මැකො හූල් නිරෝධායන නීති කඩකළ විමර්ශන වාර්තාව එකතැන පල්වෙයි
මෙරට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා එය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්
මෙරට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා එය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්
පොලිස් විශේෂ කාර්ය බළකායේ නව ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා නම් කර තිබේ. මේ වනවිට විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ලෙස සේවය කරන නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා ත්‍රිකුණාමලයට මාරු කිරීමට නියමිත ය. වරුණ ජයසුන්දර මහතා දැනට සේවයේ නිරතව සිටින්නේ බස්නාහිර උතුර දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙස ය. මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ…
දිවයින පුරා හෙට (6) සිට ඇඳිරිනීතිය පැනවීමේදී පැයක කාලයක් අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඇදිරිනීතිය පනවා ඇති විට මුව ආවරණ නොමැතිව ගමන් ගත් මන්ද මානසික දරුවකුට අලුත්ගම අඹගහ හන්දියේදී සිදුවූ පොලිස් පහරදීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියමයෙන් විමර්ශනයක් අරඹා තිබේ.
පොසොන් පොහොය අදයි
කොරෝනාවට එන්නතක් සොයා බ්‍රිතාන්‍ය-ලංකා විශේෂ පිරිසක් පර්යේෂණයක් අරඹති
රට ඉදන් එන සියලු දෙනාට අවස්ථාව දෙන්න! ජනපති අවධානය යොමු කරයි
ජනපති අත්සන හොරට ගැසූ සැකකරු රිමාන්ඩ්
මහඡන්දේ දින තීන්දුව සඳුදාට කල් යයි
අද රෑ සිට සෙනසුරාදා තෙක් රටටම ඇඳිරිනීතිය
මෙරට කොරෝනා රෝගීන් ගණන 1700 පනී
හරීන්ට-වඩිවෙල්ට තවත් අලි කැපිල්ලක්
මහමැතිවරණ දිනය තීන්දු කිරීමට කොමිසම අද රැස්වෙයි
මහඡන්දේ දිනයට අභියෝග කළ පෙත්සම් ඉවතට
ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ
සහරාන් අත්අඩංගුවට ගන්න ගිය TID යට CID නිලධාරියකුගෙන් බලපෑම් ඇවිත්
බස්නාහිර පළාත තුළ ගෙවුණු පැය 24 තුළ සිදුකල දූෂණ මර්දන මෙහෙයුමේදී සැකකරුවන් 403 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට බිරිදගේ කැකුණුගෝල්ලේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී එම කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තේම්න්තුවේ නිලධාරියෙකුගෙන් බලපෑම් එල්ලවූ බව පාස්කු කොමිසමේදී හෙළිවෙයි.
පාතාල මර්දනයට ජනපතිගෙන් උපදෙස්! නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ වෙනම ඒකකයක් රත්මලාන වෙඩි තැබීම් සිද්ධිය මුල්ම විමර්ශනයට ! බන්ධානාගාරයේ සිට අපරාද ඇමතුම් මින්පසු බෑ!මහඡන්දෙ පෙත්සම් තීන්දුව අද හැකි ඉක්මණින් තියනවා- මැකොස
11 කොරෝනා මරණය වාර්තා වෙයි ! කුරුණෑගල රිදීගම 45 හැවරිදි සූපවේදියෙක් ! කුවේට් ඉදන් ඇවිත් දින 11යි
වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්
තොණ්මන්ගේ අවමගුලට ගිය අයට කොරෝනා ආසාදිත වුණොත් නඩු
මැදපෙරදිග ලාංකිකයන් ගෙන්වාගැනීම අඛණ්ඩව!රජය තීරණය කරයි
කොවිඩ්-19 හමුවෙ ඡන්ද ප්‍රචාරණය කරන හැටි ගැන මැ.කො විමසයි
රජයෙන් ඉල්ලුවත් කුවේට්හි ලාංකිකයන්ට කොරෝනා පරීක්ෂණ නෑ
පාස්කු ඉරුදින ප්‍රහාරයේ සහරාන්ගෙ රහස් වීඩියෝව හමුවෙයි ! ප්‍රහාරයට අසන්න හේතු සියල්ලම ඇතුළත් ! අයි.එස්.අයි.එස් ව්‍යාප්තිය ගැනත් කියයි
සජිත් ඇතුළු 99ක් එජාපෙන් දොට්ට! පාලිත-ආශු-සංදීප් ඇතුළු 8ක් කෘත්‍යධිකාරි මණ්ඩලයට
දුර්ලභ කළු කොටියා මියැදෙයි සුළු තුවාල ලැබු කොටියා මියයෑම අර්බුධයක්
කටුනායක ගුවන්තොටට කොරෝනා පරීක්ෂණාගාරයක්