ePaper – Wednesday, May 20, 2020

රණවිරුවන්ට එරෙහි ජාත්‍යන්තර සංවිධානවලට ජනපතිගෙන් රතු එළියක් !
සාමාජිකත්වයෙන් ශ්‍රි ලංකාව ඉවත් කර ගැනීමට පසුබට නොවන බව ජාතික රණවිරු සැමරුමේදී ජාතිය අමතා කියයි.
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 1000 පනී
‘කොරෝනා පාලනය නිසා රටේ ආරක්ෂාව අනතුරක නෑ’ – ආරක්ෂක ලේකම් සහතික වෙයි
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කොමිසමට ලිඛිත සාක්ෂි ගෙනෙයි

පාස්කු ප්‍රහාරයේ මෙතෙක් හෙළිනොවූ ලිඛිත සාක්ෂි අද කොමිසමට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසමේ විමර්ශන අංශයට අද පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරයේ අනතුරු ඇඟවීම ගැන විශේෂ හෙළිදරව්වක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ අනතුරු අඟවා නිකුත් කල බුද්ධි අංශ වාර්තාව රාජ්‍ය බුද්ධි සේවයේ දෙතුන් දෙනෙක් හැර බහුතරයක් බුද්ධි අංශ නිලධාරීන්ද දැන සිට නැති බව ඉතා විශ්වාස තොරතුරු මගින් දැන ගන්නට තිබේ.

ePaper – Tuesday, May 19, 2020

කොරෝනා නොතකා ජනපති අගමැති රණවිරු සැමරුමට ! පෙරහුරු පෙළපාලියේ සිටි නාවික සෙබලු දෙදෙනෙකුට කොරෝනා! උත්සවය පැවැත්වීමට සෞඛ්‍ය උපදෙස් මත සීමාවන් රැසක්
රණවිරු සැමරුම දිනයේ කොටි සයිබර් ප්‍රහාරයක්
කොවිඩ් ආසාධිත ගණන 1000ට ළංවෙයි – ඊයේ රෑ වනවිට 992යි
රෝහල්වලඉන්නෙ 424යි
කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත වර්ධනයක්

ePaper – Monday, May 18, 2020

බ්‍රිතාන්‍යයේ ගාඩියන් ඊළම ඉවත් කරගනී
යුද ජයග්‍රහණයට වසර 11යි! යුද හමුදාවේ 14617කට උසස්වීම් ! දිනක උසස්වන වැඩිම ගණන වාර්තාවක්!
මහඡන්දෙට ආ පෙත්සම් අද උසාවියට
දින 4න් කොරෝනා සුවකරන ඖෂධයක් අමෙරිකාවෙන්

මුතුරාජවෙල වගුරු බිමේ මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක්

මුතුරාජවෙල වගුරු බිමේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ගෝඩා බැරල් 68 ක් ඇතුළු මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ සමග සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

රිමාන්ඩ් එකේ ඉඳන් කිලෝ 225 මත්කුඩු ජාවාරම කළ සිරකරුගේ ෆෝන් අත්අඩංගුවට

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කොස්ගොඩ තාරක නමැති සිරකරු මත්කුඩු ජාවාරම් කිරීමට යොදාගත් ජංගම දුරකත තුනක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයාගෙන තිබේ.

සහරාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අත්හරින්න පූජිත්-නාලක උපදෙස් දීලා

පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරු වූ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා කලකට පෙර ක්‍රියාත්මක කළ මෙහෙයුමක් අත්හැර දමන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා උපදෙස් දී ඇති බව අනාවරණ වී තිබේ.

ePaper – Saturday, May 16, 2020

ජල ගැලීම් සමග සුළි කුණාටුවක් ! ධීවරයන් මුහුදු යන්න එපා, මිලිමිටර් 200 වැඩි වැසි – කාලගුණෙන් අනතුරු අඟවයි !
මුස්ලිම් ටී.වී චැනලයක් !
අත්‍යවශ්‍ය සේවා නාමපුවරුවෙන් හාල් මල්ලෙ ගිය කුඩු කිලෝ 200ක් අල්ලයි !
කොරෝනා අරමුදල බිලියනය පන්නයි !

හාල් මළු අස්සේ ප්‍රවාහනය කළ හෙරොයින් තොගය මෙන්න

පවතින ඇඳිරි නීති තත්වය මත ප්‍රවාහනයට අවසර ලබා දී තිබෙන අත්‍යවශ්‍ය සේවා ලේබලය යටතේ ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.