන්ට සම්බන්ධ යැයි CIDයේ රඳවා සිටි 2නෙක් මුදාහැරේ

පාස්කු බෝම්බකරුවන් සමග සම්බන්ධකම් පැවැති බවට සැකපිට  අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටි රේගු නිලධාරියෙක් සහ පරණ යකඩ ව්‍යාපාරිකයෙක් මුදා හැරේ.