පැය 5ක් ප්‍රකාශ දී මංගල CIDයෙන් පිටවෙයි
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පැය 5ක ප්‍රශ්න කිරීමකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙදෙපාර්තමේන්තුවෙන් පිටව යයි.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පැය 5ක ප්‍රශ්න කිරීමකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙදෙපාර්තමේන්තුවෙන් පිටව යයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා නිසි ලෙස ක්‍රියාත්මක වී නැතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (14) අනාවරණය විය.
බන්ධනාගාරගත කරන ලද හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා නිරෝධායනය සදහා මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානයට යොමු කර තිබේ.
හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටී.
රාජිත රිමාන්ඩ් !
පාස්කු ප්‍රහාරයේ අනතුරු ඇඟවීමට STF කළ දේ ගැන CIDය සොයයි – ජනපති කොමිසම රහස් සාක්ෂියකින් අද වැඩ අරඹයි !
රාජිතගේ ඇප අවලංගුයි උසාවියට ඉදිරිපත් කරන හැටි ගැන CIDය නීතිපතිගෙන් විමසයි !
සුරා සැල් විවෘත කරයි !
ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවෙන් සමාව අයදියි !
හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13) සවස භාරවී තිබේ.
නඩු තීන්දුව බලා මහඡන්දෙ තීන්දුව ගන්න මැකො ලෑස්තියි !
බස්-දුම්රියවල අද සිට ආසන ගණනට මගීන් ගෙනයන්න අවසර
ලබන සඳුදා සිට පොදු ප්‍රවාහනය යථාතත්වයට !
කළු සල්ලි සුදුකරන අවදානම් රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට !
කොරෝනාවට එරෙහි පර්යේෂණ එන්නත් 8ක් සාර්ථක ප්‍රතිඵල පෙන්නයි !
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනාධිපති කොමිසම හෙට (13) සිට නැවත සාක්ෂි විභාග හෙට ඇරඹේ.
සෞඛ්‍ය, කෘෂිකර්ම ලේකම්ධූර මේජර් ජෙනරාල් දෙදෙනෙකුට – සෞඛ්‍ය මේජර් ජෙනරාල් එස්.එච් මුණසිංහට – කෘෂිකර්ම මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඒ.කේ.එස් පෙරේරාට
නිරෝධායන ඇදිරිනීතිය නීත්‍යානුකූලයි – ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය
ලංකාවට ආවේනික කොරෝනා මැඩලීමේ ආකෘතිය රාජ්‍ය බුද්ධි සේවය හෙළි කරයි
කොළඹ කොටස් වෙළදපොළේ ගනුදෙනු මිනිත්තුවෙන් නවතී
රට පුරා ආයතන අද පටන් විවෘතයි ! කොළඹ – ගම්පහ ඇදිරිය දිගටම
ඇදිරිය මැද වැඩබිමට ඇරඹුමක් -දිස්ත්‍රික්ක 23කට රෑ 8 ඇදිරිය උදේ 5 අවසන්
කොරෝනා පාලනයට දුන් ජනතා සහය අද ඉඳලත් දෙන්න – අගමැති මහින්ද රාජපක්ෂ
මහ ඡන්දෙ තීන්දුවලට අද මැ.කො.ස හමුවක්
සති 2ක් යනතෙක් බස්-දුම්රිය සාමාන්‍ය ජනතාවට තහනම්
පුත්තලමේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක විධායක අධ්‍යක්ෂකවරයෙකුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය
වසංගත ත්ත්වය හේතුවෙන් හුදෙකලා කළ පුත්තලමේ කඩුමයන්කුලම ගම්මානයෙන් රුපියල් ලක්ෂ 400 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් සොසොයාගෙන තිබේ.