දින 10ක් නිරෝධායන වූ දේවගැතිවරයකුටත් කොරෝනා
කොවිඩ් 19 වෛරසය වැලදුණු බවට අද අනාවරණය වූ රෝගීන් තිදෙනා අතර නිරෝධායන යාපනයේ මධ්‍යස්ථානයක දින 10 ක් පුරාවට නිරෝධායනය වෙමින් සිටි අරියාලේ දේවස්තානයේ දේවගැතිවරයාද සිටියි.
කොවිඩ් 19 වෛරසය වැලදුණු බවට අද අනාවරණය වූ රෝගීන් තිදෙනා අතර නිරෝධායන යාපනයේ මධ්‍යස්ථානයක දින 10 ක් පුරාවට නිරෝධායනය වෙමින් සිටි අරියාලේ දේවස්තානයේ දේවගැතිවරයාද සිටියි.
ගැඹුරු මුහුදේ දී පාකිස්තානයේ සිට ඕස්ට්‍රේලියාව බලා රැගෙන යමින් තිබියදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් කිලෝ 1000කට අධික මත්ද්‍රව්‍ය තොගයේ ඡායාරූප
නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් කොකේන් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගය පකිස්තානයේ සිට රැගෙන යමින් තිබී ඇත්තේ ඕස්ට්‍රෙිලියාවට බවට ඒ සම්බන්දයෙන් කෙරන මූලික විමර්ශනවලින් සැකකරන තොරතුරු රැසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ විසින් අනාවරණය කරගෙන තිබේ.
ඉන්දියාවේ සංචාරයක නිරතව පැමිණි යුවලකගෙන් එක් අයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් ඔවුන් පදිංචිව සිටි අයි.ඩී.එච්. ඇල්හේන මාවතේ ඔවුන් සමීපව ඇසුරු පවුල් 43 ක පුද්ගලයින් 172 දෙනෙක් ස්යං නිරෝධායනයට යොමු කර තිබේ.
කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැලැක්වීම සදහා දැඩි කැපවීමකින් කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ සේවකයින්ගේ සුළු අඩුපාඩු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බරපතල ලෙස විවේචනය කරමින්
දිනක වැඩිම රෝගීන් ගණන 20 වාර්තාවේ! – සීල් තැබු ගම්වල පවුල් පිටින් හමුවෙයි – පුත්තලම කඩුමයන්කුලම ගමේ 10ක්
ඉතිහාසයේ ලොකුම කුඩු තොගය වන කිලෝ 1000ක් නාවික හමුදාව අල්ලයි – අයිස් මත්කුඩු කිලෝ 500යි කොකේන් කිලෝ 500යි – වටිනාකම රුපියල් කෝටි 1250කට වැඩියි
රට ගිහින් ඇවිත් ලියාපදිංචි නොවූ අය අත්අඩංගුව ඇරඹෙයි
දිස්ත්‍රික් 19කට හෙට ඇඳිරිනීතිය ලිහිල් වෙයි
නව කොරෝනා වෛරසය ආසාදිත බවට අද හදුනාගත් රෝගීන් 20 දෙනාගෙන් 10 දෙනකුම දැනට මුද්‍රා තබා හුදෙකලා කර ඇති පුත්තලම කඩයමන්කුලම ගම්මානයේ පිරිසක් බව අනාවරණය වෙයි.
නාවික හමුදා සයුර නෞකාව දකුණු මුහුදේ නාවික සැතපුම් 463 ඈතදී මත් කුඩු කිලෝ
ශ්‍රි ලංකාවට දකුණු දෙසින් කිලෝමීටර් 830ක් පමණ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා
ලෝකයේ කුමන රටක සිට මාර්තු 16 වෙනිදායින් පසු මෙරටට පැමිණි පුද්ගලයින්ට ලියාපදිංචි වීමට ලබාදී ඇති කාලය හෙට 01 දහවල් 12.00 ට අවසන් වීමත් සමග ලියාපදිංචි නොවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් බුද්ධි අංශ සමග එක්ව
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වලක්වා ගැනීමට නිරෝධායනය නොවූ රෝගීන් හමුවූ ගම්මාන 07 ක් අද වන විට මුද්‍රා තබා හුදෙකලා කරමින් ගම්මාන පිටින්ම ජනතාව ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
වනාතවිල්ලුවේ පිහිටි සහරාන්ගේ පුහුණු කදවුර වැටලීමට නායකත්වය ලබාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්