මීගමුව පොරුතොට සීල් කරයි – මියගිය පුද්ගලයාට රෝගය වැලදුණු ආකාරය බුද්ධි අංශ සොයයි
කොවිඩ් 19 වෛරසයෙන් මිය ගිය දෙවැනි පුද්ගලයා වන සුල්තාන් මොහොමඩ් ජමාත් (64) නැමැත්තා පදිංචිව සිටි මීගමුව පොරුතොට
කොවිඩ් 19 වෛරසයෙන් මිය ගිය දෙවැනි පුද්ගලයා වන සුල්තාන් මොහොමඩ් ජමාත් (64) නැමැත්තා පදිංචිව සිටි මීගමුව පොරුතොට
මෙරට දෙවැනි කොරෝනා මරණය මීගමුවෙන් – පොරුතොට ගමටම මුද්‍රා තබයි – ශ්වසන අපහසු ඇතිවුණත් ගනන් ගෙන නෑ – විදෙස් රටවල ගිහිල්ලත් නෑ – වැළදුණු හැටි සෙවීමත් ප්‍රශ්නයක්
මාස 4 බිළිඳා ඇතුළු එකම පවුලේ පහකට කොරෝනා !
ශ්‍රිලාංකේය සිසුන් 475ක් ඉන්දියාවේ හිරවෙති – සියලු දෙනා ආරක්ෂිතයි – විදෙස් අමාත්‍යංශය
මාර්තු 16 පසු රට ඉදන් ඇවිත් ලියාපදිංචි නැත්නම් අත්අඩංගුවට !
නව කොරෝනා වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ මොහොත වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 7000 ඉක්මවා තිබේ.
මහනුවර සහ පුත්තලමටත් අඛන්ඩ ඇදිරිනිතිය – කොළඹ, කළුතර, ගම්පහට වෙනසක් නෑ
ගම්මාන 5ක් සීල්
කොරෝනා මැඩලන්න ජපානයේ ‘අවිගන්’ ඉදිරි දින දෙක තුළ ලංකාවට
සමෘද්ධිලාභී ලක්ෂ 23ටම දින දෙකක් තුළ දීමනාව ගෙවයි
දිවයිනේ පළාත් තුනකට අයත් ගම්මාන පහක් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මුද්‍රා තබා තිබේ.
කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් නිවසට වී සිටීමට සිදුව ඇති ඔබට බොහෝ ප්‍රායෝගික ගැටළුවලට මුහුණ පෑමට සිදුවනු ඇත.
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද පිටත්ව ගොස් තිබේ.
ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 5185ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
විසිදාහක් සමග අටළුගම ගම්මානයටම සීල් !
ඩුබායි ඉදන් ආපු කොරෝනා ආසාධිතයකු සැගව ඉදලා
නිරෝධායනයට නොගොස් ගමේ අය සමග පාටි දාලා
ඇඳිරිනීතිය දැඩි වෙයි – සුපර් මාකට්- ෆාමසි- කඩත් වසා දමන්න නියෝග
ඇඳිරිනීතිය කඩකළ 4000ක් අත්අඩංගුවට
අප්‍රේල් 04-11 දක්වා අවදානම් ! රනිල්ගෙන් රජයට යෝජනා 09ක්
ඩුබායි සංචාරයක නිරතව නිරෝධායනයට ලක්නොවූ කොවිඩ් 19 වෛරසය ආසාධිතවූ පුද්ගලයෙක් හේතුවෙන් බණ්ඩාරගම අටළුගම ගම්මානයට මුද්‍රාතබා ගම්මානයේ ජීවත්වන සියළුම නීරෝධායනය කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ අද (27) පියවර ගත්තේය.
ස්විට්සර්ලන්තයේ වෙසෙන ලාංකිකයකු නව කොරෝනා ආආසාදනය වීමෙන් මියගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.