ePaper – Sunday, April 05, 2020

නිරෝධායනය වී ගියත් නැවත
දින 14ක් නිවාස අඩස්සියට !
නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 10 දිගුවෙයි – දිස්ත්‍රික් 6 ඇදිරිය වෙනසක් නෑ
වැඩිහිටි- ආබාධිත – වකුගඩු හා ගොවි-ධීවර විශ්‍රාම වැටුප් හෙට
ඉන්දියාව කොරෝනා පතුරවන අන්තවාදීන් ගැන සොයයි

කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩා ගින්නට හේතු හෙළිවෙයි

කුරුණෑගල රෝහලේ ඹෟෂධ ගබඩාවේ අද (05) හටගත් ගින්නට හේතුව අධි සාන්ද්‍රණයෙන් යුත් විෂබීජ නාශක භාජනයකට ගිනි ඇවිලීමක් නිවීමට ජලය යෙදීමෙන් එම රසායනිකය ජලය සමග ප්‍රතික්‍රියා කිරීම බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

කොවිඩ් වසංගතය ගැන සෝෂල් මීඩියා ඇතුළේ බොරු පැතිරූ අය හඳුනා ගනී

ශ්‍රී ලංකාව ලබන 05 වෙනිදා සිට 15 වෙනිදා දක්වා සම්පූර්ණයෙන්ම වසා දමන බවටත් මුස්ලිම්වරුන් විසින් කොවිඩ් 19 වෛරසය පතුරුවන බවටත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ පුවත් සකස්කර ප්‍රචාරය කර ඇති පුද්ගලියින් කිහිප දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන අංශය හඳුනාගෙන තිබේ.

ලංකාවම ලොක්ඩවුන් කරනවා යැයි බොරු පැතිරූ අය සොයා CID විමර්ශනයක්

ශ්‍රී ලංකාවම ‘lockdown’ හෙවත් වසාදැමීමට තීරණයක් ගෙන ඇතැයි පවසමින් සමාජ ජාල තුළ සැරිසැරූ අසත්‍ය ප්‍රචාරය කල පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇත.

ePaper – Friday, April 03, 2020

මුස්ලිම් ආගමික උත්සවයට එක්වු ශ්‍රි ලාංකේයන් 33ක් ඉන්දියාවෙදි
බ්ලැක් ලිස්ට්
පොලිස් අණ නොතකා ගියමෝටර් රියට අලුත් පාලම අසලදී පොලිසියෙන් වෙඩි තුන්දෙනෙකුට තුවාලයි
ව්‍යවසනයෙන් ආරක්ෂාවන්න-ඔබ නිවසේ ඉන්න ජනපති ගෝඨාභය රාජපක්ෂ
කොරෝනා රෝගීන් 2000කට එකවර ප්‍රතිකාර කරන්න රජය සූදානම්

ePaper – Thursday, April 02, 2020

සිව්වැනි කොරෝනා මරණය වාර්තාවෙයි රෝගීන් ගණන 151 දක්වා ඉහළට
කල්දාපු මහ ඡන්ද දිනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න
-මැතිවරණ කොමිසම ජනපතිගෙන් ඉල්ලයි
කොරෝනා කාලේ ඇඳිරිනීති කඩකළ දසදහසක් අත්අඩංගුවේ
VIP අයට නිරෝධායනයට m වෙනම තැනක් ඇතැයි බොරු පැතිරූ
සරසවි සිසුවා CID අත්අඩංගුවට

ePaper – Wendsday, April 01, 2020

තුන්වැනි කොරෝනා මරණය මරදානෙන් හමුවු රන්කරු – අටළුගමටත් සබදකම් තිබිලා
නිසි පියවර නැත්නම් ලබන සතියෙ ලංකාව 3-B මට්ටමට ! – රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අනතුරු අගවයි
විශාලම මත්ද්‍රව්‍ය තොගයේ සැලසුම හෙළිවෙයි – ජාවාරම්කාර පකිස්ථානුවන් දෙනා අතර කොරෝනා සැක අයෙක්
වසංගතය මැඬලන නිලධාරීන්ට සෝෂල් මීඩියා අපහාස බෑ – අත්අඩංගුවට ගෙන නීති පියවර ගන්න – වැ.බ පොලිස්පති