ePaper – Sunday, April 19, 2020

දිස්ත්‍රික් 18 කට උදේ 5-රාත්‍රි 8 ඇදිරිය ලිහිල් අලුතින් කොරෝනා රෝගීන් 17ක් හමුවෙයි හැමෝම පාරට බහින්න එපා – යුද හමුදාපති
රැස්වීම් තහනම් ! රාජ්‍ය සේවක රාජකාරි කොටස් වශයෙන් ජනපති ලේකම් චක්‍රලේඛයක් නිකුත් කරයි
ඉන්දියාව-පාකිස්ථානයේ සිරවුණු ලාංකික සිසුන් ගෙන්වීමට පියවර
රිෂාඩ් බදියුදීන් හිස් අතින් හරවයි

ඇදිරිනීතිය අස්සේ අහංගම නිවසක නිදන් හාරලා – හිමිනමකුත් අත්අඩංගුවට

ඇදිරි නීතිය අස්සේ අහංගම නාකන්දන ගම්මානයේ ගෙවත්තක කැණීමක් කරමින් නිධානයක් ගොඩ ගැනීමට උත්සහ ගනිමින් සිටි භික්ෂුවක් සහ පුද්ගලයින් සිව් දෙනෙක්

ePaper – Friday, April 17, 2020

කොළඹ සියලුම යාචකයන් නිරෝධායනයට – යාචකයන් සොයා ආරක්ෂක මෙහෙයුමක්
මෙරට කොවිඩ් රෝගීන් ගණන 242 දක්වා ඉහළට
කොරෝනා සිද්ධීන් ගැන බොරු පැතිරූ තවත් එජාප ක්‍රියාකාරිනියක් අත්අඩංගුවට
සුවවූ කොරෝනා රෝගීන්ගෙන් 2%කට යළි වැළඳෙන අවදානමක්
අප්‍රේල් 20න් පසු කාර්යාල යළි වැඩ !

ePaper – Thursday, April 16, 2020

මහ ඡන්දෙ තීන්දුවට කොමිසම 20 රැස්වෙයි – සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සමගත් සාකච්ඡාවක්
මන්නාරම් ඉඩම් කොල්ලයට රිෂාඩ්ගෙන් පැය 4 ප්‍රශ්න කරයි
කොරෝනා පැතිරීම වැළැක්වු හොදම රටවල් 10ට ලංකාවත්
ඉන්දියාවේ ගිහිං ආ කතකට දින 33කට පසු කොරෝනා

ePaper – Wednesday, April 15, 2020

මෙරට අලුතින් හමුවන රෝගීන්ගේ කොවිඩ්-19 වෛරස ප්‍රමාණය අඩුයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් ඇතුළු 6ක් රදවාගෙන ප්‍රශ්න කරයි – නීතිඥ නිජාස් හිස්බුල්ලාත් ඒ අතර
දිස්ත්‍රික්ක 19කට ඇඳිරිනීතිය ලිහිල් වෙයි -නැවත ලිහිල්වීම 20 වැනිදා
ආණ්ඩුවේ කොරෝනා පාලනය සාර්ථකයි’ – රනිල් වික්‍රමසිංහ

ePaper – Sunday, April 12, 2020

කොවිඩ්-19 නිදහස මැයි ! රට පුරා මැයි 11 පාසල් – මැයි 18 සරසවි ඇරේ
රෝග බිය දුරුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
යාපනය- රත්නපුර- පැල්මඩුල්ල කොරෝනා අධි අවදානමෙන් ඉවතට
කොරෝනාවෙන් මියගිය රෝගීන් ආදාහනයට අලුතින් නියෝග ගැසට් කෙරේ

බලංගොඩ කඩයක ගින්නක්- පියා සහ දියණියක මරුට

  දම්පත් රණසිංහ බලංගොඩ ගල්ගොඩ හන්දියේ රුක්කත්තන මාර්ගයේ තිබූ වෙළඳසැලක ඇතිවූ හදිසි ගින්නකින් පියා සහ දියණියක මිය ගොස් තිබේ. එම වෙළෙඳ සැල තුළ කොටසක එකම පවුලේ මව පියා දියණිය සහ පුතා පදිංචිව සිට ඇත. මව සහ පුතා ගින්නෙන් දිවි බේරාගෙන ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ දී පියා සහ දියණිය මිය ගොස් තිබේ. මියගොස් ඇත්තේ පනස්…

ePaper – Friday, April 10, 2020

ලොව ආරක්ෂිතම රටවල් 20 අතරට ලංකාව එක්වෙයි – විස්සෙන් 16ක්ම දූපත් රාජ්‍යයන්
කොවිඩ්-19ට එරෙහිව උතුරු-ඊශාන-වයඹ මුහුදේ නාවික-ගුවන් මෙහෙයුමක් – ඉන්දියාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය ඉහළ යෑම නිසා – මුහුදු සීමා ආරක්ෂාව තර කළා – නාවික හමුදාපති
පී.සී.ආර් උපකරණ 20000ක් චීනය ගුවනින් එවයි
දැරියක අපයෝජන කළ ප්‍රා. මන්ත්‍රී පොහොට්ටුවෙන් දොට්ට

ePaper – Thursday, April 09, 2020

යුරෝපා සංගමයෙන් රු.කෝටි 460 ප්‍රදානයක් – බැසිල් රාජපක්ෂ-යුරෝපා නියෝජිත හමුව ඵලදරයි
මැණික් මුදලාලි ඇසුරු කළ පවුල් 73ක් දියතලාවට ! රත්නපුර-පැල්මඬුල්ලට ඇඳිරිනීතිය දිගටම
මැසි-මදුරුවන්ගෙන් කොරෝනා බෝවෙන්නේ නෑ – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
පුත්තලම – මන්නාරමේ හැංගිමුත්තන් සොයා මෙහෙයුමක්

ePaper – Wednesday, April 08, 2020

කොරෝනා නිසා රටම දැනගත් ගල්කිස්සෙ මැණික් මුදලාලි මියැදෙයි
මෙරට කොරෝනා මරණ 7යි – රෝගීන් 189ක්
ඇමෙරිකාවේ භාණ්ඩ සේවා ගිණුමක් හැක්කර
රු.කෝටි 140ක් පැන්නු මෙරට 7ක් අල්ලයි
ඇඳිරිනීති බලපත් නිකුතුව ලබන 30 දා අවසන්
දිනක් තුළ ඇඳිරිනීතිය කඩකළ 1800ක් අත්අඩංගුවට
ඇඳිරිනීතිය අස්සේ ජයටම මත් ජාවාරම්

ආබාධිත දැරියක් අපයෝජනය කළ සෙවනගල ප්‍රා. මන්ත්‍රී පොලීසියට

දහතුන් හැවරදි ආබාධිත දැරිවියක් අපයෝජනයට ලක්කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් සෙවනගල පොලිස් ස්ථානයට අද (08) පැමිණ භාර වී ඇත.

දිස්ත්‍රික් 19කට හෙටත් ඇඳිරිනීතිය ලිහිල් වෙයි

අධි අවධානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික 06 හැරුණුකොට දිවයිනේ සෙසු සියළුම දිස්ත්‍රික්කවලට