ජුනි 20 මහ ඡන්දය තියන්න බෑ – කොමිසමෙන් තීරණයක්
දැනට ප්‍රකාශයට පත් කර ඇති පරිදි ලබන ජුනි 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
දැනට ප්‍රකාශයට පත් කර ඇති පරිදි ලබන ජුනි 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
රණවිරුවන්ට එරෙහි ජාත්‍යන්තර සංවිධානවලට ජනපතිගෙන් රතු එළියක් !
සාමාජිකත්වයෙන් ශ්‍රි ලංකාව ඉවත් කර ගැනීමට පසුබට නොවන බව ජාතික රණවිරු සැමරුමේදී ජාතිය අමතා කියයි.
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 1000 පනී
‘කොරෝනා පාලනය නිසා රටේ ආරක්ෂාව අනතුරක නෑ’ – ආරක්ෂක ලේකම් සහතික වෙයි
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කොමිසමට ලිඛිත සාක්ෂි ගෙනෙයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසමේ විමර්ශන අංශයට අද පැමිණ තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ අනතුරු අඟවා නිකුත් කල බුද්ධි අංශ වාර්තාව රාජ්‍ය බුද්ධි සේවයේ දෙතුන් දෙනෙක් හැර බහුතරයක් බුද්ධි අංශ නිලධාරීන්ද දැන සිට නැති බව ඉතා විශ්වාස තොරතුරු මගින් දැන ගන්නට තිබේ.
කොරෝනා නොතකා ජනපති අගමැති රණවිරු සැමරුමට ! පෙරහුරු පෙළපාලියේ සිටි නාවික සෙබලු දෙදෙනෙකුට කොරෝනා! උත්සවය පැවැත්වීමට සෞඛ්‍ය උපදෙස් මත සීමාවන් රැසක්
රණවිරු සැමරුම දිනයේ කොටි සයිබර් ප්‍රහාරයක්
කොවිඩ් ආසාධිත ගණන 1000ට ළංවෙයි – ඊයේ රෑ වනවිට 992යි
රෝහල්වලඉන්නෙ 424යි
කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත වර්ධනයක්
බ්‍රිතාන්‍යයේ ගාඩියන් ඊළම ඉවත් කරගනී
යුද ජයග්‍රහණයට වසර 11යි! යුද හමුදාවේ 14617කට උසස්වීම් ! දිනක උසස්වන වැඩිම ගණන වාර්තාවක්!
මහඡන්දෙට ආ පෙත්සම් අද උසාවියට
දින 4න් කොරෝනා සුවකරන ඖෂධයක් අමෙරිකාවෙන්
මුතුරාජවෙල වගුරු බිමේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ගෝඩා බැරල් 68 ක් ඇතුළු මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ සමග සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට කොස්ගොඩ තාරක නමැති සිරකරු මත්කුඩු ජාවාරම් කිරීමට යොදාගත් ජංගම දුරකත තුනක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයාගෙන තිබේ.
පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරු වූ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා කලකට පෙර ක්‍රියාත්මක කළ මෙහෙයුමක් අත්හැර දමන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා උපදෙස් දී ඇති බව අනාවරණ වී තිබේ.
ජල ගැලීම් සමග සුළි කුණාටුවක් ! ධීවරයන් මුහුදු යන්න එපා, මිලිමිටර් 200 වැඩි වැසි – කාලගුණෙන් අනතුරු අඟවයි !
මුස්ලිම් ටී.වී චැනලයක් !
අත්‍යවශ්‍ය සේවා නාමපුවරුවෙන් හාල් මල්ලෙ ගිය කුඩු කිලෝ 200ක් අල්ලයි !
කොරෝනා අරමුදල බිලියනය පන්නයි !
පවතින ඇඳිරි නීති තත්වය මත ප්‍රවාහනයට අවසර ලබා දී තිබෙන අත්‍යවශ්‍ය සේවා ලේබලය යටතේ ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මනාප අංක ප්‍රමාදය ඡන්දෙට බාධාවක් නෑ – කොමිසම
නව කොරෝනා සදහටම පවතී ! – WHO
මංගල පැය 5ක් CIDයේ
ජනපතිගේ තෙමසක වැටුප කොරෝනා අරමුදලට