යාපනයේ තාවඩි ගමම ස්වයං නිරෝධායනයට

ස්විට්සර්ලන්තයෙන් පැමිණි දේවගැතිවරයාගෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු පුද්ගලයා පදිංචිව සිටින යාපනයේ උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් තාවඩි ප්‍රදේශයේ ජනතාව නිවාසවලටම කොටුකර තැබීමට සෞඛ්‍ය අංශ සහ පොලීසිය පියවර ගෙන තිබේ.

ePaper – Monday, March 24, 2020

බස්නාහිරම කොරෝනා අධි අවදානම් කලාපයක් – කොළඹ, ගම්පහ, කළුතරට යළි දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය
කොරෝනා වෛරසය ආසාදිතයන් 102ක් ශ්‍රී ලංකාවේ
ලොව මරණ ගණන 17000 ළංවෙයි
ඇඳිරි නීතිය කාලයෙත් ඔසුසැල් විවෘතයි
ඈත්වී හමුවූ පක්ෂ නායකයෝ
කොරෝනා මඬින්න එක්වෙති

දිස්ත්‍රික් 8කට යළි ඇඳිරිනීතිය අද 2ට – කඩ අසල දිගු පෝලිම්

කොළඹ , ගම්පහ , පුත්තලම සහ උතුරු පළාතට පනවා තිබුණු ඇදිරි නීතිය අද (24) අළුයම 6.00 ට අවසන් කළ අතර එය යළි පනවනු ලබන්නේ අද පස්වරු 2ට ය.

ePaper – Monday, March 23, 2020

කොරෝනා රෝගීන් ගණන 100ට ළංවෙයි ! ශ්‍රි ලාංකේය පළමු රෝගීයා සුවය ලබා පිටවෙයි – ලොව පුරා මරණ 15,300 යි.ආසාදිතයින් 3,50,000ක්
රටටම කඩින් කඩ ඇදිරි නීතිය පනවයි
ජනපතිගෙන් ජනතාවට සහන මල්ලක්
නීතිරීති කඩකරන වසංගතය ඉහළට

ඉතාලියෙන් ආ මොවුන් ගැන දන්නවානම් වහාම කියන්න- පොලීසිය

ඉතාලියේ සිට පැමිණ සැඟව සිටින මොවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වහාම දැනුම් දෙන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඇඳිරිනීතිය සමයේත් සතොසෙන් ගෙදරට බඩු මළු – ගෑස් – චූන් පාන් සේවාත් ක්‍රියාත්මකයි

ඇඳිරිනීතිය පවතින් හා ඉවත් කරන කාලසීමාවේදී සතොස මගින් නිවෙස්වලට අවශ්‍ය භාණ්ඩ මලු ගෙනත් දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ePaper – Friday, March 22, 2020

ඇඳිරි නීතිය ඉවත්වන කාලය තුළ අධික මිලදී ගැනීම් එපා! – ජනපති ගෝඨාභය රාජපක්ෂ මහජනතාවගෙන් ඉල්ලයි
ඇඳිරි නීතිය කඩකළ 790 ක් අත්අඩංගුවට – වාහන 154 පොලිස් භාරයට ගනී
ලංකාවේ කොවිඩ් රෝගීන් 81 යි- ඉතාලියේ දිනක මරණ 793 නගී
ද්‍රව්‍ය මිලදී ගන්න ආ හැක්කේ පවුලකින් එක් අයෙකුට පමණයි!