චාවකච්චේරිය EPDP ප්‍රා.මන්ත්‍රීවරයකුට ප්‍රහාරයක්

  යාපනය චාවකච්චේරිය ප්‍රාදේශිය සභාවේ ඊ.පී.ඩී.පී. මන්ත්‍රීවරයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ප්‍රහාරයක් කර තිබේ. ඒ ඔහු නීතිවිරෝධි මත්පැන් ජාවාරමකට එරෙහිවීම හේතුවෙන් බව වාර්තා වේ. ඊයේ වූ මෙම සිදුවීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙක් රෝහල්ගතව ඇත. මන්ත්‍රීවරයාට එල්ලවුණු ප්‍රහාරයෙන් පසු ඔහු කණ්ඩායමක් සමග ගොස් ඔහුට පහරදුන් පිරිසටද පහරදී ඇතැයි පොලීසිය කියයි. මෙම ගැටුමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන…

වසර 31ක් තිස්සේ රිය බලපත් නැතුව වාහන පැද්ද එජාප නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

රියදුරු බලපත්‍රයක් නොමැතිව වසර 31 ක් තිස්සේ මහ මග රථවාහන පැදවූ බේරුවල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් බේරුවල පොලීසිය ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.

වාහන 5700ක් තවමත් හම්බන්තොට වරායේ

ප්‍රමාද වීමේ ගාස්තු අය නොකිරීමේ කාලය 2020 අප්‍රේල් 30 වන දින දක්වා බවත් එය කුමන හේතුවක් නිසාවත් දීර්ඝ නොකරන බැවින්, නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීමට සහය නොදක්වන පිරිස් හට පාඩු විදීමට සිදු වන බව

ePaper – Wednesday, April 29, 2020

දින 70 කොරෝනා ඉබේම පාලනයට ! • ඊශ්‍රායල මහාචාර්ය ඉසාක් බෙන්ගෙන් හෙළිදරව්වක්
අද රෑ 8 සිට සදුදාතෙක් රටටම ඇදිරි නීතිය
කොරෝනා ආසාධිත ගණන 649 • ඒ අතර නාවික භටයන් 226ක්
• සුවය ලැබු පිරිස 136 දක්වා ඉහළට
මේ දවස්වල පැය බාගයක්වත් හිරු එළියේ ඉන්න
– මහාචාර්ය සුනිල් විමලවංශ –

මාවනැල්ලේ බුදුපිළිම කැඩූ දෙදෙනා බේරගන්න සහරාන් ලක්ෂ 20ක් දීලා

මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරීම් සම්බන්ධ‍‍‍‍‍‍‍යෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කර ගැනීම සඳහා නීතිඥ සහය ගැනීමට සහරාන් විසින් රුපියල් ලක්ෂ 20ක මුදලක් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ පවුලේ

ePaper – Tuesday, April 28, 2020

කොරෝනා පොකුරු වැළැක්වීමේ මෙහෙයුමක්! – අවස්ථා රැසක් අප නිවා දැමුවා – නාවික හමුදා සිද්ධිය අනපේක්ෂිත එකක්
කොරෝනා රෝගීන් ගණන 600 පනී – අසාධිතයන් 611
ලොක්ඩවුන් ගම් 6ක් නිදහස් – නාරාහේන්පිට තැන් 3කට සීල්
ඇදිරි නීතිය ලිහිල් වෙලාවට – සෞඛ්‍ය උපදෙස් පිළි නොගත්තොත් නීතිය තදකරයි

ePaper – Monday, April 27, 2020

කොරෝනා වැළදි නාවික හමුදා ගණන 200 ළංවෙයි – ලංකාවේ 584 යි
ලොව පුරා මිලියන 3 යි – දිනට හමුවූ ගණන 61යි
දිස්ත්‍රික් 21කට උදේ 5ට ඇඳිරිනීතිය ලිහිල් වෙයි
සාපෙළ ප්‍රතිඵල නිකුත් වෙයි A-9 සිසුන් 10,000ක්
පී.සී.ආර් පරීක්ෂණයට රසායනාගාර දෙන්න සරසවි 3ක් සුදානම්

ePaper – Sunday, April 26, 2020

නාවිකයන් සියයකට කොරෝනා ! රටපුරා අද ඇදිරි නීතිය පැනවේ • ත්‍රිවිධ හමුදාවටම නිවාඩු අවලංගුයි
ඇදිරිනීතිය හෙට ලිහිල් ප්‍රදේශවල හැදුනුම්පත් අවසන් අංකය තදින්
වසරකට පසු සොයාගත් සහරාන්ගෙ මූතූර් කදවුර
රට පුරා 65000ක් ස්වයං නිරෝධායනයට සෑම කෙනෙකුම පොලිස් දත්ත පද්ධතියේ