මැකො සාමාජිකයාගේ දුව-පුතා නිරෝධායන නීති කඩකළ විමර්ශන වාර්තාවක් අවසන්

සිය පුත්‍රයා සහ දියණිය නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කිරීමට යොදා ගැනීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මත්කුඩු බෙදාහැරි බවත් හෙළිවේ

හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ශෙහාන් මදුසංක කලක සිට මත්කුඩු

ePaper – Tuesday, May 26, 2020

මාස දෙකකට පසු රටපුරා ඇඳිරිනීතිය ඉවතට * රටටම ඇඳිරිනීතිය පැය 6යි
* සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් අත්අඩංගුවට
දහවැනි කොරෝනා මරණය කුවේට් සිට ආ ලාංකිකයෙක් ! කොරෝනා රෝගීන් 1200 සීමාවට
කටාර් සිට ලාංකිකයන් ගෙන ඒම අත්හිටුවයි
සජිත් පිළේ මහඡන්ද අපේක්ෂකයෝ 12ක් රනිල් පිළට පනී ?

CID අලුත් අධ්‍යක්ෂට එරෙහිව ලොක්කෝ 8ක් මාරු ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයාගේ පත්වීමට එරෙහිව එහි සේවයේ නිරත ඉහළ නිලධාරීන් 08 දෙනෙක් ස්ථාන මාරුවීම් ඉල්ලා පොලිස්පතිවරයාට සහ පොලිස් කොමිසමට ලිපි යොමුකර තිබේ.

ePaper – Monday, May 25, 2020

ඡන්දෙ තියන්න පුළුවන් යැයි සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසමට දන්වා නෑ
ඡන්දය තව කල්යයි ! අධිකරණ තීන්දුව දුන් වහාම ! මැතිවරණයට මැ.කො සුදානම්
කුවේට් ඉදන් ආපු 28කට කොරෝනා !රෝගීන් ගණන 1100 පන්නයි
ගාස්තුව මෙන් 1 1/2ක් අයකරන්න බස් හිමියෝ අවසර ඉල්ලති

ඇඳිරිනීති නොතකා මැකො සාමාජිකයෙක් පුතා කොළඹ ගෙනඒම ගැන විමර්ශනයක්

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඇඳිරි නීතිය පැවති කාලයේදී යාපනයේ සිට සිය පුත්‍රයා කොළඹට රැගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මහඡන්දය පැවැත්විය හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මෙතෙක් කොමිසමට දන්වා නෑ

මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබෙන බවට මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මැතිවරණ කොමිසමට ලිඛිත දැනුම් දැනුම්දීමක් කර නැති බව කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ePaper – Saturday, May 23, 2020

මැතිවරණ ක්‍රියාදාමය ඇරඹිය හැකියි ! සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
අද රෑ 8 සිට අඟහරුවාදා තෙක් රටටම ඇඳිරිනීතිය
එයාර්පෝට් අරින්නත් නිර්ණායක සැකසේ
ආනයනික ආහාර රැසක බදු ඉහළට

කොවිඩ්-19ට එරෙහි වීමට හම්බන්තොට වරායෙන් සවියක්

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට අවශ්‍ය පුද්ගලික ආරක්ෂක කට්ටල තොගයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය කාර්ය මණ්ඩල විසින් පරිත්‍යාග කර තිබේ.

මාළිගාවත්ත සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

මාළිගාවත්ත ප්‍රදේශයේ දී හාජ්ජියාර්වරයෙක් විසින් මුදල් බෙදාදීමට සූදානම් වීමේදී තෙරපීමෙන් කතුන් තිදෙනකු මියගිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ePaper – Friday, May 22, 2020

මාලිගාවත්තෙ කතුන් 03ක් තෙරපී මරුට ! හජ්ජියාර්ගෙ සල්ලි දන්සල වැරදෙයි! අටක් ජාතික රෝහලේ
මාවනැල්ලෙ බුදුපිළිම කැඩුඅයගෙන් තිහාරියේ නීතිඥවරියට ලක්ෂ 17ක් !
ක්‍රිකට් ක්‍රීඩාංගණ හැදිල්ල අගමැති මහින්ද අත්හිටුවයි
මහ ඡන්දෙදි සුලඟිල්ල පාට නොකරයිද?