තෙල් හිඟයක් ඇතැයි රටක් කැළඹූ වෘත්තිය සමිති නායකයා අත්අඩංගුවට

ඛනිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාතේ ‍හිස එසවූ ‍ඩෙංගු පහළ යයි

ගෙවී ගිය ජූලි මාසයේ බස්නාහිර පළාත තුළ ඩෙංගු සීග්‍ර හිස එසවීමක් සිදුවූවත් අගෝස්තු මාසයේදී සැලකිය යුතු ප්‍රමාණයකින් එය පහළ බැස ඇත.

කොරෝනා ගැන කතා කළ කරාපිටියේ දොස්තරට ස්ථාන මාරුවක් – දොස්තර සතුටින් මාරුව භාරගනී

කොරෝනා වෛසරය නිසා රට පුරාම ජනතාව මිය යන බවත්, මෙසේ මිය යන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත්

ePaper – Friday, August 20, 2021

🔴 ආණ්ඩුවේ පක්ෂ 10ක් – මහනායක හිමිවරු රට වහන්නැයි ජනපතිගෙන් ඉල්ලති
🔴 කොවිඩ් කමිටුව අදත් රැස්වෙයි ලොක්අප් වෙන්න ජනතාව බඩු රැස්කරයි
🔴 මෙරට මියගිය කොවිඩී රෝගීන් 98%ක් එන්නත අරන් නෑ
🔴 පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව චෝදනා ලැබූ පොලිස් කණ්ඩායම අස්ගිරි මහනායක හිමි හමුවෙයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව චෝදනා ලැබූ පොලිස් කණ්ඩායම අස්ගිරි මහනායක හිමි හමුවෙයි

පාස්කු ඉරිදා එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට නිසි පියවර නොගත්තේ යැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ලවුණු පොලිස් නිලධාරීන් පිරිසක් අද(19) පෙරවරුවේ අස්ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් හමුවේ සිය දුක්ගැනවිලි පවසා ති‍බේ.

මියගිය කොවිඩ් රෝගීන්ගෙන් 98%ක් එන්නත අරන් නෑ

මෙරට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගෙන් සියයට 97.7 ක පිරිසක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නැති අය බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ePaper – Thursday, August 19, 2021

“රට වහන්නේ නෑ – සීමා දැඩි කර එන්නත් කරනවා” – ජනපති
දැඩි වූ සීමා නිකුත් වෙයි
රට පුරා නගර හැටක් ස්වයං-හුදෙකලා වෙයි
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන වතිකානුව අවධානයෙන්

මේ වසරේ කොවිඩ් අතරේ සංචාරකයන්ගේ ආගමනය

කොවිඩ්-19 වෛරසය මුළු ලොවක්ම වෙලාගෙන සිටින අවස්ථාවකදී මෙරටට පසුගිය ජූලි මාසයේදී විදේශිකයන් සංචාරකයින් ලෙස 2,429 දෙනෙක් පැමිණ ඇත.

කොවිඩ් පාලනයට රට ලොක්ඩවුන් කරන්නැයි වෛද්‍යවරු කීවේ නෑ- මහාචාර්ය චන්න ජයසුමන

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට රට ලොක්ඩවුන් කරන ලෙස මෙතෙක් වෛද්‍යවරුන් නිර්දේශකර නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.