“කොරෝනා පාලනයේ විශිෂ්ටම බුද්ධි මෙහෙයුම කළේ ලංකාවත් – ඊශ්‍රායලයත් පමණයි”
මෙරට කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමේ කටයුත්ත මේ වනවිට රාජ්‍ය බුද්ධි සේවය සිය පාලනයට නතුකරගෙන ඇතැයි රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්යක්ෂ පරාක්‍රම සිල්වා මහතා පවසයි.
මෙරට කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමේ කටයුත්ත මේ වනවිට රාජ්‍ය බුද්ධි සේවය සිය පාලනයට නතුකරගෙන ඇතැයි රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්යක්ෂ පරාක්‍රම සිල්වා මහතා පවසයි.
කොරෝනා පාලනයේ විශිෂ්ටම බුද්ධි මෙහෙයුම
ඊශ්‍රායලයෙන් සහ ලංකාවෙන් ! – රාජ්‍ය බුද්ධි සේවයේ නි.අධ්යක්ෂ හෙළිකරයි
දිස්ත්‍රික්ක 21 ඇදිරිනීතිය බදාදා තෙක් ලිහිල් කෙරේ හැදුනුම්පතේ අංකෙට පිටවීම ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්රදේශවලටයි
දෙවැනි පන්දාහ අද සිට විශ්‍රාම වැටුපත් බ්‍රහස්පතින්දාට පෙර ලක්ෂ 17කට පළමු 5000 ගෙවලා
නාමයෝජනා වලංගුදැයි නීතිපතිගෙන් විමසයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංග මදුරන්කුලියේ පිහිටි මද්රසා පාසලට මාපියන් අහිමි දරුවන් සොයා දුන් සහරාන්ගේ සම්බන්ධීකාරකවරයෙක් කල්පිටියේදී අද අත්අඩංගුවට ගෙන තිබේ.
මහමැතිවරණයට නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් පත්‍රය නිකුත් කිරීම අවලංගු කර තිබේ.
මහ මැතිවරණයේ නාම යෝජනා ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල භාවය ගැන නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබේ.
මහත් ආන්දෝලනයට තුඩු දුන් සමාජ ජාලය ඔස්සේ තර්ජනාත්මක, ප්රචණ්ඩත්වය වපුරන වීඩියෝ මුදාහරින ලද දරුවන්ගෙන් දෙදෙනකු පොලිස් භාරයට ගෙන තිබේ.
සෝෂල් මීඩියා කළඹන ප්රචන්ඩ ළමා වීඩියෝ රැල්ල ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක් – ඇතමෙක් පොලිස් භාරයට ගෙන තදින් අවවාද අපරාධ වරදක් නම් වසර 10ක සිරදඬුවමක්!
කොරෝනා පොකුරු 31න් 27ක් අක්රියකරයි – පොකුරු මෙහෙයුම තවදුරටත්
මැයි 11 සිට ජන ජීවිතය ඇරඹෙයි ?
වසර 20 කට පසු මෙරට වායුව පිරිසිදු වෙයි
කොවිඩ් 19 වෛරසය ආසාධිත මෙරට පළමු රෝගියා මාර්තු 11 වෙනිදා හමුවීමත් සමග ගෙවී ගිය කාලය තුළ කොවිඩ් 19 වෛරසය ආසාධිත පොකුරු 31 ක් හමුවී ඇතැයි පොලිස් නීති අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.
කුඩා දරුවන් කිහිපදෙනෙකු විසින් සමාජ ජාල සජීවී වීඩියෝ විකාශ හා වීඩියෝපට ඔස්සේ එකිනෙකා තර්ජනය කරගනිමින් කරගෙන යන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ ඊ පුවත්පත ඊයේ සිය ප්‍රධාන සිරස්තලය මගින් කළ
කොරෝනා අතරේ සමාජ ජාලයේ සිගිති පාතාල රැල්ලක අනතුරක් ! අවුරුදු 15 අඩු බාල වයස්කරුවන්
පිහි මන්නා අරන් අලුත් සෙල්ලමක්
කොරෝනා ඇදිරියට නිහඩ මැයි දිනය අද
කොරෝනා රෝගීන් ගණන 663ක් සුවය ලැබු ගණන 154
ජනපති ගෝඨාභය – සජිත්ට බෑ කියයි
යාපනය චාවකච්චේරිය ප්‍රාදේශිය සභාවේ ඊ.පී.ඩී.පී. මන්ත්‍රීවරයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ප්‍රහාරයක් කර තිබේ. ඒ ඔහු නීතිවිරෝධි මත්පැන් ජාවාරමකට එරෙහිවීම හේතුවෙන් බව වාර්තා වේ. ඊයේ වූ මෙම සිදුවීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙක් රෝහල්ගතව ඇත. මන්ත්‍රීවරයාට එල්ලවුණු ප්‍රහාරයෙන් පසු ඔහු කණ්ඩායමක් සමග ගොස් ඔහුට පහරදුන් පිරිසටද පහරදී ඇතැයි පොලීසිය කියයි. මෙම ගැටුමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන…
යාපනය අර්ධද්වීපය මේ වන විට කොවිඩ් 19 වෛරසයෙන් තොර කළාපයක් බවට පත්ව ඇතැයි යාපනයේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පවසයි.