ePaper – Wednesday, April 08, 2020

කොරෝනා නිසා රටම දැනගත් ගල්කිස්සෙ මැණික් මුදලාලි මියැදෙයි
මෙරට කොරෝනා මරණ 7යි – රෝගීන් 189ක්
ඇමෙරිකාවේ භාණ්ඩ සේවා ගිණුමක් හැක්කර
රු.කෝටි 140ක් පැන්නු මෙරට 7ක් අල්ලයි
ඇඳිරිනීති බලපත් නිකුතුව ලබන 30 දා අවසන්
දිනක් තුළ ඇඳිරිනීතිය කඩකළ 1800ක් අත්අඩංගුවට
ඇඳිරිනීතිය අස්සේ ජයටම මත් ජාවාරම්

ආබාධිත දැරියක් අපයෝජනය කළ සෙවනගල ප්‍රා. මන්ත්‍රී පොලීසියට

දහතුන් හැවරදි ආබාධිත දැරිවියක් අපයෝජනයට ලක්කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් සෙවනගල පොලිස් ස්ථානයට අද (08) පැමිණ භාර වී ඇත.

දිස්ත්‍රික් 19කට හෙටත් ඇඳිරිනීතිය ලිහිල් වෙයි

අධි අවධානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික 06 හැරුණුකොට දිවයිනේ සෙසු සියළුම දිස්ත්‍රික්කවලට

ඇඳිරිනීතිය අස්සේ ජයටම මත්පැන් පෙරලා

ඇදිරි නීතිය අස්සේ මත්කුඩු ජාවාරමේ නිරත වන්නන් නීති විරෝධිව මත්පැන් පෙරන පුද්ගලයින්වත් කොටුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් දියත්කර තිබේ.

ගතවූ පැය 24 තුළ 1800ක් අත්අඩංගුවට

සමාජ දුරසථභාවය වෙනුවෙන් ඉකුත් මාර්තු 20 වෙනිදා ඇදිරි නීතිය පැනවූ දා සිට මෙතෙන් ගෙවී ගිය කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (08) අළුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළය.

ඇඳිරිනීති බලපත් නිකුතුව 30 වැනිදා අවසන්

දැනට පවතින ඇදිරි නීති බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ලබන 30 වෙනිදා වන විට අවසන් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය අද(08) නිවේදනය කළේය.

ePaper – Tuesday, April 07, 2020

නිරෝධායනයෙන් පිටවීමට පෙර පී.සී.ආර් පරීක්ෂණය අනිවාර්ය කරයි – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
හය වැනියා මියයයි – රෝගීන් ගණන 185යි – 42ක් සම්පුර්ණ සුවය ලබයි
නෑ බෑ නෑ මේ සටන අත්හරින්නෙත් නැහැ – අගමැති මහින්ද රාජපක්ෂ
කොරෝනාවෙන් බේරෙන්න දුම් අල්ලන්න ! – වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයන්ගෙන් නිලධාරීන්ට විනිවිද පෙනෙන කොරෝනා ආරක්ෂිත ඇඳුම්

කොවිඩ් 19 වෛරසය මැඩ පැවැත්වීමේ කටයුතුවල නිරතව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේත් ගම්මානවලට ගොස් ජනතාව ගැන සොයා බලන ග්‍රාම නිලධාරීන්ගේ සහ සමෘද්ධි නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා ඇදුම් කට්ටල් තොගයක් කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයින්ගේ සංගමය විසින් කොළඹ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයටත් කොළඹ මහ නගර සභාවටත් ඊයේ (0 7) ලබාදුන්නේය.

කොරෝනා අරමුදලට ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් කෝටි 6ක්

කොවිඩ් -19 සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදලට ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි 06 මුදලක් පරිත්‍යාග කර තිබේ.

ePaper – Monday, April 06, 2020

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රි ලාංකේය සූපවේදියා ජනපති නියමයෙන් බේරාගනී
කොවිඩ්-19 රෝගියෙකු අපේක්ෂා රෝහලට දැන දැන ඇවිත් !
රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක කියයි
කොවිඩ්-19 වැළදුණු සොරා ඇල්ලු පමුණුගම පොලිසියම ලොක්ඩවුන්
ඇඳිරිනීතිය ගණන් නොගත් 15,000ක් අත්අඩංගුවේ

දැරණියගල මියගිය තරුණයාට කොරෝනා නෑ

උණ රෝගය උත්සන්න වී කෑගල්ල රෝහලට ඇතුලත් කළ 22 හැවරදි තරුණයෙක් රෝහල් ගත කර සුළු වේලාවකට පසු මිය යාමත් සමග ඔහු මිය ගියේ කොවිඩ් 19

මන්ත්‍රී නිවසක් බිඳින්න ආ හොරාට කොරෝනා – පොලීසියක්ම නිරෝධායනයට

ජා- ඇල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසක් බිදීමට ඊයේ (05) උදෑසන ඇතුළු වූ සොරෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණය වීමක් හේතුවෙන්එම සොරාව