පිළියන්දල මාළු මුදලාලි දින 5න් ගෙදර යයි
කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ බව සදහන් වූ පිළියන්දල මාළු ව්‍යාපාරිකයාට වෛරසය ආසාදනය වූයේ කවුරුන්ගෙන් ද යන්න මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ බව සදහන් වූ පිළියන්දල මාළු ව්‍යාපාරිකයාට වෛරසය ආසාදනය වූයේ කවුරුන්ගෙන් ද යන්න මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට අඛණ්ඩව මැයි 4 වැනිදා පෙරවරු 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
කොරෝනා අසාධිතයන් සොයා යෑමේ අර්බුධයක් !
දින දෙකට 86යි – මුලු ගණන 417යි – ඊයෙ දිනට අලුතින් හමුවු ගණන 48යි
සති අන්තයේ රටටම ඇඳිරිනීතිය
සෑම මසකම තෙවැනි සතියේ ජනපති-ත්‍රෛයිනිකායික හමුවක
අවදානම් ප්‍රදේශවල අහඹු කොරෝනා පරීක්ෂණ ඇරඹේ
නාවිකයන් 30කට කොරෝනා වැලිසර කදවුර හුදෙකලා කරයි
දිනක ආසාධිත වැඩිම වාර්තාව 38ට නගී
පාර්ලිමේන්තුව නැවත කැදවීමෙන් කරු ඉවත්වෙයි ව්‍යවස්ථා සභාවේදී විශේෂ ප්‍රකාශයක්
කොරෝනා තව දිගු කලක් තිබේවි – WHO
දෛනික කොරෝනා පරීක්ෂණ 1000ක් කරන්න පෞද්ගලික රෝහල්වල සහය ගනී
හාලිඇල ප්‍රදේශයේ ජනතාවට ආණ්ඩුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව බෙදා දීම පිළිබඳ වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙක් අතර ඇති වුණු බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් මාධ්‍යවේදියෙක් රෝහල්ගත කර තිබේ. ඊයේ ඇතිවූ මෙම සිද්ධිය පිළිබඳ මාධ්‍යවේදීන් දෙදෙනාම පොලීසියට පැමිණිලි කර ඇත. මෙම මාධ්‍යවේදීන් දෙදෙනාම මාධ්‍ය ආයතන කිහිපයකටම සේවය සපයන අයයි. ගැටුමට මුල්වී ඇත්තේ එක් මාධ්‍යවේදීයෙක් හැද සිටි…
අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක සැගවී කොළඹ සිට යාපනයට ගිය පුද්ගලයින් 08 දෙනෙක් සමග ලොරි රථයේ රියදුරු ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.
අලුත් කොරෝනා රැල්ලක අවදානමක් ! – “මේ සීමා ලිහිල් කිරීමට කාලය නොවේ” – WHO
හිටපු කථානායක ව්‍යවස්ථා සභාව කැදවයි
තීන්දු ගැනීමට හැකියාව පවතීද යන්න ගැනද මෙහිදී අවදානය යොමු කිරීමට නියමිතව ඇත.
නිදහස් වෙළද කලාපයේ කම්හල් 217ක වැඩ ඇරඹේ
ලොක්ඩවුන් දරුවන් අඩකට කම්පියුටර් නෑ
ලාෆ්ස් මැරිටයිම් සර්විසස් (LAUGFS Maritime Services) (පුද්) සමාගමට අයත් ‘ගෑස් කරෙජ්’ (“Gas Courage”) නැමැති, ශ්‍රී ලාංකික ගෑස් නෞකාව, මෙට්‍රික් ටොන් 1800ක L.P.G ගෑස් ගොඩ බෑම සඳහා, පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලා තිබේ. මෙහි සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ලියාපදිංචි කළ පළමු නැව ‘ගෑස් කරෙජ්’ නෞකාව වීමයි. ටොන් 2998 ක සමස්ත…
කෙසෙල්වත්තෙ දහසක් නිරෝධායනයට
බණ්ඩාරනායක මාවතේ ආසාධිතයන් 57ක්
පිළියන්දල – බොරලැස්ගමුවට
කොරෝනා ආ හැටි සොයන්න බුද්ධි අංශ මෙහෙයුමක්
වසංගතය එක්ක මහඡන්දෙ
කරන හැටි මැ.කො සාකච්ඡා
වැටුප් කපන – සේවක කප්පාදු කරන
ආයතන ගැන විමර්ශනයක්
රත්නපුර ප්‍රදේශයෙන් අද වාර්තා වූ බව කියන නව කොරෝනා ආසාදිත පුද්ගලයා වරකාපොල පදිංචිකරුවකු බව අනාවරණය කරගෙන තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබේ. ඒ අනුව ඔහු හෙට පෙරවරුවේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී එම රාජකාරි භාරගැනීමට නියමිත ය. ඊට පෙර ඒ මහතා මහනුවර දළදා මාළිගාව වැඳ ආශිර්වාද ලබාගැනීමට නියමිතය.
ජුනි 20 මහ ඡන්දෙට අලුත් හැඩයක් ! මහ මැතිවරණ දිනය කොමිසම තීන්දුකරයි
පාස්කු ප්‍රහාරයට වසරයි *විනාඩි 2ක් නිහඬ වී අනුස්මරණය කරන්න- කාදිනල් හිමියෝ ඉල්ලති
කොරෝනා රෝගීන් 33ක් ලංකාවේ වාර්තා බිදහෙළතිදිනක හමුවු වැඩිම ආසාධිතයන්
පක්ෂ නායකයෝ අද මැතිවරණ කොමිසමට