කොළඹ මැනිං වෙළඳපල දිනපතා අළුයම 04 සිට 02 දක්වා විවෘත කරයි
කොළඹ මැනිං වෙළදපල දිනපතා අළුයම පෙවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා මහජනතාව එළවළු බෙදා හැරීම පිණිස
කොළඹ මැනිං වෙළදපල දිනපතා අළුයම පෙවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා මහජනතාව එළවළු බෙදා හැරීම පිණිස
කොළඹ , ගම්පහ , පුත්තලම සහ උතුරු පළාතට පනවා තිබුණු ඇදිරි නීතිය අද (24) අළුයම 6.00 ට අවසන් කළ අතර එය යළි පනවනු ලබන්නේ අද පස්වරු 2ට ය.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 20 වැනිදා පස්වරු 6.00 සිට පනවන ලද ඇඳිරි නීතිය 23 වැනි දා රාත්‍රි 09.00 දක්වා කාලය තුළ
කොරෝනා රෝගීන් ගණන 100ට ළංවෙයි ! ශ්‍රි ලාංකේය පළමු රෝගීයා සුවය ලබා පිටවෙයි – ලොව පුරා මරණ 15,300 යි.ආසාදිතයින් 3,50,000ක්
රටටම කඩින් කඩ ඇදිරි නීතිය පනවයි
ජනපතිගෙන් ජනතාවට සහන මල්ලක්
නීතිරීති කඩකරන වසංගතය ඉහළට
ඉතාලියේ සිට පැමිණ සැඟව සිටින මොවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වහාම දැනුම් දෙන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙරටින් හමුවූ පළමු ලාංකික කොරෝනා ආසාදිත පුද්ගලයා සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවෙස කරා පිටත්ව ගොස් තිබේ.
ඇඳිරිනීතිය පවතින් හා ඉවත් කරන කාලසීමාවේදී සතොස මගින් නිවෙස්වලට අවශ්‍ය භාණ්ඩ මලු ගෙනත් දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයන් මේ වනවිට 1589ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
ඇඳිරි නීතිය ඉවත්වන කාලය තුළ අධික මිලදී ගැනීම් එපා! – ජනපති ගෝඨාභය රාජපක්ෂ මහජනතාවගෙන් ඉල්ලයි
ඇඳිරි නීතිය කඩකළ 790 ක් අත්අඩංගුවට – වාහන 154 පොලිස් භාරයට ගනී
ලංකාවේ කොවිඩ් රෝගීන් 81 යි- ඉතාලියේ දිනක මරණ 793 නගී
ද්‍රව්‍ය මිලදී ගන්න ආ හැක්කේ පවුලකින් එක් අයෙකුට පමණයි!
උතුරු පළාතම ආවරණය වන පරිදි ඇඳිරිනීතිය අඟහරුවාදා (24) උදෑසන 6 තෙක් දීර්ඝ කර තිබේ.
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය නිරෝධායනය කලයුතු රෝගයක් බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මහත්මිය ගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 291 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඉකුත් 20 වැනිදා පස්වරු