ePaper – Saturday, May 16, 2020

ජල ගැලීම් සමග සුළි කුණාටුවක් ! ධීවරයන් මුහුදු යන්න එපා, මිලිමිටර් 200 වැඩි වැසි – කාලගුණෙන් අනතුරු අඟවයි !
මුස්ලිම් ටී.වී චැනලයක් !
අත්‍යවශ්‍ය සේවා නාමපුවරුවෙන් හාල් මල්ලෙ ගිය කුඩු කිලෝ 200ක් අල්ලයි !
කොරෝනා අරමුදල බිලියනය පන්නයි !

හාල් මළු අස්සේ ප්‍රවාහනය කළ හෙරොයින් තොගය මෙන්න

පවතින ඇඳිරි නීති තත්වය මත ප්‍රවාහනයට අවසර ලබා දී තිබෙන අත්‍යවශ්‍ය සේවා ලේබලය යටතේ ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ බුද්ධි තතු ගැන පියතුමන්ලාට නොකී හේතුව හෙළිවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා නිසි ලෙස ක්‍රියාත්මක වී නැතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (14) අනාවරණය විය.

ePaper – Thursday, May 14, 2020

රාජිත රිමාන්ඩ් !
පාස්කු ප්‍රහාරයේ අනතුරු ඇඟවීමට STF කළ දේ ගැන CIDය සොයයි – ජනපති කොමිසම රහස් සාක්ෂියකින් අද වැඩ අරඹයි !
රාජිතගේ ඇප අවලංගුයි උසාවියට ඉදිරිපත් කරන හැටි ගැන CIDය නීතිපතිගෙන් විමසයි !
සුරා සැල් විවෘත කරයි !
ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවෙන් සමාව අයදියි !

ePaper – Wednesday, May 13, 2020

නඩු තීන්දුව බලා මහඡන්දෙ තීන්දුව ගන්න මැකො ලෑස්තියි !
බස්-දුම්රියවල අද සිට ආසන ගණනට මගීන් ගෙනයන්න අවසර
ලබන සඳුදා සිට පොදු ප්‍රවාහනය යථාතත්වයට !
කළු සල්ලි සුදුකරන අවදානම් රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට !
කොරෝනාවට එරෙහි පර්යේෂණ එන්නත් 8ක් සාර්ථක ප්‍රතිඵල පෙන්නයි !

පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසම හෙට සිට සාක්ෂි විමසයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනාධිපති කොමිසම හෙට (13) සිට නැවත සාක්ෂි විභාග හෙට ඇරඹේ.

ePaper – Tuesday, May 12, 2020

සෞඛ්‍ය, කෘෂිකර්ම ලේකම්ධූර මේජර් ජෙනරාල් දෙදෙනෙකුට – සෞඛ්‍ය මේජර් ජෙනරාල් එස්.එච් මුණසිංහට – කෘෂිකර්ම මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඒ.කේ.එස් පෙරේරාට
නිරෝධායන ඇදිරිනීතිය නීත්‍යානුකූලයි – ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය
ලංකාවට ආවේනික කොරෝනා මැඩලීමේ ආකෘතිය රාජ්‍ය බුද්ධි සේවය හෙළි කරයි
කොළඹ කොටස් වෙළදපොළේ ගනුදෙනු මිනිත්තුවෙන් නවතී